02/04/2024
2024 වර්ෂයේ පලමු වරට පවත්වනු ලැබූ හොරොව්පොතාන ප්‍රිමියර් ලීග් තරගාවලිය සාර්ථකව නිමා කරන ලදී.
මෙම තරගමාලාවට අනුග්‍රහකත්වය ලබාදුන් හොරොව්පොතාන වෙලද සංගමයේ සභාපති ,ලේකම් තුමන් ඇතුලු සියලුම වෙලද ප්‍රජාවටත් මෙම තරගාවලිය සාර්ථක කර ගැනීම සදහා වචනයකින් හෝ උදව් උපකාර කරමින් ශක්තියක් වූ සියලු දෙනාටත් හොරොව්පොතාන සැහැල්ලු පන්දු ක්‍රීඩකයන් වෙනුවෙන් ස්තූතිය පුද කරමි.
2025 වර්ෂයේ මීටත් වඩා සාර්ථක තරගාවලියක් පැවැත්වීම සදහා ඔබ සැමගේ ආශිර්වාදය සහ සහයෝගය අපේක්ෂා කරමි.🖤
02/04/2024
02/04/2024
02/04/2024
02/04/2024
28/03/2024
25/03/2024
25/03/2024
25/03/2024
24/03/2024