Centralian's Cricket Fiesta

Centralian's Cricket Fiesta

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Centralian's Cricket Fiesta, Sports League, Anuradhapura, Anuradhapura.

01/03/2026

"Centralian දන්සල"
HAPPENING NOW🔥

For all the people here at Centralian’s cricket fiesta premises🔰🔥

From 1.00 p.m. – 4.00 p.m.

01/03/2026

The Centralianz Cricket Fiesta 2026 is a grand celebration of sporting excellence and school heritage, scheduled for February 28th and March 1st at the Irrigation Ground. Meticulously organized by the 2001 Api A/L Batch of Central College Anuradhapura, the event honors the school’s lasting legacy through high-energy matches and vibrant performances. More than just a tournament, this fiesta serves as a powerful gathering for the Centralianz community, uniting generations of students and alumni to strengthen their bonds and celebrate their shared "Centalian pride." •

28/02/2026

27/02/2026
27/02/2026

💚💛 සහෝදරත්වයේ දෙදින: Centralian's Cricket Fiesta 2026 🔰

මෙවර අභිමානයෙන් දිගහැරෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය "සහෝදරත්වයේ දෙදින" 8 වන වරටත්..! එළඹෙන පෙබරවාරි 28 සහ මාර්තු 01 යන දිනයන්හි අනුරාධපුර වාරිමාර්ග ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ මහා ක්‍රිකට් සැණකෙළිය සඳහා 2001 කණ්ඩායම මේ වන විටත් සියළු කටයුතු සූදානම් අවස්ථාවක,
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ ක්‍රීඩා ලේකම් වශයෙන් කටයුතු කරන, විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය ප්‍රසාද් කුමාරසිංහ සහෝදරයා අදහස් දක්වමින්.

🎥 A Video By: Prabhashana Perera, Gayuru Abhishek & Mihira Dhanudara
⭐ Media Crew : 2001api

27/02/2026

Get ready for the ultimate cricket buzz! 🎥⚾ Centralian's Cricket Fiesta LIVE on Sirasa Lunch Time TV this Saturday!
Don't miss the action – tune in and cheer with us! 🔰🔰🔰

26/02/2026

Get Ready for the Ultimate Cricket Weekend! 🏏🔥

The wait is over! Join us for the Centralians’ Cricket Fiesta—two days of non-stop action, entertainment, and memories. Whether you're here for the cricket or the party, we’ve got something for everyone!

What’s happening:

🎧 Live DJ Music

💃 Dynamic Dancing Groups

🍔 Food Area to satisfy your cravings

🎡 Children’s Play Area

🎆 Spectacular Fireworks

📺 Live Telecast

📍 Location: Irrigation Ground
📅 Dates: 28th February & 01st March

Don’t miss out!!!

25/02/2026

💚💛 සහෝදරත්වයේ දෙදින: Centralian's Cricket Fiesta 2026 🔰

මෙවරත් අභිමානයෙන් දිගහැරෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය "සහෝදරත්වයේ දෙදින" 8 වන වරටත්..!
එළඹෙන පෙබරවාරි 28 සහ මාර්තු 01 යන දිනයන්හි අනුරාධපුර වාරිමාර්ග ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ මහා ක්‍රිකට් සැණකෙළිය සඳහා 2001 කණ්ඩායම මේ වන විටත් සියළු කටයුතු සූදානම් කරමින් සිටින අවස්ථාවක,
අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍යනායක ප්‍රභාෂණ පෙරේරා මෙලෙසින් අදහස් දක්වමින්...

🎥 A Video By: Prabhashana Perera, Gayuru Abhishek & Mihira Dhanudara
⭐ Media Crew : 2001api

22/02/2026

💚💛 සහෝදරත්වයේ දෙදින: Centralian's Cricket Fiesta 2026 🔰

මෙවරත් අභිමානයෙන් දිගහැරෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය "සහෝදරත්වයේ දෙදින" 8 වන වරටත්..!
එළඹෙන පෙබරවාරි 28 සහ මාර්තු 01 යන දිනයන්හි අනුරාධපුර වාරිමාර්ග ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ මහා ක්‍රිකට් සැණකෙළිය සඳහා 2001 කණ්ඩායම මේ වන විටත් සියළු කටයුතු සූදානම් කරමින් සිටින අවස්ථාවක,
ආදිත්‍යා ආයුර්වේද පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, කීර්තිමත් ආදි ශිෂ්‍ය රනුක කරුණාරත්න සහෝදරයා මෙලෙසින් සුබ පැතුම් එක් කරමින්...

🎥 A Video By: Prabhashana Perera, Gayuru Abhishek & Mihira Dhanudara
⭐ Media Crew : 2001api

21/02/2026

💚💛 සහෝදරත්වයේ දෙදින: Centralian's Cricket Fiesta 2026 🔰

මෙවරත් අභිමානයෙන් දිගහැරෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය "සහෝදරත්වයේ දෙදින" 8 වන වරටත්..!
එළඹෙන පෙබරවාරි 28 සහ මාර්තු 01 යන දිනයන්හි අනුරාධපුර වාරිමාර්ග ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ මහා ක්‍රිකට් සැණකෙළිය සඳහා 2001 කණ්ඩායම මේ වන විටත් සියළු කටයුතු සූදානම් කරමින් සිටින අවස්ථාවක,
ජනප්‍රිය රංගන ශිල්පී, අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය 2008 කණ්ඩායමේ කීර්තිමත් ආදි ශිෂ්‍ය පූජන දන්දෙණිය සහෝදරයා මෙලෙසින් සුබ පැතුම් එක් කරමින්...

🎥 A Video By: Prabhashana Perera, Gayuru Abhishek & Mihira Dhanudara
⭐ Media Crew : 2001api

19/02/2026

💚💛 සහෝදරත්වයේ දෙදින: Centralian's Cricket Fiesta 2026 🔰

මෙවරත් අභිමානයෙන් දිගහැරෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය "සහෝදරත්වයේ දෙදින" 8 වන වරටත්..! එළඹෙන පෙබරවාරි 28 සහ මාර්තු 01 යන දිනයන්හි අනුරාධපුර වාරිමාර්ග ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ මහා ක්‍රිකට් සැණකෙළිය සඳහා 2001 කණ්ඩායම මේ වන විටත් සියළු කටයුතු සූදානම් කරමින් සිටින අවස්ථාවක,
විද්‍යාලයීය කීර්තිමත් ආදිශිෂ්‍ය ලුතිනන් කර්නල් නාමල් තිලකරත්න සහෝදරයා මෙලෙසින් සුබ පැතුම් එක් කරමින්...

🎥 A Video By: Prabhashana Perera, Gayuru Abhishek & Mihira Dhanudara
⭐ Media Crew : 2001api

Want your business to be the top-listed Gym/sports Facility in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Anuradhapura
Anuradhapura