Anuradhapura Master's Football Club

Directions

Anuradhapura Master's Football Club Contributing to the development of football through the association of senior football Legends in the Anuradhapura district.

Anuradhapura Masters FC ගරු සභාපති තුගේ නවමු සංකල්පයකට අනුව  පැවැත්වූ තරඟාවලියේ සාර්ථකත්වය,  සියළුම අනුග්හ‍රාක භවතුන්ගේ ...
24/04/2026

Anuradhapura Masters FC ගරු සභාපති තුගේ නවමු සංකල්පයකට අනුව පැවැත්වූ තරඟාවලියේ සාර්ථකත්වය, සියළුම අනුග්හ‍රාක භවතුන්ගේ තරඟසංවිධායක මණ්ඩලයේ, සියළුම ප්‍රවීණ ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින්ගේත් සහයෝගය සහ කැපවීම මත සාර්ථකව අවසන් කිරීමට හැකිවිය. 2026 අප්‍රේල් මස 18/19 දින අනුරාධපුර බංධනාගාර පිටියේදී Anuradhapura Masters FC මගින් සංවිධානය කර පැවැත්වූ 5 Side Futsal Tournemrnt - 2026 හි සියළුම ඡායාරූප අන්තර්ගත කර ඇති අතර මේම ඡායාරූපකරණය EXEYE Studio මිලින්ද මහතා විසින් සිදුකර ඇත.

24/04/2026
Are You Ready .........
11/04/2026

Are You Ready .........

අනුරාධපුර පාපන්දුවේ ප්‍රවීණයින්ට පැපන්දුවට ආදරය කරන්නන්ට මෙන්ම දැනට පාපන්දු ක්‍රීඩා කරන මෙන්ම අනාගතයේ පාපන්දුවේ දිදුලන්න...
03/04/2026

අනුරාධපුර පාපන්දුවේ ප්‍රවීණයින්ට පැපන්දුවට ආදරය කරන්නන්ට මෙන්ම දැනට පාපන්දු ක්‍රීඩා කරන මෙන්ම අනාගතයේ පාපන්දුවේ දිදුලන්න බලන් සිටින ක්‍රීඩකයිනට හා පාපන්දුවට ලැදි සැමට නවමු අත්දැකීමක් එක්කරමින් එලෙඹෙන අප්‍රේල් 18 සහ 19 සති අන්තයේ රාත්‍රී 06.30 සිට අනුරාධපුර බංධනාගාර ක්‍රීඩාංගණයේදී ප්‍රවීනයින්ගේ පාපන්දු තරඟාවලියක් පැවැත්වීමට කටයුතු සියල්ල සූදානම් .. ඒ හා සමගාමීව කුඩා දරුවන්ට විනෝද ක්‍රීඩා හා විශාල පුළුල් තිරය මත තරඟ අත්දැකීම් විදගන්න සතුටුවන්න ඔබත් එක්වන්න.

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Anuradhapura Master's Football Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category