Youth Cricket Club Pore

Youth Cricket Club Pore

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Youth Cricket Club Pore, Sports Team, Arangala.

18/04/2026
14/04/2026

ලබන්නා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, යෞවන ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සියලුම ක්‍රීඩකයින්ට, සාමාජිකයින්ට, සහ හිතවතුන්ට, නීරෝගී, සතුටින් පිරි, ජයග්‍රාහී සුභ අලුත් අවුරුද්දක් වේවා! 🏏🇱🇰🎆

13/04/2026

*The wait is OVER! 🏏🔥*
Our Youth Cricket Club proudly presents the _3rd Premiere League_
🗓️ April 18, 2026 | 📍 Welamada Ground
Bigger. Louder. Stronger. Who’s taking the trophy home this year?

28/03/2026

😍Y.C.C PORE ක්‍රිඩා සමාජය විසින් සංවිධානය කරන Y .C.C ක්‍රිකට් තරඟවලිය 2026.04.18වන දින ,අතුරුගිරිය,පෝරේ වෙළ මැද ක්‍රිඩාංගනයෙදි පැවත්විමට සියළු කටයුතු සුදානම් කර තිබේ.🥎🥉 🏆

🔴තරඟවලිය සඳහා සහභාගි විය හැක්කෙ තෝරගත් කණ්ඩායම් සඳහා පමණී.( විවෘත තරඟවලියක් නොවන බව කරුණවෙන් සලකන්න.)

14/03/2026

යෝධ පහරක්🏏🏏🏏 Tharindu Thiwanka Wijekoon Thariya

26/04/2025

දෙවන වරටත් පවත්වන ලද 🏆️🏅 2025 PORE Y.C.C ක්‍රිකට් තරඟවලීය🏅 සර්ථක ලෙස නිමකරගැනීම සඳහා අනුග්‍රහය ලබා දුන් ShangFang Restaurant ඔබට Y.C.C ක්‍රිඩා සමාජය වන අප හෘදයාංගම ස්තුතිය පුද කරමි.❤❤

19/04/2025

මේ අකුරු, වචන ඇතුළෙ තියෙන්නෙ අපි කොයිතරම් සාර්ථක ද කියන එක නේද?😍 මේ දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ.❤🥇 අපිට අපි ගැන දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ස්තූතියි හැමෝටම.❤❤

Y.C.C PORE ❤

Photos from Youth Cricket Club Pore's post 19/04/2025

Y.C.C TOURNAMENT 2025🏆️🏅

Want your business to be the top-listed Gym/sports Facility in Arangala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Arangala