Sampatha Higher Eduction Center

Call Directions Website Contact the business

Sampatha Higher Eduction Center EDUCATIONAL CENTER you can learn and follow NVQ ICT LEVEL 03-04 and GRAPHIC DESINING COURSES with us.

🔥 A වෙනුවෙන් අරගලය 🔥🧪 2028 THEORY – රසායනික ගණනය📚 ආරම්භය📍 සම්පත් – අවිස්සාවේල්ල🗓️ සෙනසුරාදා | ප.ව. 12.00💻 ONLINE🗓️ සඳුදා...
17/09/2026

🔥 A වෙනුවෙන් අරගලය 🔥

🧪 2028 THEORY – රසායනික ගණනය
📚 ආරම්භය

📍 සම්පත් – අවිස්සාවේල්ල
🗓️ සෙනසුරාදා | ප.ව. 12.00

💻 ONLINE
🗓️ සඳුදා | ප.ව. 7.00

රසායනික ගණනයේ මූලික සංකල්ප නිවැරදිව අවබෝධ කරගෙන, ප්‍රශ්න විසඳීමේ හැකියාව ක්‍රමවත් ලෙස ගොඩනගමු. 💯

📍 සම්පත උසස් අධ්‍යාපන ආයතනය විසන් මෙවරත් පිරිනැමෙන පරිගණක සහ ඉංග්‍රීසි  පාඨමාලාවන් ද්විත්වය හැදැරීම සදහා ඔබටත් අවස්තාවක්...
02/09/2026

📍 සම්පත උසස් අධ්‍යාපන ආයතනය විසන් මෙවරත් පිරිනැමෙන පරිගණක සහ ඉංග්‍රීසි පාඨමාලාවන් ද්විත්වය හැදැරීම සදහා ඔබටත් අවස්තාවක්.

🔔 ENGLISH / IT.

📍අපගේ සුවිශේෂතා,

⭕ NVQ LEVEL 3/4 සදහා පදනම් පාඨමාලවන් වීම.

⭕ අසීමිත ප්‍රායෝගික පුහුණුව.

⭕ විශේෂ වායුසමනය කල පරිගණකාගාර තුල ඉගෙන් වීම් කටයුතු සිදු කිරීම.

⭕ රාජ්‍ය මට්ටමේ පිලිගත් සහතික පත්‍ර පිරිනැමීම.

⭕සතිපතා Assignments,Practicals.

⭕ පාඨමාලාව අවසානයේ රැකියා සදහා යොමු කිරීම.

💥වයස් බේදයකින් තොරව පාඨමාලව සදහා අයදුම් කල හැකිය.

🟠 පාඨමාල ද්විත්වය සදහා සහභාගී වන ඔබට පාඨමාල ගාස්තවෙන් රු.30,000 ක විශේෂ වට්ටමක් හිමි වීම.

සම්පත උසස් අධ්‍යාපන ආයතනය
අවිස්සාවේල්ල / දැරණියගල

📞වැඩි විස්තර සදහා විමසන්න
0719564114.
0719531516.
0362121300.

#පාඨමාලා #අවිස්සාවේල්ල

📍SAMPATHA HIGHER EDUCATIONAL CENTER 🛑වෘත්තීය පුහුණු පාඨමාලාවන්හි මහ ගෙදරින් අරඹනු ලබන, ⭕වෘත්තීය පුහුණු පාඨමාලා ත්‍රිත්වය...
02/09/2026

📍SAMPATHA HIGHER EDUCATIONAL CENTER

🛑වෘත්තීය පුහුණු පාඨමාලාවන්හි මහ ගෙදරින් අරඹනු ලබන,

⭕වෘත්තීය පුහුණු පාඨමාලා ත්‍රිත්වය

⭕මෙවරද සම්පත උසස් අධ්‍යාපන ආයතනය විසින් වයස් සීමාවකින් තොරව කාර්යබහුල ඔබ සදහා විශේශ පාඨමාලා කිහිපයක් හැදෑරීමට අවස්තාව උදා කර දී ඇත.

⭕ එක් දින වැඩමුළුව ( One Day Workshop )

📍2026 සැප්තැම්බර් 13 වන
වන ඉරු දින උදෑසන 9.00 සිට අවිස්සාවේල්ල සම්පත් උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.

✔️ වැඩමුලුව සදහා සහභාගී වන සියලුම සිසුන් සදහා පාඨමාල ලියාපදිංචිය සම්පූර්ණයෙන්ම නොමිලේ සහ පාඨමාලව ගාස්තුවෙන් 25%ක වට්ටමක් හිමිවීම.

✅ඇදුම් කැපීමේ හා මැසීමේ පාඨමාලා.
✅කේක් පාඨමාලා.
✅රූපලාවණ්‍ය හා මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාව

1️⃣ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් ලමුන් පිලිබද මනා අද්‍යනය.

2️⃣NVQ Level 3-4 සඳහා පදනම් පාඨමාලා

3️⃣වෘත්තීය ප්‍රවීණයන් විසින් දේශණ සිදු කරනු ලබයි.

4️⃣රාජ්‍ය මට්ටමේ පිලිගත් සහතික පත්‍ර පිරිනැමීම.

5️⃣පාඨමලාව අවසානයේ රැකියා සදහා යොමු කිරීම.

🛑 සම්පත උසස් අධ්‍යාපන ආයතනය
අවිස්සාවේල්ල / දැරණියගල.

📞 වැඩි විස්තර සදහා අමතන්න.
0729690942
0719531516
0729564114
0362121300

Sampatha Higher Eduction Center



#පාඨමාලා

🎨 PAINTING CLASS - නව කණ්ඩායම් සදහා බදවා ගැනීම් ආරම්භයි ! 🎨📍 SAMPATHA HIGHER EDUCATIONAL CENTER 🖌️චිත්‍ර කලාව ඉගෙන ගැනීම...
02/09/2026

🎨 PAINTING CLASS - නව කණ්ඩායම් සදහා බදවා ගැනීම් ආරම්භයි ! 🎨

📍 SAMPATHA HIGHER EDUCATIONAL CENTER

🖌️චිත්‍ර කලාව ඉගෙන ගැනීමට කැමති ඔබට අනගි අවස්ථාවක්!

✨ පින්තාරු මූලිකාංග හා තාක්ෂණික කරුණු හා වර්ණ පිලිබදව ක්‍රමානුකූලව ඉගැන්වීම.

✨වර්ණ න්‍යාය හා සංයෝජනය පිලිබදව ක්‍රමානුකූලව ඉගැන්වීම.

✨ ආලෝකය සෙවනැල්ල හා මතුපිට ආකෘති පිලිබදව ක්‍රමානුකූලව ඉගැන්වීම.

✨ විවිධ තේමා සහ නිර්මාණශීලී ප්‍රකාශනය පිලිබදව ක්‍රමානුකූලව ඉගැන්වීම.

✨අවසාන ව්‍යාපෘතිය හා කලා ප්‍රදර්ශන පිලිබදව ක්‍රමානුකූලව ඉගැන්වීම.

සැප්තැම්බර් 12 වන දින පෙ.ව 9.00ට ආරම්භ වේ.

📞වැඩි විස්තර සඳහා විමසන්න:
075 22 30 479, 071 95 64 114, 071 95 31 516, 036 21 21 300

👈 අදම ලියාපදිංචි වන්න 🎨❤️

සම්පත උසස් අධ්‍යාපන ආයතනය අවිස්සාවේල්ල .

📍SAMPATHA HIGHER EDUCATIONAL CENTER🛑වෘත්තීය පුහුණු පාඨමාලාවන්හි මහ ගෙදරින් ⭕වෘත්තීය පුහුණු පාඨමාලා ත්රිත්වය 🛑මෙවරද සම්පත...
26/06/2026

📍SAMPATHA HIGHER EDUCATIONAL CENTER

🛑වෘත්තීය පුහුණු පාඨමාලාවන්හි මහ ගෙදරින්

⭕වෘත්තීය පුහුණු පාඨමාලා ත්රිත්වය

🛑මෙවරද සම්පත උසස් අධ්යාපන ආයතනය විසින් ඔබ සදහා විශේශ පාඨමාලා කිහිපයක් හැදෑරීමට අවස්තාව උදා කර දී ඇත.

📍2026 07 05 වන ඉරු දින උදෑසන 9.00 සිට අවිස්සාවේල්ල සම්පත් උසස් අධ්යාපන ආයතනයේදී පැවැත්වේ.

✅ඇදුම් කැපීමේ හා මැසීමේ පාඨමාලා.
✅කේක් පාඨමාලා.
✅රූපලාවණ්ය හා මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාව

1️⃣ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් ලමුන් පිලිබද මනා අද්‍යනය.
2️⃣NVQ Level 3-4 සඳහා පදනම් පාඨමාලා
3️⃣වෘත්තීය ප්රවීණයන් විසින් දේශණ සිදු කරනු ලබයි..
4️⃣රාජ්‍ය මට්ටමේ පිලිගත් සහතික පත්ර පිරිනැමීම.
5️⃣පාඨමලාව අවසානයේ රැකියා සදහා යොමු කිරීම.

🛑ජූලි 05 ට පෙර ලියාපදිංචිය සදහා ඔබේ නම, ගම හා දුරකතන අංකය පහත අංකය වෙත යොමු කර ඔබේ ආසනය වෙන් කර ගන්න.

📍 ආරම්භක දිනට පෙර ලියාපදිංචි වන ඔබ සදහා 50% ක වට්ටමක්

🛑 සම්පත උසස් අධ්‍යාපන ආයතනය
අවිස්සාවේල්ල / දැරණියගල.

📞 වැඩි විස්තර සදහා අමතන්න.
0729690942
0719531516

Sampatha Higher Eduction Center


#පාඨමාලා

📍SAMPATHA HIGHER EDUCATIONAL CENTER⭕ වෘත්තීය පුහුණු පාඨමාලාවන් හි මහ ගෙදරින්🛑 වයස් සීමාවකින් තොරව කාර්ය බහුල ඔබට,විඩාවකි...
26/06/2026

📍SAMPATHA HIGHER EDUCATIONAL CENTER

⭕ වෘත්තීය පුහුණු පාඨමාලාවන් හි මහ ගෙදරින්

🛑 වයස් සීමාවකින් තොරව කාර්ය බහුල ඔබට,විඩාවකින් තොරව පරිගණක ක්ෂේත්රයේ වෘත්තීය ප්‍රවීණයෙකු වන්න.

📍කෙටි කාලීන පාඨමාලා.

✅MS Office
✅ Computer Hardware
✅ Internet and email
✅Graphic Designing
✅ Certificate in Marketing

1️⃣NVQ Level 3-4 සඳහා පදනම් පාඨමාලා.

2️⃣වෘත්තීය ප්රවීණයන් විසින් දේශණ සිදු කරනු ලබයි.

3️⃣සතිපතා Assignments, practical.

4️⃣විශේෂ පරිගණකාගාර තුල ඉගෙන් වීම් කටයුතු සිදු කිරීම.

5️⃣රාජ්‍ය මට්ටමේ පිලිගත් සහතික පත්‍ර පිරිනැමීම.

6️⃣ පාඨමාලාව අවසානයේ රැකියා සදහා යොමු කිරීම.

📍ආරම්භය ජූලි 05 පෙ.ව 9.00 සිට.

📍ජූලි 05 ට පෙර ලියාපදිංචිය සදහා ඔබේ නම, ගම හා දුරකතන අංකය පහත අංකය වෙත යොමු කර ඔබේ ආසනය වෙන් කර ගන්න.

🛑 ආරම්භක දිනට පෙර ලියාපදිංචි වන ඔබ සදහා 25% ක වට්ටමක්

📞 වැඩි විස්තර සදහා අමතන්න.

0729690942
0719531516

Sampatha Higher Eduction Center

#පාඨමාලා

25/06/2026

📍වෘත්තීය පුහුණු පාඨමාලාවන්හි මහ ගෙදරින්.

⭕ මෙවරද සම්පත උසස් අධ්‍යාපන ආයතනය විසින් වයස් සීමාවකින් තොරව කාර්යබහුල ඔබ සදහා විශේශ පාඨමාලා කිහිපයක් හැදෑරීමට අවස්තාව උදා කර දී ඇත.

🔴 2026 ජූලි 05 ඉරු දින උදෑසන 9.00 සිට අවිස්සාවේල්ල සම්පත උසස් අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.

✅ පරිගණක පාඨමාලා
✅ ඇදුම් කැපීමේ හා මැසීමේ පාඨමාලා.
✅ කේක් පාඨමාලා.
✅ රූපලාවණ්‍ය හා මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාව.

1️⃣ ප්‍රවීන හා දක්ශ ඇදුරුමඩුල්ලක් විසින් පාඨමාලා මෙහෙයවීම.

2️⃣ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් ලමුන් පිලිබද මනා අද්‍යනය.

3️⃣ වායු සමනය කරන ලද ප්‍රවීන පරිගණකාගාරයක් තුල පරිගණක පාඨමාලාව හැදෑරීමට සිසුන්ට ඉඩ පහසුකම් ලබා දීම.

4️⃣ NVQ Level 03 / 04 පදනම් පාඨමාලාවක් ලෙස සියලුම පාඨමාලා පැවැත්වීම.

5️⃣ සියලුම පාඨමාලා සදහා රාජ්‍ය මට්ටමේ පිලිගත් සහතික පත්‍ර පිරිනැමීම.

6️⃣ පාඨමාලා අවසානයේදී රැකියා සදහා යොමු කිරීම.

🔴 නව පංති ආරම්භය 2026 ජූලි 05 දින සිට සෑම ඉරුදිනකම.

🛑 සම්පත උසස් අධ්‍යාපන ආයතනය
අවිස්සාවේල්ල / දැරණියගල.

☎️ 071 9531516 / 071 9564114

📍 සම්පත උසස් අධ්‍යාපන ආයතනය විසන් මෙවරත් පිරිනැමෙන පරිගණක සහ ඉංග්‍රීසි  පාඨමාලාවන් ද්විත්වය හැදැරීම සදහා ඔබටත් අවස්තාවක්...
28/02/2026

📍 සම්පත උසස් අධ්‍යාපන ආයතනය විසන් මෙවරත් පිරිනැමෙන පරිගණක සහ ඉංග්‍රීසි පාඨමාලාවන් ද්විත්වය හැදැරීම සදහා ඔබටත් අවස්තාවක්.

අපගේ සුවිශේෂතා,

⭕ අසීමිත ප්‍රායෝගික පුහුණුව.
⭕ විශේෂ පරිගණකාගාර තුල ඉගෙන් වීම් කටයුතු සිදු කිරීම.
⭕ රාජ්‍ය මට්ටමේ පිලිගත් සහතික පත්‍ර පිරිනැමීම.
⭕ පාඨමාලාව අවසානයේ රැකියා සදහා යොමු කිරීම.

💥ඕනෑම වයස් සීමාවක සිටින අයටද පාඨමාලාව සදහා ඉල්ලුම් කල හැක.

සම්පත උසස් අධ්‍යාපන ආයතනය
අවිස්සාවේල්ල / දැරණියගල

📞වැඩි විස්තර සදහා විමසන්න
0719564114.
0719531516.

#පාඨමාලා #අවිස්සාවේල්ල

Address

No:1/A, Sri Sudharmarama Mawatha
Avissawella
10700

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94719531516

Alerts

Be the first to know and let us send you an email when Sampatha Higher Eduction Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sampatha Higher Eduction Center:

Shortcuts

Share