තමන්ගේ ලස්සනම දවස ලස්සන කරගන්න අපි ගාවට ආව ලස්සන බොනික්කෙක් ( චූටි නර්ස් නෝනා කෙනෙක් ) Charu Ranaweera ♥️💃
Wedding Suprice dance Choreography By Indu Dance Academy Lakmini Suraweera අවිස්සාවේල්ල ♥️💃
ඔයාලගෙ ලස්සනම දවස නර්තනයෙන් ලස්සන කරගන්න අපට කතා කරන්න..♥️💃
Contact 0774699661
Indu Dance Academy
උඩරන නර්තන සම්ප්‍රදාය,පහතරට නර්තනය Western , Creative ගැමි නැටුම්,සාම්ප්‍රදායික කවි ගායනය, බෙර පුහුණුව , නව නිර්මාණ, Zumba FITNESS.
Dance Choreog සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහාද විශේෂ අවධානය සමගින් නර්තන පංති පැවැත්වේ.. ♥️💃 එන්න අපිත් එක්ක එකතු වෙන්න
Freestyle Dancing class ♥️💃💃
Sunday 10.00-11.30 am
Indu Dance Indu Dance Academy අවිස්සාවේල්ල ♥️♥️💃
Contact 0774699661
වයස් හේදයක් නැත..ඇතුලත්වීමෙ ගාස්තුවක් නොමැත.
පුංචි පැටවු කියන්නෙම සතුට හිනාව පිරුනු ලෝකයක්...♥️😘
ටීච කිවුවොත් ඔන දෙයක් කරන මගෙ පංතියෙ පුංචිම පුංචි දොඩම් ගෙඩිය ♥️♥️♥️😘😘
Indu Dance Indu Dance Academy අවිස්සාවේල්ල 💃💃
පුංචි පැංචියන්ගෙ නැටුම් පංතිය ( Kids Class )
සෙනසුරාද සවස 3.00 සිට 5.00 දක්වා
ඉරිදා උදැසන 8.30- සිට 10.00 දක්වා
Contact 0774699661
゚
රූප ස්වභාවට.... මගේ විදියට..🖤💃♥️
ඔයලත් කාලෙන් කාලෙට famous වෙන සින්දු වලට නටන්න කැමතිනම් අපෙ නැටුම් පංතියට එන්න.. 💃🙏
Indu Dance Academy අවිස්සාවේල්ල ♥️
Freestyle Dancing class 💃
Every Sunday 10.00-11.30 akke a.m
Contact 0774699661
゚
මන් පිටිපස්සෙන් බලන් නටනවද ඇහුවා.. හා හා ටිච කියලා ඇවිල්ල නටනව එයාලට පුලුවන් විදියට.. මගෙ පුංචි පැටවු ♥️
Indu Dance Academy අවිස්සාවේල්ල ♥💃
Kids Class
Saturday 3.00-5.00 p.m
Sunday 8.30-10.00 am
Contact 0774699661
゚
Indu Dance Academy අවිස්සාවේල්ල ♥️💃💃
පංතියෙ ලොකු ලමයි එක්ක ආපහු නැටුවා.
**Kids Class ♥️
saturday ( සෙනසුරාද )3.00-5.00 p.m
Sunday ( ඉරිදා) 8.30-10.00 a.m
** Freestyle Dancing class ♥️
Sunday (ඉරිදා) 10.00-11.30 a.m
Contact 0774699661
May maya hogi 💃
゚
Freestyle Dancing class Practice time 💃♥️
Indu Dance Academy අවිස්සාවේල්ල
Sunday Morning 10.00-11.30
Contact 0774699661
08/02/2026
මගෙ පුංචි පැටවුන්ගෙ හැඩ..💃♥️💃
ෆ්‍රී වෙලාවක මම කිවුවා ඔයලා කැමති හැඩෙකට ඉන්න ටිච පොටො එකක් ගහලා දෙන්නම් කියලා එයලා ඉතින් එයාලට කැමති හැඩෙකට හිටියා.. මමත් ටක්ගාලා පොටොස් ටිකක් ගහගත්තා... ඇත්තටම පුතෙ ඔයාලට ලස්සන හැඩතල තියෙනවා... හරිම සතුටුයි මට ♥️♥️
11/01/2026
Indu Dance Academy Avissawella 2026 new year Start 1st Day
♥️♥️💃💃 ලස්සනට නටන්න කැමති හැමොම එන්න අපිත් එක්ක එකතු වෙන්න
0774699661