Uva province women's rugby

Uva province women's rugby

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva province women's rugby, Sports, Badulla.

30/04/2021
Photos from Uva province women's rugby's post 27/04/2021

2019 වර්ෂායෙ හිදී ශ්‍රීලංකා පාසල් රගර් සංගමය විසින් සංවිදානය කරන ලද සමස්තලංකා අවුරුදු 14 න් පහළ කාන්තා රගර් තරගාවලියෙ හී පන්දු ශුරතාවය හාලි ඇල ගලඋඩ මහා විද්‍යාලය ලබා ගැනිමට සමත් වු අතර එහි දී අනාගත ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා ක්‍රීඩාකවන්න බිහි විම ඌව රගර් සංගමයේ බලාපොරොත්තුව විය .

Photos from Uva province women's rugby's post 21/04/2021

ඌව පළාත් කාන්තා රගර් ක්‍රීඩාව ප්‍රවර්ධය කිරීමේ තවත් එක් පියවරක් ලෙස මහියංගන ප්‍රදේශයෙ දඹාන ආදීවාසි ගම්මානයෙ පාසලක්‌ වන දඹාන කණිෂ්ඨ පාසලේ ක්‍රීඩිකාවන් සදහා රගර් ක්‍රීඩාව ආරම්භය කරන ලදී මේ කටයුත්ත සදහා එම විදුහලේ විදුහල්පති තුමා සහ ක්‍රීඩාභාර ආචාර්ය තුමියගේ සහයෝගය ලැබීය.මෙහි පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ඌව පළාත් රගර් ප්‍රවර්ධන නිලදාරි චමින්ද ප්‍රනාන්දු මහතා විසින් ය. මේ සදහා මහේෂ් තරංග ගුරුවරුතුමා ගේ විශේෂ සහයෝගය ද හිමි විය.

Photos from Uva province women's rugby's post 03/04/2021

මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ ආදී ශිෂ්‍යවක වන ප්‍රියංකා ක්‍රීඩිකාව ඌව පළාත් රගර් කණ්ඩායම වසර 5ක්‌ නියෝජනය කල අතර 2016 වර්ෂයේ දී ඌව පළාත් රගර් කණ්ඩායමේ උපනායිකාව ලෙස ද කටයුතු කළේය. එමෙන්ම ඇය 2018 වර්ෂයේ දී ඉන්දියාවේ හි පැවති අවුරුදු 18 න් පහළ ආසියාතික රගර් තරගාවලියට සහභාගී විය . ඒම තරගාවලියෙහි පුහුණුකාරිනිය ලෙස කටයුතු කරනු ලැබුවේ ඌව පළාතෙන් බිහි වු අද වන විට වන විට ශ්‍රීලංකා කාන්තා රගර් කණ්ඩායමේ පුහුණුකාරීනිය වශයෙන් කටයුතු කරන RMS මල්කාන්ති රත්නායක පුහුණුකාරීනිය විසින් ය.
Sri Lanka Women's Rugby

Photos from Uva province women's rugby's post 30/03/2021

2010 වර්ෂයේදි හැව්ලොක්‌ ක්‍රීඩාංගනයෙහිදි පැවති Inter Club තරගවලිය සදහා ඌව පළාත් ප්‍රථම කාන්තා රගර් කණ්ඩායම සහභාගි විම.

Photos from Uva province women's rugby's post 27/03/2021

2017 වර්ෂයේ දී වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේහි දි පැවති 18 න් පහළ කාන්තා අන්තර් පළාත් තරගාවලිය සදහා ඌව පළාතෙන් A හා B යනුවෙන් කණ්ඩායම් දෙකක් යොමු විය . ඒම තරගාවලියෙන් A කණ්ඩායම Plate අනුශුරතාවය දිනා ගැනීමට සමත් විය. ඌව පළාත් A කණ්ඩායමේ හි නායකයකත්වය දර්ශිකා චතුරංගනි ක්‍රීඩිකාව විසින් දැරිය.

Photos from Uva province women's rugby's post 22/03/2021

2017 වර්ෂයේ දී පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම ලබා ගැනීමට ඌව පළාත් කණ්ඩායම සමත් විය.

Photos from Uva province women's rugby's post 22/03/2021

මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ ආදී ශිෂ්‍යවක වන සචිනි භාග්‍යා 14 න් පහළ 16 න් පහළ හා 18 න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කල අතර ඇය පාසල් රගර් කණ්ඩායමේ නායකත්ව දුරය දැරිමට ද සමත් විය. 2017 වර්ෂයේ දි ඩුබායි හි පැවති 17 න් පහළ ආසියානු තරගවලියට සහභාගී වු ඇය ඇතුළු පිරිස පළමු තරගයෙන් ප්‍රබල ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට සමත් විය ජාතික කනිෂ්ඨ පිලේහි උපනායක දුරය ද දැරිය . ඌව පළාත් රගර් පිළත් මහියංගන රගර් පිලත් නියෝජනය කල ඇය එහි උපනායක දුරය ද දැරිමට සමත් විය.
Sri Lanka Women's Rugby

Photos from Uva province women's rugby's post 21/03/2021

2021/03/20 වන දින බදුල්ල වින්සන් ඩයස් ක්‍රිඩාංගනයේ හි දී හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලය ගලඋඩ මහා විද්‍යාලය හා බදුල්ල සංචිතයේ ක්‍රිඩිකාවන් සදහා රගර් පුහුණු කිරිම .

Want your business to be the top-listed Gym/sports Facility in Badulla?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Badulla