සිය කායික හා මානසික නිරෝගීතාවය යහපත් අන්දමින් පවත්වා ගනිමින් 100% ස්වාභාවිකව මාංශපේෂි වර්ධනය කරන්න ඔබත් කැමතිද? (100% Natural Bodybuilding ) නූතන විද්‍යාත්මක ක්‍රමවේද වලට ඇඟ හදන්න හොඳම තැන තමයි මෙතන එන්න ඔබත් අපත් සමග එකතු වන්න💪.
2018 mr novice 60kg - 1st place🥇 2019 Mr Uva 65kg - 1st place🥇 2021 Mr.Sri Lanka 60kg - 5th place🏅 2023 Mr.Sri Lanka 65kg - 4th place🏅 2024 Mr. Sri Lanka 70kg - 4th place🏅