UWU Elle

Call Directions

UWU Elle Uva Wellassa University Elle Team

UWU ELLE RECRUITMENT IS OPEN! 💙💛More than a team — we’re a family. 🤝Join UWU ELLE and be part of a community where you c...
22/09/2026

UWU ELLE RECRUITMENT IS OPEN! 💙💛

More than a team — we’re a family. 🤝
Join UWU ELLE and be part of a community where you can make new friends, play together, grow together, and create unforgettable memories. 🔥

Whether you’re passionate about sports or simply looking for a place to connect, challenge yourself, and be part of something bigger there’s a place for you here! 💪

✨ JOIN THE FAMILY. BE PART OF UWU ELLE. ✨

📋 Register here:
https://forms.gle/fUAMpYwwS26DtGjT7

💬 Join our WhatsApp Group:
https://chat.whatsapp.com/Cm4RLHFhd9M58miqiOB2ii

16/09/2026

බදුල්ලෙ ගහන එල්ලෙ මැච් මෙව්ව.




🎉 Celebrating You on Your Special Day! 🎉May your birthday shine as bright as your spirit and be filled with joy, strengt...
15/09/2026

🎉 Celebrating You on Your Special Day! 🎉

May your birthday shine as bright as your spirit and be filled with joy, strength, and success in everything you do. ✨🎂
Sachitha Samaraweera

🎉 Celebrating You on Your Special Day! 🎉Happy Birthday captain 🎂🎂May your birthday shine as bright as your spirit and be...
09/09/2026

🎉 Celebrating You on Your Special Day! 🎉

Happy Birthday captain 🎂🎂
May your birthday shine as bright as your spirit and be filled with joy, strength, and success in everything you do. ✨🎂

💙 Shanilka Hirushan

🎉 Celebrating You on Your Special Day! 🎉May your birthday shine as bright as your spirit and be filled with joy, strengt...
09/09/2026

🎉 Celebrating You on Your Special Day! 🎉

May your birthday shine as bright as your spirit and be filled with joy, strength, and success in everything you do. ✨🎂

💙 Kalana Gayashan

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ඌව වෙල්ලස්සට පායපු සුපිරි තරුව. 'සිරියා' . අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ පළමු තරගය ල...
11/08/2026

කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ඌව වෙල්ලස්සට පායපු සුපිරි තරුව. 'සිරියා' . අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ පළමු තරගය ලෙස පැවති සබරගමුව විශ්වවිද්‍යාලය සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අතර පැවැත්වූ තරගාවලියේ සබරගමුවට එරෙහිව අර්දශතකයක් රැස්කරගනී. 🤍
එල්ලෙ ගහන්නත් පුලුවන්, ක්‍රිකට් ගහන්නත් පුලුවන්. ඇගේ දුවන්නෙ ක්‍රීඩාව විතරයි.
ජය ✌ 🤍🏅

22/07/2026

එන්න එන්නම update වෙන UWU ELLE . ඉස්සර වගේ ආපු ගමන් යන්නෑ දැන්. ගියත් ගේමක් දීල යන්නෙ. අපි කියන්නෑ අපි සුපිරී කියල.ඒත් හිටපු විදියට වඩා දැන් ඉන්න විදිය හොදයි. මහන්සියෙන් කැපවීම් කරන ඔක්කොමට respect .

🎉 Celebrating You on Your Special Day! 🎉 Wish you a very happy birthday Kasun Liyanage (සිරියා). කණ්ඩායමේ සිටින ප්‍රබලතම...
22/07/2026

🎉 Celebrating You on Your Special Day! 🎉

Wish you a very happy birthday Kasun Liyanage
(සිරියා). කණ්ඩායමේ සිටින ප්‍රබලතම තුන් ඉරියව් ක්‍රීඩකයා. ඔබට සුබම සුබ උපන්දිනයක් වේවා 🎂

May your birthday shine as bright as your spirit and be filled with joy, strength, and success in everything you do. ✨🎂

💙



Congratulations UWU Rugby✌
12/07/2026

Congratulations UWU Rugby✌

26/06/2026

එල්ලෙ දැකලවත් නැති අනුරාධපුරයේ මරදන්කඩවල ප්‍රදේශයේ සිට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන් එල්ලේ ක්‍රීඩාවට අත්පොත් තබා වසරකටත් අඩු කාලයකින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ එල්ලේ කන්ඩායමේ තමන්ගෙ තැන වෙන්කරගත් මරඳන් කඩවල ගුණේ Ashan Omanjaya ඔයානම් ඇත්තටම දක්ශයෙන්.

*පුළුවන් පුළුවන් ගුනේට පුලුවන් ගුනේට බැරිනම් කාටද පුලුවන් !* 🔥❤️

Address

Badulla

Telephone

+94774650064

Website

Alerts

Be the first to know and let us send you an email when UWU Elle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category