11/04/2022
- 2022.04.16 - ඔබ සැමට ආරාධනා...!
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eksath Sport Club Bethmagoda, Sports, Bethmagoda, Bandaragama.
11/04/2022
- 2022.04.16 - ඔබ සැමට ආරාධනා...!
22/04/2019
❤
20/04/2019
10/02/2019
බෙත්මගොඩ එක්සත් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කල සය සාමාජික ක්‍රිකට් තරගාවලිය....
ශූරතාවය
ප්‍රියංකර (නායක)
දිමුතු
කසුන්
දිනේෂ්
නිපුන
ඩිලාන්
අනුශූරතාවය
සමන් (නායක)
මධූ
දීප්ත
පියල්
ඉරේෂ්
චතුරංග
ශූරතාවය හා අනුශූරතාවය හිමි කර ගත් කන්ඩායම් හට සුභ පතන අතර අනෙකුත් කන්ඩායම් නායකයින් හා සාමාජිකයන් හටද නන් අයුරින් උපකාර කල අයටද ක්‍රීඩා සමාජය වෙනුවෙන් ස්තුතිය....
කසුන්( උප ලේකම්)
10/02/2019
බොත්මගොඩ එක්සත් කීඩා සමාජය පළමු වතාවට සන්විධනය කල සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ සූරයන්ට සහ අනු සූරයන්ට මුදල් තෑගී බෙදා දීම.......
තරගාවලියේ සූරතාවය පියන්කර නායකත්වය දුන් කණ්ඩායම....
අනු සූරතාවය සමන් නායකත්වය දුන් කණ්ඩායම....
ක්‍රිකට් තරගාවලිය ඉතාමත් සාර්ථකව අවසන් කිරීමට සහය දුන් සැම දෙනාටම ඉතාමත් ස්තුතිය පල කර සිටිනවා.......
(සභාපති Ravi Madushan)
හෙට වැඩේට සෙට් එකම ලෑස්තිද?
.Kasun..