කළුතර දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ කීඩක නලීන් ඩන්ස්ටන් ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා..!!Happy birthday danstan brother 🎂🎂❤️🎉️🎉️
Sorry for late😞
fans
Kalutara District Kabaddi Association
kabaddi �
Happy birthday UD Asanka Udumullage brother 🎂❤️😍💪🏆️✨️🎉️🎉️🎉️
Happy birthday brother Kavindu Jayanga 🎂❤️😍💪🏆️✨️🎉️🎉️🎉️
Happy birthday bhanu 🎂❤️😍💪🏆️✨️🎉️🎉️🎉️
27/07/2026
50th National Sports Festivel 2026❤️🔥
Western province kabaddi champions✨
Team kaluthara❤️🔥😌..
මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා නිරතුරුව පුහුණුවීම් කල ක්‍රීඩකයින්ටත්
කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ජේෂ්ඨ කීඩකයන්ටත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කබඩි කණ්ඩායමටත් එම නිලධාරීන්ටත්
ක්‍රීඩා නිලධාරී මුතුමාලි මහත්මිය ඇතුලු අනෙකුත් නිලධාරීන්ටත් ස්තූතියි !!
26/07/2026
50th National Sports Festivel 2026❤️🔥
Western province kabaddi champions✨
Team kaluthara❤️🔥😌..
මෙම ජයග්‍රහණය ලබා ගැනීම සඳහා නිරතුරුව පුහුණුවීම් කල ක්‍රීඩකයින්ටත්
කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ජේෂ්ඨ කීඩකයන්ටත්
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කබඩි කණ්ඩායමටත් එම නිලධාරීන්ටත්
ක්‍රීඩා නිලධාරී මුතුමාලි මහත්මිය ඇතුලු අනෙකුත් නිලධාරීන්ටත් ස්තූතියි !!
Happy birthday brother Praveen Weerasingha🎂❤️😍💪🏆️✨️🎉️🎉️🎉️
26/06/2026
ඉතා සංවේගයෙන් දැනුම් දීමයි!!
කළුතර දිස්ත්‍රික් කබඩි සංගමයේ චලනි උරේශා Chalani Uresha ක්‍රීඩිකාවගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය මිල්ලනිය පිහිටි නිවසේ තැම්පත් කර ඇත.දේහය පිළිබඳ අවසන් කටයුතු 2026/06/28 වන ඉරිදා දින සිදුකෙරේ.
18/06/2026
💥ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හිදී ලබන සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිත 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ කබඩි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික පිරිමි කබඩි සංචිතයේ අවසන් 12 දෙනාගෙන් යුත් කණ්ඩායමට තේරී පත්වූ
කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන
මිස්සක ඕෂධ Oshadha Missaka කීඩකයාට කළුතර දිස්ත්‍රික් කබඩි සංගමයේ උණුසුම් සුබපැතුම්!!💥🎉️🎉️❤️❤️
Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉 fans Kalutara District Kabaddi
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Bandaragama