බණ්ඩාරවෙල අපේ zumba පංතිය.
😍😍😍😍
බණ්ඩාරවෙල සහස්‍යා අධ්‍යාපන ආයතනය තුලදී ,
අදම අමතන්න .😍
0759193563
Saaru Dancing & zumba
ලස්සන සිරුරුකට ඔබත් කැමති ද? �
අදම අප හා එක් වන්න �
07/06/2024
හොඳම දේ හොඳම තැනින්
එන්න අප හා එක් වන්න
Saaru zumba අපී 🌼
Saaru Dancing & zumba
Sarasi Thotahewagee
29/03/2024
😍😍
ඔයගොල්ලෝ තාම මගේ zumba class
ඇවිත් නැද්ද ?
ඇවිත් නැහ් 😌
Ohhh how saaaaaad...
ඇවිත් බලන්න
ඔයාව තවත් ලස්සන කරනවා ❤😌
Saaru Dancing & zumba Sarasi Thotahewagee
Saaru Dancing & zumba
0759193563
15/03/2024
ඔන්න හැමෝම බණ්ඩාරවෙලට එන්න
වයස් බේදයක් නෑ
හරිම දේ හරිම තැනින් 😍
තව කෙනෙක් එක්ක තරඟයක් නැති මිනිස්සු දැකලා තියනවද?
ඒ මිනිස්සුන්ට තියෙනවා තමන්ගෙම කියලා බොහොම හිමින්, පාඩුවේ යන හරි ලස්සන ගමනක්.
ඊර්ෂ්‍යාව, නොසන්සුන්කම, කුහක කම ගෑවිලාවත් නැති හරි පිරිසිදු හදවතක්.
ආත්ම විශ්වාසය, උත්සහය, අධිෂ්ටානය, තමන් ගැන අභිමානය පිරුණු සන්සුන් මනසක්.
තමන්ගෙ මහන්සියෙන් ජීවිතේට ලබා ගන්න පුංචි දේට වුණත් නොසෑහෙන්න සතුටු වෙන්න පුලුවන් හැකියාවක්.
මොකද,
ඒ මිනිස්සුන්ට තරඟයක් තියෙන්නෙ තව කෙනෙක් එක්ක නෙමෙයි,
ඊයේ හිටපු තමන් එක්ක විතරයි. 🌻🖤💫
උනන්දු කැපවීම මත හැමදේම තීරණය වේ.
Saaru Dancing & zumba
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Bandarawela