12/06/2026
🏸 Every champion starts with a single step!
Whether you're looking to introduce your child to badminton, improve your game, or get back on the court, Winners Badminton Academy has a program designed for you.
✅ Professional Coaching
✅ Structured Training Programs
✅ Friendly Learning Environment
✅ Battaramulla & Athurugiriya Locations
Join the Winners family and discover the joy of badminton while building confidence, fitness, and lifelong skills.
📞 Call or WhatsApp: 077 472 9024
01/06/2026
You don't have to be Big to Dream Big !
27/05/2026
විභාග වලින් ඉහළ ලකුණු ලබාගැනීම දරුවෙකුගේ ජීවිතයේ එක් ජයග්‍රහණයක් පමණි.
නමුත් ජීවිතය කියන්නේ ලකුණු පත්‍රයකින් පමණක් මැනිය නොහැකි විශාල ගමනක්.
අද අපි බොහෝ විට දකින්නේ, විභාග වලින් ඉතා ඉහළින් සමත් වූ දරුවන් පවා
• පරාජය භාරගැනීමට
• පීඩනයට මුහුණ දීමට
• කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට
• විනයෙන් දිගටම මහන්සි වීමට
• ජය හා පරාජය සමබරව භාරගැනීමට
අසමත් වන අවස්ථායි.
ඒකට හේතුව,අධ්‍යාපනය දරුවාගේ මතකය හා විභාග හැකියාව වර්ධනය කළත්,
ජීවිතය ජයගැනීමට අවශ්‍ය මානසික ශක්තිය, ඉවසීම, නායකත්වය සහ චරිතය
වැඩි වශයෙන් ගොඩනැගෙන්නේ අත්දැකීම් තුළින්.මෙහිදී ක්‍රීඩාව ඉතා වැදගත් වේ.
ක්‍රීඩාවක් තුළ දරුවා ඉගෙන ගන්නේ —
🏸 පරාජය වූ පසු නැවත නැගිටීමට
🏸 වැරදි වලින් ඉගෙන ගැනීමට
🏸 කණ්ඩායමක් සමඟ එකට වැඩ කිරීමට
🏸 පීඩනය යටතේ තීරණ ගැනීමට
🏸 ඉවසීමෙන් දිගු ගමනක් යාමට
🏸 ගෞරවයෙන් ජයගැනීමට සහ පරාජය භාරගැනීමට
ජීවිතයේ සැබෑ සාර්ථකත්වය තීරණය කරන්නේ
දරුවා කොපමණ ලකුණු ගත්තාද යන්න නොව,
අභියෝග හමුවේ ඔහු හෝ ඇය කොපමණ ශක්තිමත්ව සිටිනවාද යන්නයි.
එම නිසා,දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් ලබාදෙන අතරම,
ක්‍රීඩාව තුළින් ජීවිතයට අවශ්‍ය ගුණාංගද ලබාදීම
දෙමව්පියන්ගේ වටිනාම ආයෝජනයක් වේ.
🏸 Winners Badminton Academy
“අපි ක්‍රීඩකයින් පමණක් නොව, ජීවිතයට සූදානම් දරුවන් බිහිකරමු.”
17/05/2026
🌧️☔ වැස්ස කියලා දරුවගේ ක්‍රීඩාව නවත්වන්න එපා!
ඔබේ දරුවාට ක්‍රීඩාවක් තෝරා ගැනීමේදී, කාලගුණික විපර්යාස මැද වුවත් අඛණ්ඩව පුහුණුවීම් කළ හැකි ක්‍රීඩාවක් තෝරා ගැනීම ඉතා වැදගත්.
ගෘහස්ථ ක්‍රීඩාගාර (Indoor Courts) තුළ පැවැත්වෙන නිසා, වැසි දිනවලදී පවා ඔබේ දරුවාට ආරක්ෂිතව සහ සතුටින් ක්‍රීඩාවේ නිරත විය හැක.
නැණවත් දෙමව්පියන්ගේ එකම තේරීම - "බැඩ්මින්ටන්". 🏸
Winners Badminton Academy වෙතින් ඔබේ දරුවාට ක්‍රීඩාවේ නිවැරදි තාක්ෂණය සහ විනය, ප්‍රවීණ පුහුණුකාරිත්වයක් යටතේ ඉගෙන ගැනීමට අවස්ථාව.
👨🏫 ප්‍රධාන පුහුණුකරු: දුෂාන් අනුරුද්ධික (Coach Dushan Anuruddhika)
📍 අපගේ පුහුණු පන්ති පැවැත්වෙන ස්ථාන:
1️⃣ Zimantra - බත්තරමුල්ල
2️⃣ Winners Badminton House - අතුරුගිරිය
සීමිත දරුවන් පිරිසක් බඳවා ගන්නා බැවින් අදම ඔබේ දරුවාගේ පුහුණු දිනය වෙන්කරවා ගන්න.
📲 වැඩි විස්තර සඳහා අමතන්න:
0712491010 | 0774729024