Venus Ray Smart Solutions

Venus Ray Smart Solutions

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Venus Ray Smart Solutions, No. 11, Pannipitiya Road, Battaramulla.

Venus Ray is a leading e-commerce based direct selling business, offering a wide range of security, health, wellness and lifestyle products to customers around the world.

Want your business to be the top-listed Gym/sports Facility in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Stay At Home. We Deliver.

COVID-19 වෛරස් අසාධනය සීග්‍රයෙන් වර්ධනය වීම මැඩ පවත්වන්න රජය ගෙන ඇති ඇඳිරි නීති ක්‍රියාමාර්ගයට ඔයත් ඔයාගේ ගෙදරටම වෙලා ඉඳලා සහයෝගය දක්වන්න. ඔයාලගේ එදිනෙදා කෑමබීම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ අපි ගෙනල්ල දෙන්නම් ඔයාලගේ ගෙදරටම.

මේ වගේ වෙලාවක පොලිසියෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන්න බලපත්‍රයක් අරගෙන රජයේ නියමිත මිල ගණන් වලටම ඔයාලට බඩු ටික අපි ගෙනල්ල දෙන්නේ මේ රටේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වයට Venus Ray Smart Solutions අපිට ලාභ ලබන්න නෙමෙයි.

මේ වෙලාවේ අපි හැමෝම අපිට පුළුපුළුවන් විදිහට එකිනෙකාට උදව් කරන්න ඕනේ කියන මුලික අරමුණ ඇතුව. එ නිසාමයි අපි අපිට Deliver කරන්න පුළුවන් orders ප්‍රමාණයක් විතරක් අරගන්නේ.

ඔයත් ජයවර්ධනපුර කෝට්ටේ, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, රාජගිරිය, බොරැල්ල, නාරාහේන්පිට, තලවතුගොඩ, පැලවත්ත, පන්නිපිටිය, කොට්ටාව, බත්තරමුල්ල, තලංගම, මාලබේ, අරංගල, හෝකන්දර, අතුරුගිරිය, කඩුවෙල, නවගමුව, කොලොන්නාව, IDH, වැල්ලම්පිටිය හෝ අංගොඩ අවට නම් ඉන්නේ ,ඔයාටත් පුළුවන් https://shop.venusray.lk වෙබ් සයිට් ඒකට ගිහින් ඔයාගේ order එකත් භාර දෙන්න. ඔයාට අලුත් නැවුම් බඩු ගෙනැල්ල දෙන වගකීම අපි භාර ගන්නවා.

Location

Telephone

Address


No. 11, Pannipitiya Road
Battaramulla
10120