Winners Sports

Winners Sports

Share

Specialist for : Badminton rackets,Rackets gutting & Binding,Sports wears,Bags, Shuttle cocks,Grips

Photos from Winners Sports's post 31/08/2026

🏸 ARCSABER 7 PRO vs ARCSABER 11 PRO 🔥
ඔයාගේ Playstyle එකට ගැළපෙන්නේ කුමක්ද? 👀

🎯 YONEX ARCSABER 7 PRO
✔️ Smooth & comfortable feel
✔️ Easy control
✔️ Consistent shots
👉 Control & comfort කැමති players සඳහා.

⚡ YONEX ARCSABER 11 PRO
✔️ Firmer feel
✔️ Sharper precision
✔️ Solid & confident response
👉 Precision & aggressive play කැමති players සඳහා.

💭 Control ද? Precision ද?
ඔයාගේ game එකට match වෙන racket එක තෝරගන්න! 😎🏸

🛒 YONEX ARCSABER 7 PRO & ARCSABER 11 PRO
📍 Available at Winners Sports
📩 වැඩි විස්තර සඳහා අපට Message කරන්න.
Which one would you choose? 👇

🎯 ARCSABER 7 PRO
⚡ ARCSABER 11 PRO
📲0712491010 | 0774729024

15/06/2026

🏸 YONEX MAVIS 600
Train Better • Play Longer • Win More

📍 Winners Sports – Battaramulla 📞 071 249 1010 | 077 472 9024
🔥 Order Now!

Photos from Winners Sports's post 24/04/2026

Brand: Li-Ning
Li-Ning Men's Round Neck Badminton Tshirt, Black

Winners Sports | Battaramulla
📲0712491010 |0774729024

15/04/2026

Winners Sports | Battaramulla🏸
We Are Open This Holiday Season! 🎉
Don’t stop your game this holiday! 💪
We are OPEN and ready to serve all your sports needs.
✅ Badminton Equipment
✅ Sportswear
✅ Accessories & More

Visit us and get everything you need to stay active and improve your performance during the holidays!
📞 Call / WhatsApp: 0712491010 | 0774729024
Winners Sports – Your Game, Our Passion! 🏆

14/04/2026
13/04/2026

“සිංහල හා දෙමළ අවුරුදු සමයේත් ඔබේ ක්‍රීඩා අවශ්‍යතා සඳහා අපි සූදානම්! 🏸
Winners Sports – අවුරුදු දිනවලත් විවෘතයි!”
📲0712491010 | 0774729024

14/02/2026

මෙවර වැලන්ටයින් දිනයේදී ඔබේ "Perfect Match" එක සොයාගන්න! 🏸❤️

​ඔබේ ආදරණීයයා සමඟ හෝ තනිවම ක්‍රීඩා පිටියේ දස්කම් දක්වන්න අප හා එක්වන්න. බැඩ්මින්ටන් ක්‍රීඩාවට ආදරය කරන ඔබ සැම වෙනුවෙන්ම විශේෂ දීමනා රැසක් දැන් අප සතුව ඇත!

​අපෙන් ඔබට:
🏸​බැඩ්මින්ටන් පන්ති (Badminton Coaching): ආරම්භක මට්ටමේ සිට දක්ෂ ක්‍රීඩකයෙකු දක්වා පුහුණු වීමට අදම ලියාපදිංචි වන්න. විශේෂ වැලන්ටයින් මාසයේ වට්ටම් සහිතව.

🏸​ක්‍රීඩා භාණ්ඩ අලෙවිය (Sports Shop): උසස් තත්ත්වයේ රුකට් (Racquets), ෂටල් (Shuttles) සහ අනෙකුත් සියලුම බැඩ්මින්ටන් උපකරණ විශේෂ මිල ගණන් යටතේ ලබාගත හැක.

​ඔබේ ක්‍රීඩා සහකරු (Partner) ටැග් කර ඔවුන්ට මේ බව දැනුම් දෙන්න! 👇

​📍 ස්ථානය: Winners Sports | Winners Badminton Academy
📞 විමසීම්: 0712491010 | 0774729024

25/12/2025
25/12/2025

සුභ නත්තලක් වේවා!
Merry Christmas !

Winners Badminton Academy | Winners Sports | Winners Badminton House | Dushan Anuruddhika

Photos from Winners Sports's post 03/12/2025

YONEX Tech-501B Badminton Synthetic Over Grips

Want your business to be the top-listed Gym/sports Facility in Battaramulla?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


469, Ganahena
Battaramulla
10120

Opening Hours

Monday 07:00 - 22:00
Tuesday 07:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00