Aqua Heroes Swimming Academy Aluthgama

Aqua Heroes Swimming Academy Aluthgama

Share

Do you want to be a Professional swimmer ? Start a new journey with us in your free time 🏊‍♀

Thankyou !!! ❤️

27/08/2026

පසුගියදා අම්බලන්ගොඩ පැවති පිහිනුම් තරඟය අතරතුර ❤️



#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

Photos from Aqua Heroes Swimming Academy Aluthgama's post 27/08/2026

❤️



24/08/2026

අම්බලන්ගොඩ ලයන්ස් පිහිනුම් සමාජය මගින් සංවිධානය කෙරුණු 45km Open river Championship තරඟය සඳහා සහභාගී වී 10km දුරක් පිහිනා තරඟය අවසන් කරමින් සහතිකපත් දිනා ගත් Aqua Heroes Swimming Academy Aluthgama වන අප පිහිනුම් සමාජයේ උදාර ගුණරත්න පිහිනුම් ශූරයාට උණුසුම් සුභපැතුම්!!! ❤️👏

මේ තරඟයට සහභාගී වීමට අප වෙත මගපෙන්වීම සිදු කළ අම්බලන්ගොඩ ලයන්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණු උපදේශක චතුක සිල්වා මහතාට සහ සියලුම සංවිධායක ප්‍රජාවට අපගේ ස්තූතිය පුද කර සිටිමු.

24/08/2026

අම්බලන්ගොඩ ලයන්ස් පිහිනුම් සමාජය මගින් සංවිධානය කෙරුණු 2km Open river Championship තරඟය සඳහා සහභාගී වී පළමු ස්ථානය දිනා ගත් Aqua Heroes Swimming Academy Aluthgama වන අප පිහිනුම් සමාජයේ රිශිත අශින්ත පිහිනුම් ශූරයාට උණුසුම් සුභපැතුම්!!! ❤️👏

මේ තරඟයට සහභාගී වීමට අප වෙත මගපෙන්වීම සිදු කළ අම්බලන්ගොඩ ලයන්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණු උපදේශක චතුක සිල්වා මහතාට සහ සියලුම සංවිධායක ප්‍රජාවට අපගේ ස්තූතිය පුද කර සිටිමු.






#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚


24/08/2026

අම්බලන්ගොඩ ලයන්ස් පිහිනුම් සමාජය මගින් සංවිධානය කෙරුණු 45km Open river Championship තරඟය සඳහා සහභාගී වී වැඩිම දුරක් පිහිනා තරඟය අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගත් Aqua Heroes Swimming Academy Aluthgama වන අප පිහිනුම් සමාජයේ තිසුම් අබේතුංග පිහිනුම් ශූරයාට උණුසුම් සුභපැතුම්!!! ❤️👏

මේ තරඟයට සහභාගී වීමට අප වෙත මගපෙන්වීම සිදු කළ අම්බලන්ගොඩ ලයන්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණු උපදේශක චතුක සිල්වා මහතාට සහ සියලුම සංවිධායක ප්‍රජාවට අපගේ ස්තූතිය පුද කර සිටිමු.

Warmest congratulations to Thisum Abethunga, our champion swimmer from Aqua Heroes Swimming Academy, Aluthgama, who secured 1st place by swimming the longest distance and completing the 45km Open River Championship organized by the Ambalangoda Lion Swimming Club!

We extend our sincere gratitude to Mr. Chatuka Silva, Head Coach of the Ambalangoda Lion Sports Club, for guiding us to participate in this event, as well as to the entire organizing team.






#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚


Photos from Aqua Heroes Swimming Academy Aluthgama's post 24/08/2026

❤️✨

22/08/2026

අම්බලන්ගොඩ ලයන්ස් පිහිනුම් තරගයේ ප්‍රථම ස්ථානය බෙන්තොට රෙෂිතට

( එම්.සුසිල් පියන්ත සහ අනුරාධ ප්‍රියදර්ශන)

අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කොට අද(22) අම්බලන්ගොඩ මාදම්පා ගඟේ පැවති කිලෝමීටර් දෙක විවෘත ගංගා පිහිනුම් තරගාවලියේ ශූරතාව බෙන්තොට ඇක්වා හීරෝස් ජල ක්‍රීඩා සමාජයේ රෙෂිත අශින්ත දිනා ගත්තේය.
මේ සඳහා රෙෂින්ත අශින්ත විනාඩි 36:35:12ක කාලයක් වැය කලේය.
තරගාවලියේ අනුශූරතාවය විනාඩි 36:35:19 තරගය නිමා කළ අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේ විනෝත් ක්‍රිශාන් දිනා ගත්තේය.
එහි තෙවැනි ස්ථානය තරගය විනාඩි 38:38:10 කින් නිමා කළ අම්බලන්ගොඩ ලයන්ස් ජල ක්‍රීඩා සමාජයේම නිපුන් මධුෂාන් දිනාගත්තේය.

22/08/2026

ශ්‍රී ලංකාවේදී දෙවන වතාවට පැවැත් වූ 45km දිගු දුර පිහිණුම් තරඟාවලිය අද දින අම්බලන්ගොඩ ලයන්ස් පිහිනුම් සමාජය විසින් අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පැවත්වන ලදී.ඒ සඳහා සහභාගි වූ Aqua Heroes Swimming Academy Aluthgama අපගේ දරුවන් දෙදෙනාට උණුසුම් සුභ පැතුම් ❤️✨

බෙන්තොට සහ අලුත්ගම ප්‍රදේශ නියෝජනය කරමින් මෙම තරඟාවලියට ඉදිරිපත් වී තම ප්‍රදේශ වලටද අභිමානයක් එක් කර දීමට හැකිවීම ගැන අප විසින්ද බෙහෙවින් සතුටු වන්නෙමු. 👏🥰



#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚




Photos from Aqua Heroes Swimming Academy Aluthgama's post 22/08/2026

අද දින අම්බලන්ගොඩ පැවැති 2km පිහිනුම් තරඟාවලියට සහභාගි වී සහතිකපත් දිනා ගත් Aqua Heroes Swimming Academy Aluthgama අප පිහිනුම් පාසලේ දරු දැරියන්ට උණුසුම් සුභ පැතුම් 🥰❤️


#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚



Want your business to be the top-listed Gym/sports Facility in Bentota?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Siripathi Road
Bentota
12080

Opening Hours

Monday 14:00 - 17:00
Friday 14:00 - 17:00
Saturday 14:00 - 17:00
Sunday 14:00 - 17:00