30/05/2026
CCC 🏏⚾️ ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ 🍦අයිස්ක්‍රීම් දන්සැල
CCC 🏏⚾️ Cricketers ' Vesak 🍦Ice Cream Dansala
Sri Lankan Cricket Lovers. All Sri Lankan Cricket Lovers in one place.
30/05/2026
CCC 🏏⚾️ ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ 🍦අයිස්ක්‍රීම් දන්සැල
CCC 🏏⚾️ Cricketers ' Vesak 🍦Ice Cream Dansala
30/05/2026
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! ✨️♥️
27/05/2026
🇱🇰⚾️ එෂාන් මාලිංගට අමතක නොවන IPL තරඟාවලියක් 🤩🔥 IPL 2026 සීසන් එක අති සාර්ථකව අවසන් කිරීමට සමත් වුණා.🔥
2️⃣0️⃣ Wickets
9️⃣.3️⃣3️⃣ Econ
4️⃣/3️⃣2️⃣ Best
2️⃣5️⃣.3️⃣5️⃣ Average
27/05/2026
දසුන් සිය කඩුල්ල එෂාන් මාලිංගට පුෆ්හ කරයි😮🔥
27/05/2026
-- ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුනු ලාභී 5 වන පිතිකරුවා, ලකුනු 25,957 ක්..
-- ශතක 54 ක් සහා අර්ධ ශතක 136 ක එකතුවක්..
-- ද්විත්ව ශතකම 7 ක්..
-- එක් ත්‍රිත්ව ශතකයක්..
-- ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම උඩ පන්දු ගණනක් රැකගත් පන්දුරකින්නා..
-- ලෝක කුසලාන අවසන් මහා තරග රැසක ශ්‍රී ලංකාව නියෝජනය කල විශිෂ්ටයෙක්..
-- 2014 විස්සයි විස්ස ලෝක කුසලාන ශූරයෙක්..
-- ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ නොමැකෙන සන්නාමයක්, විශිෂ්‍ට නායකත්වයේ ගුණ තිබුන ක්‍රීඩා පෞරුෂයක්..
-- දෙනගමගේ ප්‍රබෝත් මහේළ ද සිල්වා ජයවර්ධන, නොහොත් මහේළ ජයවර්ධන
-- ඔබට සුබ උපන්දිනයක්..! 🎆
-- HAPPY BIRTHDAY LEGEND !
✒️SriLankaCricketFans
27/05/2026
😟20/20 නායකත්වයෙන් ඉවත් කර, දැන් එක්දින නායකත්වයෙන් ද ඉවත් කර, 20/20 කණ්ඩායමෙන් ද ඉවත් කර ඇත. චරිත් අසලංක ගැන තබාගත් බලාපොරොත්තු සියල්ල ඉක්මනින් බිඳ වැටුණි. තවමත් එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ශ්‍රී ලාංකිකයා අංක 11 ස්ථානයේ සිටී. ඔහු මැකී නොයනු ඇතැයි අප බලාපොරොත්තු වෙමි. බොහෝ දේ පොරොන්දු වූ නමුත් ඉටු කිරීමට අපොහොසත් වූ තවත් ක්‍රීඩකයෙකු ජාතියට අහිමි කර ගත නොහැක.❤️🇱🇰
Charith Asalanka
21/05/2026
🚨කපිල විජේගුණවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිධුරයට.🏏
සෙසු සාමාජිකයින් - අමල් සිල්වා,බ්‍රෙන්ඩන් කුරුප්පු,වරුණ වරාගොඩ,වැනීසා ද සිල්වා
16/05/2026
අරවින්ද ගේ පිත්ත තවමත් වැඩ 🫡👊
96 ලෝක කුසලාන ශූරයින්ගේ 30වන සංවත්සර තරඟය 🤩❤️🔥
Sri Lanka 1996 World Cup Wining Team 30th Anniversary Match 🏏
Sri Lanka Legends vs Rest of World played in Malaysia 🇲🇾
14/05/2026
චමියා සමඟින් පැතුමා 🤩💙 🤳
13/05/2026
🇱🇰⚾ කොල්කටා කණ්ඩායම පරාජයෙන් පසු තවමත් අවස්ථාවක් නොලද මතීෂ පතිරණ 🥲💔 දිස් වූ ආකාරය
11/05/2026
Delhi Capitals කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු ලබාසිටි ආරම්භක පිතිකරු පැතුම් ඉවත්කර ඒ වෙනුවට පැමිණි අභිෂේක් පොරාල් ලකුණු 5කට දැවී යයි 🥴🙏
DC opener Abishek Poral gone for 5 from 6 balls