Sri Lanka Tapeball

Sri Lanka Tapeball

Share

Official page of Sri Lanka Tapeball
The national governing body for Tapeball in Sri Lanka. 🇱🇰

07/06/2026

මොරටුවෙන් ඇරඹෙන Tapeball විප්ලවය

2026 ජුනි 27 , පස්වරු 4.00 සිට ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මොරටුව

ක්‍රිකට් විරුවන් ජනප්‍රිය කලා තරු Tapeball ක්‍රීඩා කරන හැටි දැකගන්න

Photos from Sri Lanka Tapeball's post 07/06/2026

අද අපි විකුණන්නේ ටිකට්පත් නොවේ... අපි ගොඩනඟන්නේ ශ්‍රී ලංකා ටේප්බෝල් ක්‍රීඩාවේ අනාගතයයි. 🏏🇱🇰

Photos from Sri Lanka Tapeball's post 07/06/2026

Comment එකක්, Share එකක්, Like එකක්... අපේ ජාතික කණ්ඩායමට ලොකු ශක්තියක්
ශ්‍රී ලංකා ටේප්බෝල් ජාතික පිරිමි කණ්ඩායම ලෝක තරඟාවලියට යැවීමේ අරමුණින් සංවිධානය කරන
CHAMPIONS NIGHT – T10 TAPEBALL BLAST 2
ක්‍රිකට් ලෙජන්ඩ්ස් , ජනප්‍රිය කලාකරුවන් , ටේප්බෝල් සුපිරි තරු , සජීවී සංගීත ප්‍රසංග
ජුනි 27 , ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මොරටුව
මේ පෝස්ට් එක Share කර ටේප්බෝල් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ඔබත් දායක වන්න.
🇱🇰 ජාතික කණ්ඩායම සමඟ අපිත් ඉන්නවා කියලා Comment කරන්න

Photos from Sri Lanka Tapeball's post 04/06/2026

ටේප්බෝල් විප්ලවය මොරටුවෙන් ඇරඹෙයි
🏏 ශ්‍රී ලංකාවේ ටේප්බෝල් ක්‍රීඩාවේ නව යුගයක ආරම්භය සියැසින් දැකගන්න
1996 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනාදුන් නායක අර්ජුන රණතුංග, ප්‍රවීණ ක්‍රිකට් තරු, ජනප්‍රිය රංගන ශිල්පීන්, ගායක ගායිකාවන්, ඩිජිටල් මාධ්‍ය තරු සහ ශ්‍රී ලංකා ටේප්බෝල් වීරයන් එකම වේදිකාවක එක්වන අතිවිශිෂ්ට රාත්‍රියක්.
වේගවත් T10 ටේප්බෝල් තරග 2ක් 🏆 ලෝක කුසලාන වීරයන් 🌟 ජනප්‍රිය සුපිරි තරු 🎤 සජීවී සංගීත විනෝදාස්වාදය 🏏 ශ්‍රී ලංකා ටේප්බෝල් වීරයන් , ආලෝකකරණය යටතේ අසමසම ක්‍රීඩා හා විනෝදාස්වාද අත්දැකීමක්
2026 ජුනි 27 , සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මොරටුව , පස්වරු 4.00 සිට
මෙය තරගයක් පමණක් නොවේ. මෙය විනෝදාස්වාදයක් පමණක් නොවේ.
මෙය ශ්‍රී ලංකාවේ ටේප්බෝල් විප්ලවයේ ආරම්භයයි

Photos from Sri Lanka Tapeball's post 04/06/2026

🇱🇰🏏 අපේ රට වෙනුවෙන් රු. 1,000කින් ලෝකයට යන ගමනට ඔබත් එක්වන්න 🏏🇱🇰

ශ්‍රී ලංකා ටේප්බෝල් ජාතික පිරිමි කණ්ඩායම ලොව ප්‍රථම ටේප්බෝල් ලෝක තරගාවලිය සඳහා ගයනා බලා පිටත්වීමට සූදානම් වෙයි.
මෙය ක්‍රීඩකයින්ගේ පමණක් නොව, මුළු
ශ්‍රී ලංකාවේම සිහිනයකි
එම ජාතික ගමනට ශක්තියක් වීම සඳහා ශ්‍රී ලංකා ටේප්බෝල් සංවිධානය විසින් විශේෂ පරිත්‍යාග ප්‍රවේශපත්‍රයක් නිකුත් කර ඇත

පරිත්‍යාග ප්‍රවේශපත්‍රයක්
රු. 1,000/= පමණයි

ඔබ මිලදී ගන්නා සෑම ප්‍රවේශපත්‍රයක්ම,
ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකුගේ සිහිනයට ශක්තියකි , අපේ රටේ ටේප්බෝල් ක්‍රීඩාවේ අනාගතයට ආයෝජනයකි ලෝක වේදිකාවේ ශ්‍රී ලංකා ධජය ඔසවන ජාතික මෙහෙවරකට ඔබේ දායකත්වයකි
අපගේ ඉලක්කය පරිත්‍යාග ප්‍රවේශපත්‍ර 15,000ක්
ඔබට ටිකට්පත් 1ක්, 5ක්, 10ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන මෙම ජාතික කර්තව්‍යයට සහයෝගය ලබා දිය හැකිය.
සියලුම ගෙවීම් ශ්‍රී ලංකා ටේප්බෝල් නිල බැංකු ගිණුමට පමණක් සිදු කරනු ලැබේ
ගෙවීමෙන් අනතුරුව ඔබගේ ගෙවීම් පත්‍රිකාව WhatsApp/Messenger මගින් එවා ඔබගේ නිල පරිත්‍යාග ප්‍රවේශපත්‍රය ලබාගන්න
රු. 1,000ක් ඔබට සුළු මුදලක් විය හැක. නමුත් එය ශ්‍රී ලංකා ටේප්බෝල් ක්‍රීඩකයෙකුට ලෝකය ජය ගැනීමේ අවස්ථාවක් විය හැක.
මෙම පණිවිඩය SHARE කරන්න. ඔබේ මිතුරන් 5 දෙනෙකු TAG කරන්න. අපි එක්ව ශ්‍රී ලංකාව ලෝක වේදිකාවට රැගෙන යමු
🇱🇰 ONE NATION • ONE TEAM • ONE DREAM 🇱🇰

01/06/2026

Sri Lanka Tapeball National Women’s Team for the upcoming International Fixtures 2026/2027

26/05/2026

PLAY TAPEBALL • LIVE TAPEBALL • CELEBRATE TAPEBALL
NIGHT OF CHAMPIONS – TAPEBALL T10 BLAST

Where Cricket Legends, Celebrity Superstars & Tapeball Heroes unite for one unforgettable night under lights

Legends Lions
Celebrity Strikers
Tapeball Titans

27th June 2026
De Soysa International Cricket Stadium
From 4.00 PM Onwards

Big Hits • Star Power • Pure Entertainment
Come witness the passion, energy & spirit of Tapeball
Powered by Sri Lanka Tapeball 🇱🇰

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo
10350