Sri Lanka Volleyball Referees Association

Sri Lanka Volleyball Referees Association

Share

If you want to be a great referee in volleyball, take advantage of every opportunity.

18/02/2023
31/12/2022

ඔබ සැමට සුභ නව වසරක් වේවා...🙏❤🏐

24/10/2022

ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය මගින් මෙහෙයවන පාසල් වොලිබෝල් තරගාවලියේ ඡාතික මට්ටමේ මුලික තරග දිවයිනට බලපාඇති අයහපත් කාලගුණ තත්වය නිසා ඔක්තෝම්බර් මස 26/27/28 පැවැත්වීමට නියමිත තරග කල් දමනු ලැබේ. ⁣එම තරග නොවැම්බර් මස 9/10/11 දිනවලදී පැවැත්වීමට බලාපොරොත්තුවේ.කාල සටහන පසුව දැනුම් දෙනු ලැබේ.
නොවැම්බර් 01/02 පැවැත්වීමට නියමිත තරග එම දිනවලදී පැවැත්වේ.

ලේකම්..
චමින්ද ලක්ෂමන් කුමාර
ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය..

15/05/2022

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..!!!🙏

Photos from Sri Lanka Volleyball Referees Association's post 07/04/2022

2021-2024 ජාත්‍යන්තර නව වොලිබෝල් නීති සංශෝධනය..

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මන්චි ජාතික ශූරතාවලියේ සිට ශ්‍රී ලංකාවේ මෙම නව නීතින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙය හොඳින් කියවා වටහා ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

යම් කිසි ගැටලුවක් පැනනැගුනහොත් පහතින් COMMENT කරන්න.තවත් කෙනෙකුට දැනුවත් වීම සඳහා PAGE එකට LIKE👍👍👍කර මෙය share කරන්න..

මෙම නීතීන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ජාත්‍යන්තර වොලිබෝල් විනිසුරු කපිල බන්නැහැක මහතා අමතන්න.0718003884

ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමය සහ විධායක කමිටුව..👍

ස්තුතියි..

Photos from Sri Lanka Volleyball Referees Association's post 10/02/2022

වොලිබොල් විනිසුරුවන් පුහුණු කිරීමේ වැඩසටහන 2022-02-05 දින අත්තනගල්ල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී අති සාර්ථකව පැවැත්විය.

මෙම විනිසුරුවන් පුහුණු කිරීමේ වැඩසටහනේ දී විශාල කරුණු සංඛ්‍යාවක් සාකච්ඡා කරනු ලැබූ අතර විශේෂයෙන්ම ජාත්‍යන්තර ලකුණු සටහන් පත්‍රය,ලිබරෝ සටහන් පත්‍රය,2021-2024 වෙනස් වූ ජාත්‍යන්තර වොලිබෝල් නීති පිළිබඳව සහ විනිසුරු නිල හස්ත සංඥා පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කරනු ලැබීය..

දේශන දායකත්වය ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරුවරුන්ගේ සංගමයේ ගරු ලේකම්තුමන් වන හා ජාත්‍යන්තර වොලිබෝල් විනිසුරු කපිල බන්නැහැක මහතා විසින් සිදු කරන ලදී.

10/02/2022

Referees training program Attanagalla Pradeshiya Sabha Auditorium...

Photos from Sri Lanka Volleyball Referees Association's post 23/12/2021

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ගරු සභාපති කාංචන ජයරත්න මහතා හා එහි ප්‍රධාන ලේකම් ධුරය දරන A.S නාලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා ශ්‍රී ලංකා වොලිබෝල් විනිසුරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ගේ සුහද විනිසුරු හමුව 2021/12/17 වන දින පෙරවරු 10.30 ට සෙත්සිරිපාය ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය...

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo