Sanhida bonsai - සංහිද බොන්සායි

Sanhida bonsai - සංහිද බොන්සායි All tipe of bonsai pots ,training bonsai trees & child plants for sale...

06/12/2025
28/10/2025

යමදෝරි....

යමදෝරි (Yamadori) බොන්සායි යනු වනයෙන් හෝ ස්වභාවික පරිසරයෙන් ගලවා ගනු ලබන ගසකින් සාදන ලද බොන්සායි ශාකයකි.
සරලව කිවහොත්, "යමදෝරි" යන ජපන් වචනයෙන් අදහස් කරන්නේ "කඳුකරයේ සිට ගලවා ගැනීම" හෝ "වනයේ සිට එකතු කර ගැනීම" යන්නයි.
සාමාන්‍යයෙන් තවාන් වලින් හෝ බීජ වලින් බොන්සායි පැළ ලබා ගන්නවාට වඩා, යමදෝරි බොන්සායි සඳහා ස්වභාවධර්මයේ බලපෑමෙන් වසර ගණනාවක් තිස්සේ විවිධ හැඩතල ගත්, පැරණි පෙනුමක් ඇති, බොහෝ විට දැඩි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දුන් ගස් තෝරා ගනු ලබයි. මෙම ගස්වලට අද්විතීය හා ස්වභාවිකව වර්ධනය වූ කඳන්, අතු සහ මූල ව්‍යුහයන් තිබිය හැකි අතර, එමගින් ඒවාට බොන්සායි කලාවේදී ඉතා වටිනා 'පැරණි' පෙනුමක් ලබා දෙයි.
මෙම ගස් සාර්ථකව ගලවා ගෙන, නැවත සිටුවා, බොන්සායි ලෙස වගා කිරීම සඳහා විශේෂඥ දැනුම හා ඉවසීම අවශ්‍ය වන අතර මෙම ශාකය වනයකින් ගලවා ගත් එකක් නොවන බවත් සලකන්න..😊😊😊
මොකද අප පරිසර විනාශය වන කිසිදු විදිහේ ක්‍රියාවක් අනුමත නොකරන අතර මෙම එටිසෙලාට් (Etisalat plant) ශාකය මා අවුරුදු 4ක පමන කාලයක් බිම සිටුවා මනාව වැඩුණු පසු ගලවා ගත් ශාකයකි.

සංහිඳ බොන්සායි.
Sanhida bonsai - සංහිද බොන්සායි

හස්ථිරාජ පරපුර

20/10/2025

Address

Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94773793491

Website

Alerts

Be the first to know and let us send you an email when Sanhida bonsai - සංහිද බොන්සායි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanhida bonsai - සංහිද බොන්සායි:

Shortcuts

Share