DSC CADET MEDIA UNIT

DSC CADET MEDIA UNIT

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DSC CADET MEDIA UNIT, School Sports Team, Colombo.

18/03/2024

*🛑ශිෂ්‍යභටයෙකු වීමට ඔබටත් අවස්ථාව*

⚪ ඔබ කො/ආරක්ෂක සේවා විද්‍යාලයීය සිසුවෙක් හෝ සිසුවියක්ද ?

⚪ ගෞරවාන්විත,විනයවත් මනා පෞර්ශවයකින් හෙබි ශිෂ්‍යභටයෙකු ලෙස අනාගත ලෝකය ජයගැනීමට අනගි අවස්ථාවයි මේ....

*🛑අදම අප හා එක්වන්න*

_⭕ඔබ වසය අවුරුදු 12 ට වැඩි වයස අවුරුදු 14 නොඅඩු_ ශීෂ්‍යාවක් හෝ ශිෂ්‍යාවක්ද
එසේනම් අදම *කණිෂ්ඨ බාලක/බලිකා* ඛණ්ඩ සමග එක්වන්න

_⭕ඔබ වසය අවුරුදු 14 ට නොඅඩු වයස අවුරුදු 20 නොවැඩි_ ශීෂ්‍යාවක් හෝ ශිෂ්‍යාවක්ද
එසේනම් අදම *ජ්‍යෙෂ්ඨ බාලක/බලිකා* ඛණ්ඩ සමග එක්වන්න

*විමසන්න මේ මොහෙතේම*
*විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩභාර නිළධාරි*
*කපිතන් කේ.ඒ.එන්.එස් කුඹලාතර=0706399852*




16/09/2023

The junior boys cadet platoon of *Defence Services College* has placed,
_*2 nd*_
among *871 schools* throughout the country in the all island *JHON B CULL challenge trophy* which was held for the *3 rd time.*The blessings ,and the heartiest congratulations from the madam principal , director ( Admin ), deputy principal , assistant principals, academic staff , students , parents and the cadets.






Photos from DSC CADET MEDIA UNIT's post 07/09/2023

Our warmest congratulations to the Defence Services College Junior Cadet Boys pltoon has who won the first place in the Western Province Junior Selection Camp💛🖤.



07/09/2023

Our warmest congratulations to the Defence Services College Junior Cadet Boys pltoon has who won the first place in the Western Province Junior Selection Camp💛🖤.



Photos from DSC CADET MEDIA UNIT's post 06/08/2023

2023 ජ්‍යේෂ්ඨ බාලිකා කණ්ඩය රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය බලා කදවුරු ගතවීමට පිටත් වීම💛🖤.





05/08/2023

2023 වසරේ පළාත් තෝරාගැනීම සදහා අද දින රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය බලා පිටත් වූ අප විද්‍යාලිය ජ්‍යේෂ්ඨ බාලිකා කණ්ඩයේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගැනීමට විද්‍යාලීය අප සියලු දෙනා මෙයින් සුභ පතන්නෙමු💛🖤.





28/05/2023

_" Be calm and even the hardest exam will be easier for you "_
*_Best Of Luck !!!_*



Photos from DSC CADET MEDIA UNIT's post 13/05/2023

Defence services college warmly congratulate to our newly appointed SNCO, NCO, SGT 2023💛🖤



Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo