02/04/2026
2011 අප්‍රේල් 2... මුළු රටක්ම එකට හුස්ම ගත්ත, අවසානයේ හදවතම නතර වුණ දවසක්. 💔 ජයග්‍රහණයට මෙච්චර අත ලඟට ඇවිත් මගහැරුණත්, ඒ සටන සදාකල් මතකයේ තියේවි. මයියාගේ ඒ අමතක නොවන ශතකය සහ මාලිගේ පන්දුවලින් ඇතිවුණ ඒ බලාපොරොත්තුව... සදා අනුස්මරණීයයි! 🇱🇰🏏
28/02/2026
අද අපේ අය දිනලා පකිස්ථානෙට සෙමි යන්නත් නැති කරලා නැවත වියලි කලාපේ උන් ජය බන්දා ලොවේ සින්දුව දාලා වීඩියෝ එඩිට් කරන්න ගන්නවා..
26/02/2026
එක මැච් එකක වයිඩ් අල්ලලා, මැච් තුනක දෙක පෙන්නපු ලොන්තයෝ වගේද මේ කොල්ලගේ consistency එක 🥹❤️
26/02/2026
දසුන් ශානක අයියගේ අඩිපාරෙම යන රාසා මල්ලී won the toss & elected to field අන්තිමට කනවා හොදටම..🫠
26/02/2026
ලොන්තයන්ට කනට ගහලා පෙන්වාන්න ඕනී ඒවා...
ලකුණු 83 කට කඩුලු 7 ක් වැටිලා අසරණ වෙලා හිටපු වෙලාවක, මුළු ලෝකයම පුදුම කරපු "The Comeback"! 👊
ජේසන් හෝල්ඩර් සහ රොමාරියෝ ශෙපර්ඩ් එකතුවෙලා 8 වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 89 ක සබඳතාවය ජාත්‍යන්තර T20 පිටියේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලියවුණු අලුත්ම ලෝක වාර්තාවයි. ✍️🌎
වැටුණු තැනින් නැගිටිනවා කියන්නේ මේකටයි!
26/02/2026
නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අවසානයි. රේඩියෝ වලින් මැච් අහගෙන ඇන්ටනා කරකගෙන ටීවී වල ආසාවෙන් එදා අපි බලපු ඒ ක්‍රිකට් එක යලි කවදාවත් දැක ගැනීමට නොහැකි වේ. එලෙස මෙම පුංචි රටේ මිනිසුන්ට තිබු එකම සැනසීම වන ක්‍රිකට් වල මලගම සනිටුහන් වනු ඇත.
25/02/2026
අපිට දැන් සෙමි යන්න විදියක් නැතිද?
25/02/2026
Can History Repeat Itself? 🇱🇰🔥
Throwback to 2014: The night Rangana Herath turned the Super 10s upside down against New Zealand. 🇳🇿
With a semi-final spot on the line, the "King of Spin" produced one of the most clinical spells in T20 history:
3.3 Overs
2 Maidens
3 Runs
5 Wickets
It wasn't just bowling; it was a masterclass. 🪄
Today, as we face the Kiwis again, all eyes are on Maheesh Theekshana. The mystery, the control, and the wicket-taking knack—he has the weapons to dismantle any lineup.
Can Maheesh produce another 2014-style magic spell tonight? Drop a "🦁" if you’re backing the Lions!