අහලා බලන්න මගෙ හඩින්..😎.මල්පිපෙන තුරුලතා...🎙️🎶 කොටසක්
Niwantha Sandaruwan
Musician - Flute Player, Music Composer, Vocal Trainer, Music Director, Music Teacher
27/08/2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ට උපහාර පිණිස උන්වහන්සේ රචනා කළ ගීයක් හෙට දිනයේ මගේ හඬිනුත් ගයන්නේ උන්වහන්සේට උපහාරයක් වේවායි පැතුමෙන් පමණක් නොව උන්වහන්සේට නිවන්සුවයම ලැබේවායි යන ප්‍රාර්ථනාවෙනි.🙏🙏🙏
Niwantha Sandaruwan
සිංහල ගීතයේ යතිවර සලකුණ - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ගී සංකල්පනා
සුභාවිත ගීතය |අගෝස්තු 28 සිකුරාදා දහවල් 12.00 සිට
Follow this link to join our WhatsApp group :
https://chat.whatsapp.com/KViiZeIBogUJfuNMCxY523
20/08/2026
නිවන් සුවයම ලැබේවා එතුමියට...! 🙏🙏🙏
ශ්‍රී ලංකා සංගීතයේ ස්වර්ණමය යුගයක් නිමාවිය. නන්දා මාලනී නම් වූ මියුරු හඬට නිවන් සුව
-
ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා...! 🙏🙏🙏
උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන්ට හෘදයාංගම සුබ පැතුම්..! ❤️🙏
#නිවන්තසඳරුවන් #සංගීතය
07/08/2026
සප්ත ස්වරයේ අනන්තය සොයා.....
🎶🎵🎙️🎻🪈🎸🎹🎼
🟣 හඬ පුහුණුව
(Vocal Training)
🟢 Reality සංගීත වැඩසටහන් සඳහා පුහුණුව
(Preparation sessions for Music Reality Programmes )
🟠 පාසල් විෂය නිර්දේශයන් - පෙරදිග සංගීතය
(School Syllabus Classes - Oriental Music)
🟤 උපාධි / බාහිර උපාධි / ඩිප්ලෝමා පාඨමාලවන්හි විෂය නිර්දේශන්ට අදාලව ප්‍රායෝගික පුහුණුව - පෙරදිග සංගීතය
(Practical Training for Under Graduates - Oriental Music)
🔵 උසස් පෙළ විභාගය ඉලක්ක කළ වැඩමුළු
(A/L Exam Target Workshops)
🟡 සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කළ වැඩමුළු
(O/L Exam Target Workshop)
🟢 භාත්ඛණ්ඩේ සංගීත විශාරද විභාග සඳහා පන්ති
(Classes for Bhathkhande Music Visharad Examinations)
🔴 බටනලා, වයලීන, ස්වර පුවරු ඇතුළු සංගීත භාණ්ඩ වාදන පුහුණුව (Training Sessions for Playing Flute, Violin, Keyboard and other Music Instruments)
🔹🔸🔹🔸🔹🔸🔹🔸
🎶🎵🎙️🎻🪈🎸🎹🎼🎷🎤
වැඩි විස්තර සඳහා අමතන්න, නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න
📞 076 934 0157 💬 070 272 5720
Group Classes & Individual Classes
Physical Classes : කොළඹ සහ ගම්පහ අවට සිටින ඔබට
Online Classes : ලංකාවේ හෝ විදේශයන්හි සිටින ඔබට
🔹🔸🔹🔸🔹🔸🔹🔸
🎶🎵🎙️🎻🪈🎸🎹🎼🎷🎤
🔹🔸🔹🔸🔹🔸🔹🔸
Insight Educational and Training Institute
🔹🔸🔹🔸🔹🔸🔹🔸
#සංගීතය #පෙරදිගසංගීතය #සංගීතපංති #නිවන්තසඳරුවන්
06/08/2026
𝗢𝗿𝗶𝗲𝗻𝘁𝗮𝗹 𝗠𝘂𝘀𝗶𝗰 / 𝗡𝗼𝗿𝘁𝗵 𝗜𝗻𝗱𝗶𝗮𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹
රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක / ආයතනයක පෙරදිග / උත්තර භාරතීය සංගීතයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ
(අභ්‍යන්තර උපාධි පාඨමාලාවක / බාහිර උපාධි පාඨමාලාවක /ඩිප්ලෝමාවක) සඳහා විෂය නිර්දේශයන්ට අදාල රාග ගායන සහ වාදන පුහුණුව
වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0702725720
🔹🔸🔹🔸🔹🔸🔹🔸
Insight Educational and Training Institute
🔹🔸🔹🔸🔹🔸🔹🔸
𝗢𝗿𝗶𝗲𝗻𝘁𝗮𝗹 𝗠𝘂𝘀𝗶𝗰 / 𝗡𝗼𝗿𝘁𝗵 𝗜𝗻𝗱𝗶𝗮𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹
රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක / ආයතනයක පෙරදිග / උත්තර භාරතීය සංගීතයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ
(අභ්‍යන්තර උපාධි පාඨමාලාවක / බාහිර උපාධි පාඨමාලාවක /ඩිප්ලෝමාවක) සඳහා විෂය නිර්දේශයන්ට අදාල රාග ගායන සහ වාදන පුහුණුව
වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0702725720
🔹🔸🔹🔸🔹🔸🔹🔸
Insight Educational and Training Institute
🔹🔸🔹🔸🔹🔸🔹🔸
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo