AQUA KING CLUB Ambalangoda

AQUA KING CLUB Ambalangoda Swimming for all swimming for Life

11th Asian Aquatic Championships in Ahmedabad, IndiaCongratulations, Team Sri Lanka! 🇱🇰🏊‍♂️✨Congratulations For අපේ අම්බ...
30/09/2025

11th Asian Aquatic Championships
in Ahmedabad, India
Congratulations, Team Sri Lanka! 🇱🇰🏊‍♂️✨

Congratulations For
අපේ අම්බලන්ගොඩ සෙට් එක

12/07/2025
12/07/2025
Congratulations rusahali 🏊❤️රුෂාලී දිසානායක පාසැල් පිහිනුම් වාර් තා දෙකක් බිදහෙලයිකොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්ව...
18/07/2024

Congratulations rusahali 🏊❤️
රුෂාලී දිසානායක පාසැල් පිහිනුම් වාර් තා දෙකක් බිදහෙලයි

කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණයේ පැවැ­ත්වෙන 49 වැනි සමස්ත ලංකා පාසල් ජල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී වාර්තා 2ක් අලුත් කිරී­මට කොළඹ මියු­සි­යස් විදු­හලේ රුෂාලී දිසා­නා­යක සමත් වූවාය.

අවු­රුදු 14න් පහළ වයස් කාණ්ඩ­යෙන් තරග කරන ඇය ඊයේ බාලිකා මීටර් 100 නිද­හස් ආර ඉස­ව්වේදී මිනිත්තු 1:05.11ක කාල­යක් වාර්තා කර­මින් නව තරග වාර්තා­වක් පිහි­ටුවූ අතර, මීට පෙර එම වාර්තාව 2018 වසරේ කොළඹ ගේට්වේ ජාත්‍ය­න්තර පාසලේ හිරුකි ද සිල්වා මිනිත්තු 1:05.14 ලෙසින් තබා තිබුණි.

තර­ගා­ව­ලිය ආරම්භ වූ පෙරේදා වසර 44ක් පැරණි වාර්තා­වක් පිහි­ටු­වී­මට ද රුෂාලී සමත් වූවාය. මීටර් 400 නිද­හස් ආර ඉස­ව්වෙන්දී ඇය මිනිත්තු 4:59.52ක කාල­යක් වාර්තා කළ අතර, එම දක්ෂ­තාව හමුවේ 1980 වසරේ බිෂොප් විදු­හලේ උදේ­ශිකා බිය­න්විල මිනිත්තු 5:10.06කින් තබා තිබූ වාර්තාව බිද වැටුනි.

ASCA Level 1
03/05/2024

ASCA Level 1

Sri Lankan swimmer Akalanka Peiris renews his own National Record at the World Aquatic Championships in the Men’s 50m Ba...
18/02/2024

Sri Lankan swimmer Akalanka Peiris renews his own National Record at the World Aquatic Championships in the Men’s 50m Backstroke event positioning himself overall 22nd in the World Rankings.

Address

Colombo

Telephone

+94762234045

Website

Alerts

Be the first to know and let us send you an email when AQUA KING CLUB Ambalangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share