03/06/2026
🚨🏑🇱🇰 වගකිවයුත්තන්ගේ අවධානයට! 🇱🇰🏑🚨
ජූනි 23 දින ආරම්භ වීමට නියමිත Junior Men's AHF Hockey Tournament තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා අවුරුදු 20න් පහළ ජාතික පිරිමි හොකී කණ්ඩායම සහ පුහුණුකරු මණ්ඩලය තෝරා අවසන් කර තිබියදීත්, මේ දක්වා නිසි පුහුණු කටයුතු ආරම්භ කර නොමැති වීම බරපතළ ගැටලුවකි.
⏳⚠️ තරගාවලියට ඇත්තේ දින කිහිපයක් පමණි. 🔥 ක්‍රීඩකයන්ගේ කැපවීම, කැපකිරීම් සහ බලාපොරොත්තු මෙලෙස නොසලකා හැරිය නොහැක. 📢 තෝරාගත් කණ්ඩායමක් පුහුණුවකින් තොරව ජාත්‍යන්තර තරගාවලියකට යැවීම ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවට සිදුවන බරපතළ අසාධාරණයකි.
🏑💥 ක්‍රීඩකයන් තම වගකීම ඉටු කර ඇත. ⚡ දැන් වගකිවයුත්තන් තම වගකීම ඉටු කළ යුතුය.
🚨 වහාම සංචිතය කැඳවා පුහුණු කටයුතු ආරම්භ කරන්න! 🚨 වහාම තරග සූදානම් සැලැස්ම ප්‍රකාශයට පත් කරන්න! 🚨 ක්‍රීඩකයන්ට සහ දෙමාපියන්ට පැහැදිලි පිළිතුරු ලබා දෙන්න!
🇱🇰🏆 රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම් වූ තරුණයන්ගේ අනාගතය ප්‍රමාදයන් සහ නිහඬතාවයන්ට බිලි නොදෙන්න!
🔥🏑 ක්‍රියාමාර්ග දැන් අවශ්‍යයි! නිදහසට කරුණු නොවෙයි! 💥⏳🚨🇱🇰🔥🏆
02/06/2026
🚨🏑 විශේෂ නිවේදනයක් 🏑🚨
අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් Sri Lanka Hockey Federation හි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇත. ⚠️
📜 ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය අනුව, සම්මේලනයේ පරිපාලන කටයුතු පවත්වාගෙන යාම, අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම සහ 🗳️ නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගැනීම සඳහා නිසි බලධාරියෙකු (Competent Authority) පත්කර ඇත.
⏳ නව නිලධාරී මණ්ඩලයක් පත්වන තෙක් ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සියලු කටයුතු එම නිසි බලධාරියාගේ පාලනය හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වනු ඇත.
21/05/2026
🏑💐 CH & FC ක්‍රීඩා සමාජයේ ආදරණීය සහෝදර ක්‍රීඩක අතුල විජේකෝන් මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.
හොකී ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ සේවය හා සහෝදරත්වය සදා මතකයේ රැඳෙනු ඇත.
ඔහුගේ ආත්මයට නිවන් සුව ලැබේවා..! 🕊️🤍
18/05/2026
🕯️ සංවේගයෙන් දැනුම් දීමයි...
ශ්‍රී ලාංකීය හොකී ක්ෂේත්‍රයට අමිල සේවයක් කළ හිටපු ජාතික හොකී ක්‍රීඩක, පුහුණුකරු, විනිසුරු හා වෙන්නප්පුව හොකී සංගමයේ හිටපු ලේකම් අමරසිරි ආනන්ද ජයසූරිය මහතා 2026.05.09 වන දින හදිසියේ අභාවප්‍රාප්ත වී ඇත.
එතුමාට නිවන් සුව ලැබේවා..! 🙏🕯️
11/05/2026
🏑🔥 SEA GUARDIANS 5A SIDE HOCKEY TOURNAMENT – SEASON 02 🔥🏑
⏳ 5 DAYS LEFT.
No mercy.
No fear.
Only warriors survive the turf. 💥
🔥 36 Teams Ready For Battle
⚔️ Fast. Fierce. Ruthless.
🏆 One Champion Will Rise.
📍 May 16 | Welisara Navy Hockey Ground
09/05/2026
🏑🔥 SEA GUARDIANS 5 A SIDE 🔥🏑
⚠️ 6 DAYS TO GO ⚠️
36 TEAMS.
ONE BATTLEFIELD.
NO MERCY. 💀🏑
📍 Welisara Navy Hockey Ground
📅 May 16
Speed will explode.
Warriors will rise.
Champions will survive. ⚔️🔥
09/05/2026
🏑⚡ SEA GUARDIANS 5 A SIDE HOCKEY TOURNAMENT ⚡🏑
🚨 7 DAYS TO GO 🚨
📍 Welisara Navy Hockey Ground
📅 May 16th
No fear.
No mercy.
Only war on turf. 🔥🏑
36 teams ready to clash.
One battlefield.
One champion.
04/05/2026
Sea Guardians 5 A Side Hockey Tournament Season 2 – Player Eligibility (පැහැදිලි කිරීම)
පිරිමි (Mens):
2020 වර්ෂයෙන් පසුව ජාතික හොකී කණ්ඩායමට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේ සහභාගී වීමට අවසර නැත.
කාන්තා (Womens):
අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළ අවස්ථාවේ අවසන් 18 දෙනාට (Final Squad) ඇතුළත් වූ ක්‍රීඩිකාවන්ට මෙම තරගාවලියේ ක්‍රීඩා කළ නොහැක.
➡️ මෙය Forces කණ්ඩායම් (Army / Navy / Air Force) සහ පොලිස් කණ්ඩායම් සදහා අදාළ වේ.
02/05/2026
ගැඹුරු ශෝකයෙන් දැනුම් දෙන්නෙමු…
ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ තරගාවලි කමිටු සභාපති ටිරෝන් අල්විස් මහතාගේ ආදරණීය මාමණ්ඩිය අභාවප්‍රාප්ත වී ඇත.
දේහය මීගමුවේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.
මෙම දුෂ්කර අවස්ථාවේ ටිරෝන් අල්විස් මහතාට සහ පවුලේ සියලු දෙනාට අපගේ ගැඹුරු ශෝකය පළ කරමින්, මරණාත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. 🙏🏻🕊️
01/05/2026
🏑🔥 SEA GUARDIANS 5-A-SIDE – SEASON 02 🔥🏑
⏳ 15 DAYS TO GO… ARE YOU READY?
📅 May 16 (Saturday)
📍 Welisara Navy Hockey Ground
No mercy. No limits. Just pure hockey war. 💥
Be there… or get left behind.
🏑🔥