14/04/2026
"නව වසරක් උදාවන මේ මොහොතේ, අප කෙරෙහි විශ්වාසය තබමින් සහයෝගය දැක්වූ ඔබ සැමව සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙනි. 2026 වසර ඔබගේ ජීවිතයේ ඉතාම සාර්ථකම වසර බවට පත් වේවා! ඔබගේ සියලුම අරමුණු ඉටු කර ගැනීමටත්, සතුටින් හා නිරෝගීව සිටීමටත් මේ නව වසර ආශිර්වාදයක් වේවා. සුභ නව වසරක් වේවා!"
"At this moment of the New Year, we remember with great respect everyone who has trusted and supported us. May 2026 become the most successful year of your life! May this New Year be a blessing for you to achieve all your goals and to live a happy and healthy life. Happy New Year!"
15/06/2023