24/04/2025
Jaspreet Bumrah Vs Lasith Malinga T20I Bowling Comparison 🏏
A gun is no more dangerous than a cricket bat in the hands of a madman.
24/04/2025
Jaspreet Bumrah Vs Lasith Malinga T20I Bowling Comparison 🏏
23/04/2025
අනිවාර්යයෙන් කියවන්න.. දැනුවත් වෙන්න
තමන්ගෙ 4ටො එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න.
අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් තමන්ගෙ වගේ දාගෙන ගොඩාක් fb එකවුන්ට් දකින්නට ලැබෙනවා.. හුඟක්ම තරහවක් පිරිමහගන්න තමයි මේ වැඩේ කරන්නෙ..
ඒකත් වැඩිපුරම කෙල්ලන්ගෙ පොටෝ තමයි උස්සලා දාගන්නෙ.. එහෙම දෙයක් වුනොත් හුඟාක්ම අය කරන්නෙ කලබල වෙන එක සහ බයවෙන එක විතරයි.. කොච්චර බයවෙනවද කිව්වොත් තමන් fb ප්‍රොෆයිල් එකේ දාගෙන තියෙන හැම රියල් පොටෝ එකක්ම ඩිලීට් කරනවා.. තමන්ගෙ බය නිසා එතන කරන්නෙ සම්පූර්ණම මෝඩ වැඩක්..
තමන්ගෙ පොටෝ එකක් අවසරයකින් තොරව කාගෙහරි ප්‍රොෆයිල් එකක ප්‍රොෆයිල් පික්චර්, කවර් පොටෝ, වෝල් එකේ හෝ කමෙන්ට් එකකට යන ඕනෑම විදිහට දාලා තිබුණහොත් අපිට ඒ එකවුන්ට් එක එක රිපෝට් එකකින් පැය 24ක් ඇතුලත ඩිසේබල් කරලා දාන්න පුලුවන් බව ඔබ දන්නවාද..?
මෙහෙමයි තමන්ගෙ නම චායාරූප විස්තර යොදාගෙන කවුරුහරි ෆේක් එකවුන්ට් හැදුවොත් මුලින්ම කලබල නොවී ඉන්න, බය වුනොත් මුකුත්ම කරගන්න බෑ.. තමන්ගෙ පොටෝ කිසිසේත්ම ඩිලීට් කරන්න එපා මොකද ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක සාර්ථක ඉක්මණින් සාර්ථක වෙන්න පොටෝ එකක් තිබිය යුතුයි.. එහෙනම් මං ප්‍රිටෙන්ඩින්ග් රිපෝට් එකක් ගහන විදිහ කියලා දෙන්නම්...
මුලින්ම fb එකට ලොග් වෙන්න. (UC බ්‍රවුසරයකින් ලොග් වුනොත් වඩාත්ම සාර්ථකයි.) අදාල ෆේක් එකවුන්ට් එක සර්ච් කරන්න.. ඒ එකවුන්ට් එක විව් වුනාට පස්සෙ දකුණු පසින් ඩොට් 3ක් පෙන්නනවා ඒ ඩොට් 3 ක්ලික් කරන්න.. ඊටපස්සෙ එතන එන ඔප්ෂන් වලින් Give a feedback or report ඔප්ෂන් එක කිලික් කරන්න..
ඊටපස්සෙත් අපිට ඔප්ෂන් ටිකක් දෙනවා එතනින් pretending to be කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න.. ඊට පස්සෙ අපෙන් අහනවා කාටද මෙයාගෙන් හිරිහැරයක් වුනේ කියලා එතන ඔප්ෂන් 3ක් දෙනවා, Me , A friend and Celebrity කියලා එතනින් Me කියන ඔප්ෂන් එක දෙන්න ඊටපස්සෙ submit to report කියන එක ක්ලික් කරලා ඊටපස්සෙ එන ඔප්ෂන් එකේ තියෙන පුංචි කොටුවට ටික් එකක් දාලා Done කරන්න.
ඔන්න දැන් ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක වැදිල ඉවරයි එතනින් නවතින්න එපා.
ආයෙ පස්සට ගිහින් රිපෝට් ඔප්ෂන් එකට ගිහිල්ලා This is a fake එකවුන්ට් කියන ඔප්ෂන් එකෙනුත් රිපෝට් එක සබ්මිට් කරන්න.. ඊට පස්සෙ ඒ එක්වුන්ට් එකේ තමන්ගෙ පොටෝ දාලා තියෙනව නම් ඒ පොටෝ එකෙ දකුණු පැත්තෙ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Give a feedback or report කියන ඔප්ෂන් එක ක්ලික් කරලා එන ඔප්ෂන් වලින් Harrasment කියයන ඔප්ෂන් එක ක්ලික් කරන්න..
ඊටපස්සෙ සබ්මිට් කරාම ඔප්ෂන් 5ක් දෙනවා එතනින් this shouldn't be on facebook කියන ඔප්ෂන් එක ක්ලික් කරාම තවත් ඔප්ෂන් 5ක් දෙනවා එතනින් 4වෙනි එක ක්ලික් කරන්න ඊටපස්සෙ Me , A friend and celebrity කියලා ඔප්ෂන් 3ක් දෙනවා එතනින් Me කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ෆේස් බුක් සබ්මිට් කරන්න.. එච්චරයි වචන ගොඩකින් පැහැදිලි කරාට කරද්දි හරිම ලේසියි..
හොඳට මතක තියාගන්න කිසිම විටෙකත් ඒ එකවුන්ට් එක බ්ලොක් කරන්න එපා.. දැන් පැය 24ක් ඇතුලත ඩිසේබල් එක වැඩ කරනවා.. වැඩේ ඊටත් වඩා ඉක්මණ් කරගන්න නම් තමන්ගෙ ලිස්ට් එකේ ඉන්න තව යාලුවො දෙන්නෙකු ලව්වා උඩ කියපු පිලිවෙලටම අර Me කියලා දෙන්න ඕනි තැන්වල A friend කියන ඔප්ෂන් එක දීලා එතන එන සර්ච් බාර් එකේ තමන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එක සර්ච් කරලා රිපෝට් එක සබ්මිට් කරන්න කියන්න..
එතකොට ෆේස්බුක් හෙල්ප් සෙන්ටර් සිස්ටම් එකෙන් ඉක්මණින්ම රිපෝට් එක රිවිව් වෙනවා.. සපෝට් ඉන්බොක්ස් එකට නොටිෆිකේෂන් එකක් එනවා ඉන් අ රිවිව් කියලා.. එකවුන්ට් එක ඩිසේබක් කරාමත් නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි...
20/09/2024
යාලුවනේ ඔයාලගෙන් උදව්වක් ඕනේ🤕
අපේ ගේ හදන්න බාස්ල සෙට් එක්කට බාර දුන්නා.
කොහොම හරි අවුරුදු ගානක් අත ගාලා, අතගාලා එහෙන් මෙහෙන් කෑලි අමුණලා යට කෑල්ලෙ slab එක විතරක් දැම්මා. පොඩි කාලයයි ගියේ සෙට් එකේ බාල වැඩ හින්දා slab එක පාත් උනා. හොයලා බලපුවහම සිමෙන්ති වෙනුවට වැඩිපුර වැලි දාලා, කම්බි ගන්න දුන්න සල්ලි වලිනුත් හොරා කාලා.
කොහොම හරි ජර, මර අස්සේ කලින් පාර බාල බඩු දාලා slab එකෙන් හොරකම් කරපු බාසෙක්ම ඇවිල්ලා මුක්කුවක් ගැහුවා. දැන් ඉතින් මුක්කුවට හිරවෙල slab එක යංතං කඩා වැටෙන්නේ නැතුව තියෙනව.
මටයි, මල්ලිලටයි, නංගිටයි, අක්කටයි, අම්මටයි ,තාත්තටයි ඔක්කොටොම මල පැනලා බාස්ල ටිකයි, ගෝලයෝ ටිකයි පන්නන්න හදද්දි
අර මුක්කුව ගහපු බාස් ඇවිල්ල කියනවා එහෙම කරන්න එපා මහත්තයා මම slab එක පාත් වෙන්නැතිවෙන්න කොහොම හරි මුක්කුවක් ගැහුවනේ ඒ නිසා ගෙදර හදන වැඩේ දිගටම මටම දෙන්න කියල. මොකද මුක්කු ගහලත් මටනේ හොඳටම පලපුරුද්ද ක් තියෙන්නේ , "මම නම් දන්නෑ අලුත් අයට හදන්න දීලා මොනවා හරි උනොත් මේ පාර නම් ගේම කඩාගෙන වැටෙනවා".
මාරසීන් එක කියන්නේ වැඩ නැති උනොත් කෙලවෙනවා කියලා දන්න ගෝලයො සෙට් එකත් එහෙන්, මෙහෙන් විෂබීජ දානවා අපේ බාස්ට තමයි ඕක පුළුවන් අනිත් එවුන්ට වැඩ බෑ පලපුරුදුත් නෑ වගේ සීන් කියලා.
මුං සෙට් එක අරින නයි වලට අම්මත් පොඩ්ඩක් බය වෙලා ඇත්තටම.... මොකද අපි නැත්නම් ගේ කඩා වැටෙනව කියන සීන් එකම සෙට් එක හිමිට අපේ අම්මලාගේ ඔළුවට දාලා ගේ හදන්න ආයෙමත් කොන්ත්‍රාත් එක ඉල්ලන ව.
(ඒ අස්සේ තව එකෙක් කියනවා මහත්තයත් ක්‍රිකට් බෝඩ් එක වගේ හිතලා තීරණයක් ගන්නලු)
දැන් මොකක්ද යාලුවනේ අපි කරන්නේ?
උන්ම හොරා කාලා, බාල බඩු දාලා බාල slab එක දාල කඩා වැටෙන්න යද්දි මුක්කු ගහපු බාස්ටයි ගෝලයොන්ටයි වැඩේ දෙනවද?
හොරා කන්නෙ නැති අවංක අලුත් බාස් කෙනෙක් හොයාගන්නව ද?
17/09/2024
last hope අන්තිම බලාපොරොත්තුව
14/09/2024
රනිල් රටට කෙලවලා දැන් ලෝකෙම ප්‍රසිද්දයි 😅😅
05/09/2024
https://youtu.be/jhhYfs4Rs2g?si=xgiSYJjnSk-BsHJO
රනිල් ගැසූ ස්ටිකරයට වැඩ වරදී - අත්අඩංගුවට ගන්නැයි නියෝගයක් - Hiru News 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : https://www.youtube.com/ News Sri Lanka's Number One News Portal.𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : https://www.hirunews.lk...
28/07/2024
congratulations කෙල්ලනේ කොල්ලන්ට බැරි උනාට ලන්කාවේ ප්‍රේක්ශකයින්ට සතුටක් ගෙනල්ල දෙන්න උබලට පුලුවන් උනා ආදරෙයි .❤️❤️
15/04/2024
Pathirana's four-fer upstages Rohit Sharma's century as CSK successfully defend a total at Wankhede 👏