28/07/2022
SRI LANKA WON BY 246 RUNS..!!👏
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කරනවා. තරගාවලිය 1:1 ලෙස සම තත්වයෙන් අවසන් කිරීමට හැකි වෙනවා.
🇱🇰👏❤️
Cricket lovers like us...you can get many more new updates quickly. ���
28/07/2022
SRI LANKA WON BY 246 RUNS..!!👏
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කරනවා. තරගාවලිය 1:1 ලෙස සම තත්වයෙන් අවසන් කිරීමට හැකි වෙනවා.
🇱🇰👏❤️
25/07/2022
Day 02 : Stumps | Pakistan trail by 187 runs.🏏
දෙවන දිනයට තරගය නතර කරනවා. පකිස්තාන කණ්ඩායම ලකුණු 191/7 දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 187ක් පිටුපසින්. දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට.
🇱🇰vs🇵🇰️
25/07/2022
ABDULLAH SHAFIQUE OUT..!!🔥
ගිය තරගයේ ශ්‍රී ලංකාවට හිසරදයක් වූ අබ්දුල්ලා ශෆීක් ලකුණු නොලබා දැවී යනවා.❤️👏
24/07/2022
Day 01 : Stumps | Sri Lanka 315-6
Niroshan Dickwella 42*(43)
Dunith Wellalage 06*(09)
පලමු දිනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබාගෙන සිටිනවා.
🇱🇰vs🇵🇰️
24/07/2022
TEST DEBUT FOR DUNITH WELLALAGE..!!🇱🇰👏
දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් වරම් දිනා ගනී.🏏❤️
24/07/2022
Sri Lanka vs Pakistan 2nd Test 🇱🇰vs🇵🇰️
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරනවා.
මහීෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහා කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට.🏏❤️
23/07/2022
දැන්නම් මේවා හීන බං 🥺🏏❤️
22/07/2022
අපේ කොල්ලෝ 🇱🇰❤
22/07/2022
SAVIN PERERA 🇱🇰🏴
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීමට නියමිතයි.🏏👏
21/07/2022
Adoh noo...පිස්සු හැදෙනවා. 🇱🇰🍃
21/07/2022
🔴UPDATE : ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දෙවනි ටෙස්ට් තරගය සදහා ආබාධයට ලක්වූ මහීශ් තීක්ශණ වෙනුවට ලක්ශිත මානසිංහ ටෙස්ට් සංචිතයට කැදවයි ❤️
පලමු පෙල තරග - 17
ඉනිම් - 32
කඩුලු - 73
ඉනිමක හොදම පන්දු යැවීම - 8/57
තරගයක හොදම පන්දු යැවීම - 9/123
සාමාන්‍ය - 26.38
කඩුලු 5 අවස්ථා - 6
20/07/2022
අදනම් මහ කාල*ණ්නි මුස්පේන්තු දවසක් නේද යාලුවනේ...🥲
(අන්තිම වෙනකං බලන්න)