ZEAL Fitness

ZEAL Fitness

Share

කායවර්දනය සම්බන්ද සියලු විස්තර. ඔබගේ සිහින ශරීරය වෙත ඔබව අප රැගෙන යන්නෙමු.

11/05/2026

24/02/2025

ZEAL Fitness අප විසින් සිදු කල මෙම Body transformations උපයෝගී කරගනිමින් වංචනික ලෙස මුදල් උපයන අතර මෙම page එක හැකි සියලු දෙනාම report කරන්න කියල ආදරෙන් ඉල්ලා සිටිමි

13/01/2025

➡️CONTACT US FOR ONLINE COACHING
☎️+94768045308 (whatsApp)

10/12/2024

කළ යුත්තේ සිහින දැකීම පමණක් නොව,

සිහින වෙනුවෙන් සටන් කිරීමට තරම් බලවත් මනසක් නිර්මාණය කරගනිමින් අඛණ්ඩව ඔබගේ සිහිනය කරා දැඩිව පුහුණු වීමයි‼️

ඔබට ජය🏆️

ZEAL Fitness

Photos from ZEAL Fitness's post 10/11/2024

Contact for online coaching ; 0768045308(whatsapp)

09/11/2024

1.සති 4කින් මෙච්චර බඩ බස්සන්න පුලුවන්ද ❓❓❓

ඔව්💪💪💪

2.Supplement මොනවද ඕන ❓

මුල් කාලෙ නම් කොහොමත් Supplement & fat burners ගැන හිතන්නවත් ඕන නෑ, අඩුම fish oil කරලක්වත්🙂

3.මොනවද කරන්න ඕන

වැදගත්ම දේ Discipline එක💪
ඒත් එක්කම Proper diet එකක් එක්ක aerobic & anaerobic exercises ක්‍රමානුකූලව පිළිවලට යන්න ඕන ( weight traning , cardio , abs )

4.බඩට කොච්චර ගහන්න ඕනද?

➡️පළවෙනි සති 3 යනකල් බඩට ගැහුවෙ නෑ එක දවසක්වත්, 4 වෙනි සතිය ඉවර වෙලා දැන් තමයි බඩට workout කරන්න පටන් ගත්තෙ🙂

5.සතියකට දවස් කීයක් Gym යන්න ඕනද?

➡️අඩුම 4ක් වත් යන්න පුලුවන්නම්
හොඳයි

6.නොකා ඉන්න වෙයිද දවසම🥺❓

කැමතිනම් විස්වාස කරන්න, දවසට වේල් 5ක් හොඳට බඩ පිරෙන්න කෑම කන්න පුලුවන්😌

6.කෑමට ගොඩක් වියදම් ඇති නේද

➡️මේ client ට නම් වෙනද කන ජරාව තරම් තරම් භාගයක්වත් යන්නෙ නෑලු🤣

7.මට විශ්වාස නෑ පොඩ්ඩක්වත්

➡️එහෙමද... Join වෙලාම බලන්න online coaching service එකට.. මේ කියල තියන දේවල් වලින් ඔයාට result එකක් ආවෙ නැත්නම් සල්ලි නැවත refund කරනවා කියල මෙතනම සහතික වෙනවා

වැඩි විස්තර දැනගන්න whatsapp message එකක් දාන්න

📩+94768045308

Photos from ZEAL Fitness's post 08/11/2024

ZEAL Fitness අපි ඉරෝන්ගෙ ඇඟ වෙනස් කලේ කොහොමද❓❓❓

➡️අපි මුලින්ම බැලුවෙ ඉරෝන්ට දවස් කීයක් Gym යන්න පුලුවන්ද, ඉරෝන් මොන වගේ වැඩ වල නියැලෙන කෙනෙක්ද කියන දේ අනුව එයාගෙ weekly active level එක මොන වගේ මට්ටමකද තියෙන්නෙ කියන දේ.

➡️ඒ අනුව එයාගෙ දෛනික calorie අවශ්‍යතාවය මත එයා කරන්න ඕන මොන වගේ workout එකක්ද කියන දේ තීරණය කරගන්න ගමන් Diet එකෙන් කොච්චර Calories ප්‍රමාණයක් ගන්න ඕනද සහ macro nutritions ටික mainly කොහොමද ගන්න ඕන කියන දේ තීරණය කරල අපි එයාටම ගැලපෙන විදිහට Diet එක නිර්මාණය කලා

➡️එයා අපි එක්ක join වෙනකොට එයාගෙ Body fat percentage එක 29%ක් වගේ ඉතාම ඉහළ මට්ටමක තිබුන වගේම muscle mass එකත් තිබ්බෙ ඉතාම අඩුවෙන් (දැන් 14.3%😍)

➡️ඉතිං අපි Diet එකෙන් Calorie deficit එකක් යන ගමන් Cardio exercises ක්‍රමානුකූලව එයාගෙ weight traning plan එකට අමතරව ADD කලා.. Hiit moderate low combination එකක් එක්ක

➡️Weight traning plan එක අපි ගියෙ basic විදිහට push pull legs Workout එකක් එක්ක progressive overload කරන ගමන් සති 4න් 4ට plans වෙනස් කර කර upper body low body විදිහට මාරු උනා.

✅ඉතිං ඉරෝන්ගෙ පළවෙනි Cutting period එක ඒ විදිහට තමයි ඉවර උනේ.. දැන් ඉරෝන් ඉන්නෙ Bulking period එකක.. ඒක සති 12ක් 16ක් අතර කාලයක් යන්න බලාපොරොත්තු වෙනවා.. ඉතිං අපි ඉරෝන් ගෙ Bulking period එක ඉවර උන ගමන් ඔයාලට update එකක් ගේන්නම්,

⭕️අපේ online coaching service එකට join වෙන්න කැමති අයට පල්ලෙහා Number එකට Whatsapp message එකක් දාන්න පුලුවන්

📞0768045308

➡️Bodybuilding ගැන හරි විදිහට ඉගනගන්න කැමති අය අපේ page එකත් like කරල තියාගන්න❤️

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Colombo