19/05/2022
Cric Breeze
Do more than just exist
19/05/2022
30/06/2021
Wanindu Hasaranga De Silva moves up to 5th place ICC T20I bowling rankings ❤🔥
Shameless Sri Lankan Cricketers 🖕🤢🤮 at Durham,England.
Video Courtesy : Nazeer Nisthar
23/06/2021
NEW ZEALAND ARE THE INAUGURAL ICC WORLD TEST CHAMPIONSHIP WINNERS 🎉
Final | | Blackcaps
23/06/2021
Happy birthday දිකා... Niroshan Dickwella
20/06/2021
🌚🔥
LPL 2021 Player Draft
එක ගැන විස්තර මෙන්න
==============>>>>>>>>>>>>>>
2021 ලංකා ප්‍රීමියර් ලීගයේ (LPL 2021) Player Draft එක සඳහා ක්‍රීඩක ලියාපදිංචිය ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ මේ වන විට ඇරඹී ඇති අතර එය ජුනි 27 වැනිදා මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වේ. මෙවර LPL 2021 Player Draft පිළිබඳ එහි දක්වා ඇති තොරතුරු මෙසේය.
✅ LPL 2021 තරගාවලිය සඳහාද 2020 වසරේ මෙන්ම කණ්ඩායම් 5 ක් පමණක් ක්‍රීඩා කරන අතර Player Draft එක Pre Draft වට 3 කින් සහ සාමාන්‍ය වට 17 කින් සමන්විත වන අතර සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයින් 6 ක් සහ දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු එමඟින් තෝරා ගත හැකිය.
✅ කණ්ඩායම් 5 සඳහා ඇතුළත් වන දේශීය (Local) Icon Players ලා පස් දෙනා මේ වන විටත් නම් කර ඇති අතර ඔවුන් මෙසේය.
🏏 Kandy - නිරෝෂන් දික්වැල්ල
🏏 Colombo - කුසල් ජනිත් පෙරේරා
🏏 Galle - ධනුෂ්ක ගුණතිලක
🏏 Dambulla - දසුන් ශානක
🏏 Jaffna - වනිඳු හසරංග
✅ Player Draft එකෙහි එක් එක් වටයන්ගේදී කණ්ඩායමකට ලැබෙන ක්‍රීඩකයින් 20 දෙනාගේ වර්ගීකරණයන් සහ වටිනාකම් පහත පරිදි වේ.
1. Icon Overseas Pre Draft - $60000
2. Icon Local Pre Draft - $60000
3. Diamond Overseas Pre Draft - $50000
4. Gold Overseas - $40000
5. Gold Overseas - $25000
6. Gold Local - $40000
7. Gold Local - $25000
8. Gold Local - $25000
9. Gold Local - $25000
10. Classic Overseas - $15000
11. Classic Overseas - $15000
12. Classic Local - $15000
13. Classic Local - $15000
14. Classic Local - $15000
15 Emerging Local - $10000
16. Emerging Local - $10000
17. Supplementary Local I - $3000
18. Supplementary Local II - $3000
19. Supplementary Local III - $3000
20. Supplementary Local IV - $3000
✅ සියලුම කණ්ඩායම් වලට 2020 LPL තරගාවලිය සඳහා තම කණ්ඩායමට ක්‍රීඩා කළ දේශීය ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ විදේශීය ක්‍රීඩකයින් දෙදෙනෙක් බැගින් ක්‍රීඩකයින් 4 දෙනෙකු පමණක් 2021 LPL තරගාවලිය සඳහාද රඳවා (Retained) තබා ගත හැකිය.
✅ සෑම කණ්ඩායමකටම අඩංගු වන දේශීය Emerging ක්‍රීඩකයින් දෙදෙනා ජනවාරි 1 වැනිදා වන විට වයස අවුරුදු 23 ට වඩා අඩු විය යුතු අතර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කර නොතිබිය යුතුය.
✅ කණ්ඩායමක් තරගයක් සඳහා ක්‍රීඩා කිරීමේදී අවම වශයෙන් විදේශීය ක්‍රීඩකයින් 3 දෙනෙකු ක්‍රීඩා කළ යුතු අතර ක්‍රීඩා කළ හැකි උපරිම විදේශීය ක්‍රීඩකයින් ගණන 4 කි.
✅ Player Draft එකේදී ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සෑම කණ්ඩායමකටම Diamond, Gold, Classic සහ ගණයේ ක්‍රීඩකයෙකු සඳහා මිනිත්තු 2 කුත්, Supplementery ගණයේ ක්‍රීඩකයෙකු සඳහා තත්පර 90 ක කාලයකුත් ලැබේ.
✅ අදාළ හිමි කාලය තුළ යම් කණ්ඩායමකට ක්‍රීඩකයෙකු තෝරාගත් නොහැකි වුවහොත් අනෙක් කණ්ඩායමට අවස්ථාව හිමි වන අතර නොහැකි වූ කණ්ඩායමට අදාළ වටය අවසානයේ ඒ සඳහා අතිරේක තත්පර 30 ක කාලයක් හිමි වේ.
✅ Player Draft එකේදී තෝරාගන්නා ක්‍රීඩකයින් යම් හේතුන් මත සහභාගී නොවන්නේ නම් ඔවුන් වෙනුවට නව ක්‍රීඩකයින් තෝරාගැනීම සඳහා Plyaer Replacement Draft එකක් තරගාවලිය ආරම්භයට දින 10 කට පමණ පෙර පැවැත් වෙනු ඇත.
🚨 මෙම විස්තර Copy, Paste නොකර පෝස්ටුව Share කිරීමට කාරුණික වන්න.🙏
© FM & TV Sri Lanka
19/06/2021
🇳🇿 skipper Kane Williamson has won the toss and elected to bowl first in the Final 🏏
18/06/2021
Registration of players for the tournament starts tomorrow (19th June) and expect to complete the player draft early July - LPL Tournament Director Ravin Wickramaratne
© Lanka Premier League - LPL - Fan Zone
17/06/2021
India playing XI for WTC Final 🔥
📷 | Indian Cricket Team
16/06/2021
Intra squad match summary 🙂
© Ishrath Imitiaz
16/06/2021
🚨Player Update🚨
ජුනි 14 වනදා පැවැත්වුණු පුහුණු සැසියේදී දකුණු දණහිසේ ආබාධයක් ඇතිවීම හේතුවෙන් Dhananjaya Lakshan ජුනි 16 හා 18 දිනවල පැවැත්වෙන පුහුණු සැසි දෙකට ම සහභාගී නොවේ...
© Sri Lanka Cricket
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Colombo