Colombo District Elle Association

Colombo District Elle Association

Share

කොළඔ දිස්ත්‍රික් එල්ලේ සංගමය

16/07/2024

සුභ උපන්දිනයක් කියන්නද?
සුභ ගමන් කියන්නද ?

චාමර අයියේ ඔබට නිවන් සුව ලැබේවා !!!😥

15/07/2024

කොළඹම්තොට එල්ලේ අධිරජු,
ඔබට සුභ ගමන් 😥😥

14/07/2024

ඔහු යන්න ගියා මැකිලා.....😥

13/07/2024

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් දැනට උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ (රාගම) නේවාසික ප්‍රතිකාර ලබන,

එල්ලේ ක්‍රීඩාවේ පතාක යෝධයා
චාමර සේරසිංහ මහතානණි ඔබට නිදුක් නීරෝගී ඉක්මන් සුවය පතමු.!!!

23/05/2024
15/05/2024

2024 කොළඹ දිස්ත්‍රික් එල්ලේ ශූරයන් වීමට ඔබ සුදානම්ද ?...

Photos from Colombo District Elle Association's post 12/05/2024

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වුණු පුත්තලම් දිස්ත්‍රික් ශූරයන් තේරීමේ තරගමාලාවේ ශූරතාවය මහවැව ක්‍රිස්තුරාජ කාන්තා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.

අනු ශූරතාවය මුන්දලම කාන්තා කණ්ඩායම විසින් දිනාගැනීමට සමත්විය .

04/05/2024

නිමල්චන්ද්‍රසිරි නැමැති පුද්ගලයකු 2024/5/11 දින කැදවා ඇති අප්‍රකාශිත විනිසුරු සංගම් නිලවරණය ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය කිසිදු වගකීමකට යටත් නොවන අප්‍රකාශිත නිලවරණයක් බව මෙයින් දැනුවත්
කර සිටිමු.

Photos from Colombo District Elle Association's post 28/04/2024

2023/2024 වයස අවුරැදු 16න් පහළ සමස්ත ලංකා පාසල් එල්ලේ තරගමාලාවේ බාලක ශුරතාවය හිමි කරගත් මිද්දෙණිය මහා විද්‍යාලයටත්,

බාලිකා ශුරතාවය හිම් කරගත් පහළගම ක.විද්‍යාලයටත්,

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ
උණුසුම් සුබ පැතුම්.💐💐💐

28/04/2024

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා ශූරතාවය උඩුවුබද්දාව/බිංගිරිය කණ්ඩායම දිනාගනී.

27/04/2024

48 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කුරුණෑගල දිස්ත්‍රික් ශූරතාවය සඳ ලංකාව නව එක්සත් දිනාගනී. අනු ශූරතාවය කඩිගමුව දේදුනු ...

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


234, Sumiththrarama Mawatha, Kothena, Colombo 13
Colombo
01300