ආසන සීමිත බැවින් ඔබත් ඔබගේ ආසනය ඉහත link එක මගින් අදම වෙන්කරවා ගන්න.
https://mytickets.lk/events/69a16da32cb6187d2e6cc1d7
VTA Sports Club
Vocational Training Authority Sports Club
ආසන සීමිත බැවින් ඔබත් ඔබගේ ආසනය ඉහත link එක මගින් අදම වෙන්කරවා ගන්න.
https://mytickets.lk/events/69a16da32cb6187d2e6cc1d7
06/03/2026
"මද සුලගේ"
-යුග කිපයක සොදුරු සිහින සිහිපත් කරන්නට-
ශ්‍රි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ක්‍රිඩා සමාජය විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන,
'මද සුලගින් මනස අපූර්වත්වය කරා රැගෙන යන සැදෑවක්'
💫 T.M ජයරත්න
💫 රිද්ම විරවර්ධන
💫 නුවන්දිකා අනුරාදි
💫 සුනිර සුමංග
සමගින්,
මනෝජ් පීරිස් ප්‍රමුඛ ත්‍රීතාල් සංගීතයට...
වසන්ත රෝහණ සහෘද ආමන්ත්‍රණයෙන්...
අප්‍රේල් 8 වන දා සවස 7.00 ට ආනන්ද කුලරත්න ශ්‍රවනාගාරයට ඔබත් පැමිණෙන්න.
නිල මාධ්‍යාවරණය - VTA Media Unit
https://mytickets.lk/events/69a16da32cb6187d2e6cc1d7
ආසන සීමිත බැවින් ඔබත් ඔබගේ ආසනය ඉහත link එක මගින් අදම වෙන්කරවා ගන්න.
23/08/2025
දින දෙකක් පුරාවට පැවති ජනසතු සේවා මළල ක්‍රිඩා තරගාවලිය 2025
VTA මාතාව රනින් බබළවා මෙසේ නිමාව සනිපුහන්විය.
100M Hurdles 1st place 🥇🥇🥇
Long jump 1st place (Record Alert)
Triple jump 1st place
සමස්ථ තරගාවලියේම Best Athletics (හොදම මළල ක්‍රිඩිකාව) ලෙස මෙවරත් අප ආයතනයේ ජේශ්ඨ ක්‍රිඩිකා සුභා මහත්මිය තෙරිපත්වු බව සතුටින් ප්‍රකාශ කරමු.
එවගේම, 🥇🥇🥇
5000M Race Walking 1st place
5000M Running 1st place
400M Hurdles 3rd place
යන තරග වල විශිෂ්ට දක්ශතා දැක්වීමට අප ආයතනේ ජේෂ්ඨ ක්‍රිඩක අනුර මහතාට හැකියාව ලැබුනු බවත් සතුටින් ප්‍රකාශ කිරිමට කැමැත්තෙමු.
08/07/2024
26/05/2024
ප්‍රථම වතාවට ප්‍රවීණයන් සමඟ මීටර් 200 තරගාවලියට සහභාගි වී V . T . A . නාමය සුගත දාස ක්‍රීඩාංගණය තුළ සනිටු වහන් කළ අරුණ ශාන්ත මහතා ඔබට අපගේ සුබ පැතුම්.
25/05/2024
අපගේ සුභපැතුම්..
25/05/2024
ප්‍රවීණයන්ගේ මල්ල ක්‍රීඩා තරගාවලියේදී V . T . A . නාමය ඉහළින් ඔසවා තැබූ සුබා ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් ......
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Nipunatha Piyasa, No. 354, Elvitigala Mawatha, Narahenpita
Colombo