crick history

crick history

Share

ෆලෝ කරලා සෙට් වෙන්න

22/03/2024

පලමු දිනය නිමාවට පත්වනවිට ශ්‍රි ලංකා කන්ඩායම බංග්ලාදේශය කන්ඩායමට වඩා ලකුණු 248ක් ඉදිරියෙන් බංග්ලාදේශ කන්ඩායම දිනය නිමාවට පත්වන විට 32/3 😌🇱🇰🏏

22/03/2024

පෙරහැරක්ද 🥲🏏

21/03/2024

'අළුබඳුන'ට පමණක්ම දෙවැනි වන 'වලිබඳුන' ටෙස්ට් තරඟාවලිය සඳහා පිලිවෙතින් පෙලගැහෙමු 😇✋

20/03/2024

පාදයේ ආබාදය හේතුවෙන් දිල්ශාන් මදුශන්කට ඉන්දිය ප්‍රිමියර්ලීග් තරගාවලිය අහිමිවේ

18/03/2024

⭐️😁

18/03/2024

වනිදු හසරංග නැවතත් ටෙස්ට් ක්‍රිකට් පිටියට 🤭🇱🇰🔥

18/03/2024

බංග්ලාදේශ කන්ඩායමට ලකුණු 236ක් ඉලක්කයක්

18/03/2024

𝗝𝗮𝗻𝗶𝘁𝗵 𝗟𝗶𝘆𝗮𝗻𝗮𝗴𝗲 100 *

අවශ්‍ය මොහොතක විශිෂ්ඨ ඉනිමක්..💙🙌

ජනිත් ලියනගේ පලමු ජාත්‍යන්තර එක්දින ශතකය වාර්තා කරගනී

17/03/2024

පාදයේ අබාදය හේතුවෙන් දිල්ශාන් මදුශන්කට තුන්වන තරගය අහිමිවේ 🥲🥲

16/03/2024

| 100 ක් දැම්මත්.. 200 ක් දැම්මත්..
දවසක 300 දැම්මත්..
අච්චුව මෙහෙමයි.. 🏏🔥

15/03/2024

ශ්‍රී ලංකා කන්ඩායමට කඩුලු 3ක තියුනු ජයක් 🇱🇰🇱🇰🇱🇰 නියමයි කොල්ලනේ..!🥹❤️🇱🇰

15/03/2024

ටස්කින් දැන් ලංකාවට සෙල්ලම් කරන්නෙ 😂😂

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo