05/09/2022
Sri Lanka cruise through to semi final group!
Netball World Cup Netball Sri Lanka
Health and activities
05/09/2022
Sri Lanka cruise through to semi final group!
Netball World Cup Netball Sri Lanka
A very short write up written by Artem Boystov on Lord Buddha. The compassion of a Buddha is not ordinary compassion. It is a
cool compassion, unemotional. Paradoxically, lack of compassion as an emotional response leads to the highest compassion in action. Buddhas have infinite compassion for you as the body, for you as life, but they have zero compassion for your ego. They will never harm you, but they will hurt your ego with their love. For as long as you identify with it, it may appear as if they’re hurting you, but this is an illusion. They want nothing but your deepest happiness and freedom.
බුදු කෙනෙකුගේ මෛත්‍රිය සාමාන්‍ය කරුණාවක් නොවේ. එය සිසිල් අනුකම්පාවකි, චිත්තවේගීය නොවේ. පරස්පර විරෝධී ලෙස, චිත්තවේගීය ප්‍රතිචාරයක් ලෙස අනුකම්පාව නොමැතිකම ක්‍රියාවෙහි ඉහළම අනුකම්පාවට හේතු වේ. බුදුරදුන් ඔබ කෙරෙහි කය වශයෙන් ද, ජීවිතය වශයෙන් ද ඔබ කෙරෙහි අසීමිත අනුකම්පාවක් දක්වන නමුත්, ඔබේ මමත්වය කෙරෙහි ඔවුන් තුළ ඇත්තේ ශුන්‍ය අනුකම්පාවකි. ඔවුන් ඔබට කිසිදා හානියක් නොකරනු ඇත, නමුත් ඔවුන් ඔවුන්ගේ ආදරයෙන් ඔබේ මමත්වයට හානි කරයි. ඔබ එය හඳුනාගෙන සිටින තාක් කල්, ඔවුන් ඔබට රිදවන බවක් පෙනෙන්නට ඇත, නමුත් මෙය මායාවකි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබේ ගැඹුරු සතුට සහ නිදහස හැර අන් කිසිවක් නොවේ.
මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ ඇවිදින මන්තීරුව අසල සිටි බලු අම්මා කෙනෙකුට ලස්සන පිරිමි බලු පැටවුන් 07 දෙනෙක් ඉන්නවා .ඊයේ තමා ඇස් ඇරියේ කාරුනික නිවස් කීහිපයකට තව සති දෙකකින් පමන ලබා ගැනීමට පිලිවන්. දැනට මංතීරුව සුපරීක්ෂක මහතා ගේ කාර්යාලය පිටුපස ආරක්ෂා කර සිටී. ඕනෑ කෙනෙක් සිටී නම් කරුණාකර සුපරීක්ෂක කාර්යාලයට දන්වන්න.
14/08/2021
Please Read and Follow.
කැලරි දහනය වෙන්න හරියටම ඇවිදින්නේ මෙහෙමයි. - SLNN ඇවිදීම කියන්නේ වඩාත් ඵලදායි සරල ව්‍යායාම ක්‍රමයක්. හැබැයි, නිවැරදිව සිරුරට ව්‍යායාම ලබාදෙමින් සිරුරේ බර අඩුකරග.....
14/04/2021
11/04/2021
Special Excise Program conducted by MWC
"Excise for healthy life"
මාලබේ චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ ඇවිදින මංතීරුවේ නිදැල්ලේ සිටින වීදි සුනඛයන් ගැන කිහිප වතාවක් මා සඳහන් කර ඇත. ඊයේ රාත්‍රීයේ එක් සුනක දේනුවක් පැටියන් දෙදෙනෙකු බිහි කර ඇත. පැවැති අධික වර්ශාවෙන් ඔවුන් බේරා ගැනීමට මංතීරුව භාර ආරක්ශක නිලධාරියා විසින් ඔවුන් තිදෙනා ඔහුගේ කාර්යාලයට පිටුපස ඇති කුඩා මඩුවේ තබා ඇත. සතුන් හට සුදුසු වාසස්ථානයක් ලබා දීමට කැමැත්තක් දක්වන්නේ නම් එය මහත් පිනකි,ඔය ස්තානයේම අතරමන් කරදැමු සතුන් කිහිපදෙනුකුටම මා නිවසේ අවශ්‍යය පහසුකම් සලසන බැවින් මේ අවස්ථාවේදී මෙය ඉටු කිරීමට අපහසුවේ.