Colombo Page

Colombo Page

Share

WELCOME TO COLOMBO

Info : [email protected]

22/03/2026

ලංකාවේ ජඩ මාද්‍ය උබලගේ ඔලු සුද්ද කරන විදිහ දන්නවද? වෙන රට වල තෙල් සියයට අච්චරක් වැඩි උනා මෙච්චරක් වැඩි උනා කිව්වට උන් කවදාවත් ඇත්ත මිල ගණන් සඳහන් කරන්නේ නෑ නේද? එතන තමයි උන් උබලව එක වටයකින් රවට්ටන තැන.

මම ChatGPT එකත් use කරලා පොඩ්ඩක් හොයල බැලුව මේ ගැන, ඇත්ත දැක්කට පස්සේ තමයි ඇත්තටම හික් ගැවුනේ.

ලංකාවේ සාමාන්‍ය petrol ලීටරයක් 398යි. සමහර රටවල ලීටර් පාවිච්චියක් නෑ, එත් ගැලුම් ලීටර් වලට convert කරලා ගත්තම ලිටරේට රුපියල් වලින් :

USA - 238
Australia - 377
UK - 556
Spain - 568
Canada - 343
Singapore - 664
Sri Lanka - 398

සමහර රටවල අපිට වඩා ගණන් වැඩි වගේ නේද? මෙන්න උන් ඊළඟට උබලගෙන් හංගන දේ.

ඒ රටවල සාමාන්‍ය මාසික වේතනය :

USA - 1,334,598 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 13)
Australia - 1,222,122 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 12)
UK - 1,012,475 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 10)
Spain - 631,287 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 6)
Canada - 1,203,000 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 12)
Singapore - 1,234,000 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 12)
Sri Lanka - 55,000 LKR ( අසන්න වශයෙන් ලක්ෂ 0.5)

ඒ අනුව අපි බලමු සාමාන්යෙන් මාසේ පඩියෙන් අපිට petrol ලීටර් කියක් වගේ ගහ ගන්න පුළුවන් ද කියල

USA - 5,605
Australia - 3,242
United Kingdom - 1,821
Spain - 1,111
Canada - 3,510
Singapore - 1,860
Sri Lanka - 138

ඒ අනුව ගොඩක් රටවල ජනතාවට මේ ඉන්දන මිල වැඩි කිරීම නොදැනෙන තරම්, ඒ ඔව්න්ගේ මාසික වැටුපෙන් ඉන්ධන සඳහා යන්නේ ඉතාම සුළු percentage එකක් නිසා. ඒත් අපේ ඒක මාසේ වියදම් වලින් බොහෝ දුර‍ට 50% වගේ ඉන්ධන වෙනුවෙන් දරන්න වෙනවා.

ඊළඟ ප්‍රශ්නේ ලංකාව මේ වගේ රටවල් එක්ක සංසන්දනය කරන එක සාදරණද? මේවා ඔක්කොම දියුණු රටවල් නේද?

ඔව්, හැබැයි මම ඔය රටවල් ටික ගත්තේ තෙල් මිල අච්චර % වැඩි උනා මෙච්චරකින් වැඩි උනා කිය කියා ලංකාවේ පෙන්නනේ මේ වගේ රටවල් නිසා.

හැබැයි ඒ රටවල මිනිස්සු තාම පෝලිම් වල තපින්නේ නැතුව, සලාක ක්‍රමයට නැතුව තෙල් ටික ගහ ගන්නවා.

ඒ නිසා mass media වල දෙන කැරට් අල ගිලින්නේ නැතුව, තමන්ගේ පක්ෂෙට හුරේ දාන්න, පක්ෂ ලොකු කරගෙන යාලුවත් එක්ක කොක්ක දා ගන්න කලින් හරියට දැනුවත් වෙලා ඉන්න.

Rajitha Senaratne Patali Champika Ranawaka Rosy Senanayake

22/03/2026

තෙල්
2022 සහ 2026

2022 යුක්‍රේන - රුසියා යුද්ධය

ලෝක වෙළෙඳපොළ තෙල් බැරලයක මිල ඩොලර් 120-130

ලංකාවේ විනිමය අනුපාතය
2022 මාර්තු වෙනකල් ඩොලර් 1 ට රුපියල් 203 කෘත්‍රිමව ර‍ඳවා ගැනීම. ඉන්පසු 370 ට වැඩි විය.

ලංකාවට තෙල් ගෙන ඒමේ ප්‍රීමියම් අගය ඩොලර් 30-35

ලංකාවේ තෙල් මිල 420 යි. 🏃 පෙට්‍රල් 92

2026 මැදපෙරදිග යුද්ධය

ලෝක වෙළෙඳපොළ තෙල් බැරලයක මිල ඩොලර් 85-95

ලංකාවේ විනිමය අනුපාතය
ඩොලර් 1 ට රුපියල් 317 ක් විතර

ලංකාවට තෙල් ගෙන ඒමේ ප්‍රීමියම් එක ඩොලර් 30-40

ලංකාවේ තෙල් මිල 398 යි. 🏃 පෙට්‍රල් 92

අර්බුද කළමනාකරණය

අවදානම් කළමනාකරණය

පිරිවැය කළමනාකරණය

මොන බයිලා ගැහුවත් එදා Kanchana Wijesekera - කංචන විජේසේකර සුපිරිම වැඩ්ඩෙක් කියලා මේ දත්ත බලන මොළබාග නොවන ඕනි එකෙක්ට තේරෙනවා

22/03/2026

ලෝකයම කොරෝනා නිසා අක්‍රීය වුනා
ටුවරිසම් බින්දුවට වැටුනා
ආර්තිකව රට දිනෙන් දින වැටුනත්
ණයක් ගත්තෙ නෑ
රජයේ රැකියා කලේ නිවෙස්වල ඉදලා
ඒ හැමෝටම පඩ් දුන්නා
කොරෝනා නිසා අසනීප හැම පවිලටම දහ දාහක බඩු මල්ලක් දුන්නා
බෙහෙත් දුන්නා
පවුල් පිටින් අරන් ගිහින් නිරෝධනය කලා
එහෙම කල මනුෂ්‍යයට කොරෝනා කාලේ ජනතාව එළියට අරන් අනුරල උද්ගෝෂණ කලේ වැඩ් පඩ් ඉල්ලලා. කොරෝනා ඉවර කරන දින ඇහුව්වා
ලංකාවත් ලෝකෙත් ප්‍රථම වතාවට මුහුණ දුන් දෙයක් නිසා හැමදේම අලුතින් හිතන්න වුනා
එදා ගෝඨාබය හදා ගිය සිස්ටම එක රනිල් හදා ගිය සිස්ටම් එක අනුරට ක්‍රියාත්මක කරන්න විතරයි තිබුනේ. අනුර අලුතින් හිතා කල කිසිවක් නෑ

එකම දේ දැන් විපක්ෂය අනුරල වගේ පණ පිහටවල බොරු කියලා ජනතාව කුලප්පු කරන්න තරම් දක්ෂ නෑ. ඒ වාසියත් ආන්ඩුවට තියේ

21/01/2026
03/01/2026

Sri Lanka’s new education reforms are collapsing under their own weight packed with unnecessary wokeness, zero practicality, and a complete disconnect from our real educational needs. Children, teachers, and parents are now paying the price for an experiment gone wrong.

The Opposition must act decisively. Even if the numbers aren’t in their favour, a No-Confidence Motion against the current Education Minister is essential at least as a symbolic stand against these failures. Parliament must record this moment. Silence now would mean endorsing a system that is dragging our education standards backward.

This is the moment to show leadership, not hesitation.
Let the country see who stands for the children and who hides behind political convenience.

Photos from Colombo Page's post 11/09/2025

*ජාතික* ජන බලවේගයේ මංත්‍රිවරු ඇයි ජාතික ඇඳුම වෙනුවට *ටයි කෝට්* අඳින්නෙ?

27/03/2025

චාමර සම්පත් අත් අඩංගුවට!!
චාමර සම්පත්ට ඇප!!

ඇප හෝදමු!!

ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අනුව පුද්ගලයින් විසින් කරනු ලබන වැරදි කොටස් දෙකක් යටතට ගැනේ.

• ඇප දිය හැකි වැරදි.
• ඇප දිය නොහැකි වැරදි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 02 වන වගන්තිය යටතේ මේ පිළිබඳව පැහැදිලි කර තිබේ. තවද විවිධ පනත් යටතේද යම් වරදක් කර චෝදනා ලැබූ තැනැත්තෙකු ඇප පිට නිදහස් කිරීම පිළිබඳව එම පනත් යටතේම දක්වා ඇත.

1997 අංක 30 දරන ඇප පනත මඟින් ඇප ලබා දීම සම්බන්ධව කටයුතු කරනු ලබන අතර එම පනත ගෙන ඒමට පෙර ක්‍රියාත්මක වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධානයන්ය.

ඒ අනුව ඇපදීම රීතියකි, ඇප ලබා නොදීම ව්‍යතිරේඛයකි. ඒ සම්බන්ධව ඇප පනතේ 2 වැනි වගන්තියෙහි විස්තර කර ඇත.

#මේ_ඔබේ_පොලිසියයි

11/03/2025

Hello Sri Lanka

15/11/2024

පැරදුනු අය ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු එන සම්ප්‍රදායට තිත!
🧭

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address


Colombo