Sri Lanka Volley Ball

Sri Lanka  Volley Ball

Share

Sri Lanka Volleyball

Volleyball Lovers - YouTube 15/03/2023

Subscribe 👇👇👇👇

Volleyball Lovers - YouTube Our aim is to donate all the money from this YouTube to the Sri Lankan village volleyball playing children...please subscribe & Comment our YouTube channel ...

10/03/2023

Volleyball

07/08/2021

ටොකියෝ ඕලිම්පික් වොලොබෝල් රන් පදක්කම පංශයටද? රුසියාවටද?තරගය අද(07) ට සවස 5.45 ට

11/07/2021

***තව දින 2යි***
අංක 2- Lakmal Abey මොහු ශ්‍රී ලංකාවේ සිටින දක්ශතම ලිබරෝ ක්‍රිඩකයෙකු වේ . වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ලිබරෝ ක්‍රිඩාකයා වන මොහු විදුලි බල කණ්ඩායමද නියොජනය කරයි.
මොහුගේ දක්ශකම්ද 14 වෙනිදා සුගතදාස ක්‍රිඩාංගනයේදී දැකගනු හැකි වේ.

14/05/2021

2011 වසරේ අප පටන් ගත් මෙම සමාජ මාධ්‍ය පිටුව හා සමූහය තුලින් අපට හැකි ලෙස වොලිබෝල් ක්‍රීඩාව ඔබ වෙතට ගෙන ඒමට අපට හැකි වූවා.2018 වසරේ ජූලි 28 වන දින අප youtube නාලිකාවක්ද ස්ථාපිත කල අතර අද වන තුරු එයින් අප නිසි ප්‍රයෝජනයක් ගෙන නැත.මේ වන විට එහි subscribe 800 ඉක්මවා ගොස් ඇත.අප කල්පනා කලේ මෙම youtube නාලිකාව හරහා ඔබ වෙතට වොලිබෝල් ක්‍රීඩාවේ සියලුම දේ පිලිබඳව අපට හැකි අයුරින් ගෙන ඒමටය.අපගේ youtube නාලිකාව👇
https://youtube.com/channel/UCcvMPCUQ6EgqoZ9Du6Pym0Q
Subscribe කරන්න.

01/03/2021

තරඟය පාවා දුන්නාද????????

මංචි ජාතික වොලිබෝල් තරඟාවලියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් තරඟයක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම හා ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම අතර තරඟය මහත් කතාබහට ලක්වූවා.ඒ තරඟ පාවාදීමක් සම්බන්ධව.මෙහි සත්‍ය අසත්‍ය අපි නොදන්නා අතර සමහර පිරිසක් අප SLV සමූහයටද චෝදනා කලේ අප සජීවි විකාශය නැවැත්වූයේ කිසිවෙකුගේ උවමනාවකට බවයි.
මෙම තරඟය යුධ හමුදාව පරාජය වූවා නම් යුධ හමුදාව අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වේ.එවිට ඕෂන් ලංකා කණ්ඩායම අවසන් වටයට තේරී පත් වේ.එම නිසා විදුලි බල මණ්ඩලය තරඟය හිතා මතා පරාජය වී යුධ හමුදා කණ්ඩායමට අවසන් වටයට පැමිණීමට අවස්තාව ලබා දුන් බවට වොලිබෝල් ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති වී තිබේ.
විදුලි බල මණ්ඩල කණ්ඩායම තරඟය පරාජය වීම නිසා ඕෂන් ලංකා කණ්ඩායම අවාසනාවන්ත ලෙස තරඟාවලියෙන් එලියට විසි වූ අතර යුධ හමුදාව අවසන් වටයට පැමිණිමට සමත් වූවා.
තරඟය යුධ හමුදාව වෙත හිතා මතා පරාජය වීම සෑබෑවටම සිදුවූවානම් එය වොලිබෝල් වලට කලු පැල්ලමකි.ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සිටින විදුලි බල මණ්ඩල කණ්ඩායමෙන් මෙවැනි සිදුවීමක් සිදුවීම වොලිබෝල් ක්‍රීඩාවේ ජීව ගුණයට එප්ල කල මරු පහරකි.
විදේශ රටවල් තුල තරඟ පාවාදීම් සම්බන්ධව දැඩි දඩුවම් ලබා දෙන අතර ශ්‍රී ලංකාවේද එවැනි දඩුවම් අවශ්‍ය කාලයක් පැමිණ ඇතැයි අපේක්ෂා කරමු.මේ පිලිබඳ වොලිබෝල් බලධාරීන්ද මුනිවත රැකීම මහත් ගැටලුවකි.අපට ගැටලුව පෙන්වා දිය හැකි අතර ඒවාට අදාල ක්‍රියා මාර්ග ගැනීමට අපට බලයක් නොමැත. අවසානයේදී ඉතාමත් දක්ෂ කණ්ඩායමකට තරඟාවලියෙන් ඉවතට විසි වන්නට සිදු වුනි.ශ්‍රී ලංකා වොලිබෝල් වල ගජ මිතුරු ස්වරූපය නැවත පසක් කරමින් 2021 මංචි වොලිබෝල් තරඟාවලිය නම් අවසන් විය.

Thenuka Vidanagamage
Namal Rajapaksa
Namal Rajapaksa Media
Ministry of Youth and Sports

Photos from E-ඉස්කෝලේ's post 10/02/2021
Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo