05/08/2023
August 1st six a side..
one team -one dream
05/08/2023
August 1st six a side..
කුඩමාදුව ක්‍රීඩා සමාජයේ සාමාජිකයන්ගේ හා නිලධාරීන්ගේ රෑස්වීමට හෙට 8/04/2023 දින රාත්‍රි 8 .30ට කුඩමාදුව විහාරස්ථානයේ දි පැවැත්වේ,
එ දින සාකච්ඡාවට ගන්නා මාතෘකාව
1.2023 සදහා ගමට අවුරුදු උත්සවයක්
සන්විධානය කිරීම.
07/03/2023
නිලධාරීන් සහ අමුත්තන්.
07/03/2023
තරගාවලිය අතරතුරදී ..
07/03/2023
සමාරම්භක උත්සවයේදී .....
07/03/2023
Ashoka laxman අභියෝගතා කුසලානය 2023.
04/03/2023
අද දිනට වසර 5 සපිරෙන කුඩමාදුව ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා පිටිය ට අදාල පුරන් වූ වෙල් යාය මිල දී ගත් අවස්ථාව .
27/02/2023
2023 ground cleaning project.
කුඩමාදුව ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා පිටියේ මහා ස්‍රමදානය.හෙට දින පැවැත්වෙන බැවින් සුයලූ දෙනා පැමිණෙන්න.
30/01/2023
නිදහස නිදහසේ සමරමු.
30/01/2023
නව ගමනක ආරම්භයේ අතීත මතකයන්.