DTM Heaven

DTM Heaven

Share

DTM / DZM / SKYLINE යතුරු පැදි මිලදී ගැනීමට හෝ විකිනීමට අපට කතාකරන්න. Demark අමතර කොටස් විකිනීමට ඇත.

Genuine Demark Parts Available

අමතන්න - Call

070 3481219 / 070 6493854

Photos from DTM Heaven's post 02/09/2026

👺Skyline 225CC The Black Devil😈🖤

💥2016 Original Registered ( BEG ) - Black Devil...👹️👿

License insurance updated Upto 2026...😌📝
🔰👹️ Terrible Fierce Black Devil🖤👿

📲 Call Or Watsapp - 070-6493854

😍👉 original පොත , ID Copy , transer paper තියෙනවා..

එන්ජින් සද්ද දුම දාන කේස් මොකුත් නැති සුපිරියක් පදින්න ගන්න කොල්ලෙකුට සුපිරි.. අඩුවට මරාල හොයන අයට සෙට් වෙන්නෑ, ගැම්මට අරන් පදින්න💥

✅ BEG Number original register 2016

✅ New front & rear Reser
✅ New fork oil change
✅ New front break pump & break pad
✅ New rear Calipare , break pump & break pad
✅ New clutch plate set with newly changed engine oil
✅ New clutch lever & cables
✅ New battery & rectifier
✅ New heavy chain
✅ Full service done

✅ Front New tyre 100%
✅ Back New Tyre 90%
✅ Self start , Light , Meter All working Properly
✅ Smooth Engine 💯💥
✅ Running 💯💥
✅ Condition 💯💥
✅ All Documents Clear 💯
✅ Licence insurance Update To 2026..💯

👉 Location Homagama
👉 📲 Call Or Watsapp - 070 649 3854

12/08/2026

Ground control, we are ready for takeoff. 🚀 Red DTM. Built for the bold. DM to claim your wings.

FOR SALE ❤️‍🔥
Call 070-6493854

Photos from DTM Heaven's post 12/08/2026

Demak DTM 200CC🔥🧀💥...අඩුපාඩු නැති සුපිරියක් සොයන්නෙකුට...

📲 Call Or Watsapp - 070-6493854

😍👉 original පොත , ID Copy , transfer paper , Two deletion notes ඔක්කොම තියෙනවා..👌

එන්ජින් සද්ද දුම දාන කේස් මොකුත් නැති සුපිරියක් පදින්න ගන්න කොල්ලෙකුට සුපිරි.. අඩුවට මරාල හොයන අයට සෙට් වෙන්නෑ, ගැම්මට අරන් පදින්න💥

✅ BFD Number original register 2017
✅ 40000km original Milage 💥
✅ front tyre 70%
✅ New Chain spocket with NyloanBush set
✅ New Reaser Front & Back
✅ Back Tyre 90%
✅ New Battery
✅ Self start , Light , Meter All working Properly
✅ Smooth Engine 💯💥
✅ Running 💯💥
✅ Condition 💯💥
✅ All Documents Clear 💯
✅ Licence insurance Update To 2027..💯

👉 Location Homagama
👉 📲 Call Or Watsapp - 070 649 3854

19/07/2026

Demak Dtm 200cc..හොදම තත්වයේ යතුරුපැදියක් හොයන අයට..❤️😍

Call 070-3481219

02/07/2026

🍦✨ අයිස් ක්‍රීම් එකක්, සිනහවක් එක්ක! ✨🍦

DTM Heaven පවුලේ මිතුරු කැල විසින් දෙවන වරට සංවිධානය කළ අයිස් ක්‍රීම් දන්සල 2026
සාර්ථකව නිමා කිරීමට 🤝 උදව්වක් වූ ඔබ සැමට
අපගේ හදවතින්ම 💖 ගැඹුරු ස්තුතියි පළ කරමු!

ඔබගේ 🫶 කැපවීම, 🌟 උනන්දුව සහ 🤗 සහයෝගය නිසා
මෙම උත්සවය 🎉 අර්ථවත් හා අමතක නොවන 🍨 මනරම් අත්දැකීමක් බවට පත්විය.

🙏 ඔබ සැමට අපගේ හද පිරි ප්‍රනාමය සහ 🎁 ආශීර්වාදය!

💫 – DTM Heaven පවුල 💫

29/06/2026

🍓🍦 "අයිස් ක්‍රීම් එකක්, සිනහවක් එක්ක!" 🎉

🍃 DTM Heaven පවුලේ මිතුරු කැල විසින් දෙවන වරට සංවිධානය කරණු ලබන මහා
අයිස් ක්‍රීම් දන්සල🍦,

📍 ස්ථානය – හෝමාගම ➡️ පිටිපන ➡️ ඉස්කෝල හංදිය අසල..😎
🗓️ දිනය – ජූනි 29
🕝 වේලාව – පස්වරු 2.30 සිට

🥰 රසවත් අයිස් ක්‍රීම් එකක් රස බලන්න...🍦
👫 මිතුරන් අතර සතුට බෙදාගන්න.
🌞 සන්සුන් පසුවරුවක් ගත කරන්න ඔබත් එන්න.

බැතිසිතින් ඔබ සැමට ආරාධනා.......🥰🫂

28/06/2026

🥰Sold To Panadura...👹️

Happy Customer Isuru Madushan 👋❤️ Thank for choosing us..🫶

♻️Don't hesitate—call us today to reserve your dream motorcycle. Reach out now to make it yours!"😍

♻️ DTM 200

♻️Call Us - 070-6493854 / 077-0044530

28/06/2026

❤️💥

27/06/2026

Red dragon awakened.🐉🔥

There’s nothing quite like the feeling of firing up a machine that breathes pure fire on the asphalt. The DTM racing setup, the flawless aggressive lines, and that unmistakable deep growl - it’s not just a bike, it's a beast waiting to be unleashed.

When you’re on two wheels, every corner is a battle and every straightaway is a playground. This red dragon doesn't just chase speed; it commands it. 🏁💨

🎬 Edit and videography by norx digital solutions

Drop a comment below:
If you could take this beast for a spin on any track in the world, where are we heading first? 👇👇

27/06/2026

අඩුපාඩු නැති DTM 200 ඕන කොළඹ අවටින් අද ගන්න.වටින මිලෙන් ගන්නවා..
call 070-3481219

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Colombo