05/06/2024
EVENING OF GOLDEN BLADES✨🖤
We are thrilled to share the highlights of our recent get-together, held to celebrate our victory at the national championship. This special evening was more than just a celebration it was dedicated to appreciating the commitment and dedication of our team, reflecting on our journey, and planning for a future filled with ambitious goals and dreams.
Together, we have worked as a team, supporting each other through every challenge. We hope to continue building our strength and unity, striving for excellence in all our future endeavors.
As we move forward, we carry with us the spirit of unity and resilience, determined to support one another and achieve even greater heights. Thank you to everyone who has been part of this journey. Here’s to more victories, shared dreams, and unbreakable bonds.
01.06.2024
13/04/2024
🤺🇱🇰
Junior World Fencing Championship Tournament 2024 Saudi Arabia
ශ්‍රී ලංකා මාතාව නියෝජනය කරමින්, Junior World Fencing Championship තරඟාවලිය සදහා සහභාගීවී සිටින මහ නුවර, මහවත්ත මහා විදුහලේ සහන් නෙත්සර නවරත්න සිසුවාට තරගාවලිය සාර්ථකව නිමකර ලක් මාතාවට අභිමානයක් ගෙන දීමට සියලු ශක්තිය ලැබේවායි Kandy Fencing Club විසින් ප්‍රාර්ථනා කරන්නෙමු !! 🏅🇱🇰❤
01/04/2022
ඩුබායි හීදී පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ ෆෙන්සින් (කඩු හරඹ) 🤺 තරගාවලිය සදහා ශ්‍රී ලංකාවේ 🇱🇰 එකම නියෝජනය, මහනුවර මහවත්ත මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන, නුවර ෆෙන්සින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවක් මෙන්ම ශ්‍රී ලංකා කනිෂ්ඨ ෆෙන්සින් ශූරියක් වන අශානී අබේසේකර ක්‍රීඩිකාව හෙට දින තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන අශානී ක්‍රීඩිකාවට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ උණුසුම් සුබ පැතුම් !!
🇱🇰 🤺 ❤️
01/02/2022
සුබ උපන්දිනයක් වේවා #පියුමි Coach !!
Best wishes from in you loving Linea Fencing Team ❤️
28/09/2020
Happy Birthday to 🇱🇰 National Fencing Coach Asiri...!!
ශ්‍රී ලංකා Fencing සංගමයේ ප්‍රධාන පුහුණුකරු #ආසිරි මහතාට ලීනියා Fencing කණ්ඩායමෙන් සුබම සුබ උපන් දිනයකට සුබ පැතුම්...!
16/09/2020
ජාතික සම්මේලනයේ නව ලේකම් දූරයට පිදුම් ලද ඔබට Linea Fencing කණ්ඩායමෙන් උණුසුම් සුබ පැතුම් ..!! 🇱🇰🤺
01/01/2018
Congratulations ...!!
National Fencing Championship 2k17
Best Male Fencer award goes to Kasun Pathirana - Linea Fencing Club
31/12/2017
Congratulations Team LFC ....!!