15/12/2024
* කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය විසින් සංවිධානය කරන ලැබු අන්තර් පාසල් පිහිනුම් තරගාවලිය 2024 දෙසැම්බර් මස 21 හා 22 යන දිනයන් හිදි පැවැත්වීමට කට සැලසුම් කර තිබූ නමුත් අපොස සාපෙළ විභාගය කල් යැම හේතුවෙන් එම තරගාවලිය 2025 ජනවාරි මස 11 සහා 12 වන දිනවල පැවැත්වීමට සැලසුම් කර ඇත.
* මෙම තරගාවලියේ අයදුම්පත් කැඳවීම 2025 ජනවාරි මස 03 වන දින දක්වා සංශෝධනය කළ බව තවදුරටත් දන්වා සිටිමි...
31/10/2024
* Date - 21st to 22nd December 2024 (Saturday & Sunday)
* Entries Close
13th December 2024 at 4.30pm. (Dsc Swimming Pool Office - Colombo 02..
Age Groups
U - 8,10,12,14,16,18
* School Office - 0112478222,
* Dp Principal Co-Curricular Activities -
(Mr MAAW Jayasinghe) +94 714488312,
* Swimming Meet Coordinator & DSC Swim Head Coach - (Mr Nevil Karunarathna)
+94 763329388
https://chat.whatsapp.com/Fp7zjQagrWjCUbIead1wyE
07/09/2024
DSC Novices Age Group Championship 2024
13/07/2024
Sri Lanka School Aquatic Game 24
07/04/2023
Our Novices Champions 2023