Major LMN WIJESEKARA
මිලින්ද නිරෝෂන් සර්
නාලන්දාවේ කැඩෙටින් සහ මිලින්ද සර් ගැන යමක් කිව යුතුමය.මිලින්ද සර් කියන්නේ තමන්ගේ කාලයෙන් වැඩි කාලයක් නාලන්දා දූ පුතුන් වෙනුවන් කැප කල ගුරුවරයෙක් වගේම නාලන්දා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා ශිෂ්‍යභඨ ඛණ්ඩයට හමුවුන ඉතා දක්ශ මග පෙන්වන්නෙක්.ඒ පිළිබඳ කියනවාට වඩා ඔහුගේ සමයේ නාලන්දා විද්‍යාලයේ ජයග්‍රහණයන් පිළිබඳ කීම වඩාත් උචිත වේ.
මිලිනද සර් නාලන්දා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා ඛණ්ඩයේ ඛණ්ඩ භාර නිලදාරී වශයෙන් කටයුතු කරන කාලය අතරතුර (2013-2024) අප සමස්ත ලංකා හර්මන්ලූස් අභියෝගතා කුසලාන තරග තුල ලබා ගත් ජ්‍යග්‍රහණයන් පහත පරිදි වේ.
2013 - Champions 🥇🏆
2014 - 5th Place
2015 - Runner-up 🥈
2016 - Champions 🥇🏆
2017 - Runner-up 🥈
2018 - Not Participate
2019 - 8th Place
2020 - Covid😷
2021 - Covid😷
2022 - 2nd Runner-up🥉
2023 - 5th Place
2024 - 7th Place
සාර්ථක මග පෙන්වීමට මීට වඩා උදාහරණයන් තවත් තිබේද?
ජාතික ශිෂ්‍යභට බලකායේ වසර ගණනාවක විශිෂ්ට ඉතිහාසයකට උරුම කම් කියන නාලන්දා විද්‍යාලීය යුද්ධ හමුදා ශිෂ්‍යභට ඛණ්ඩයට තවත් මෙවැනි දක්ශ නිළදාරියෙකු ලැබේවා යැයි එක සිතින් පතන්නෙමු.
❤️🇦🇹❤️
Nalanda College Army Cadet Platoon - NCACP
නාලන්දාවට අභිමානවත් ශිෂ්‍යභට පුතුන් බිහි කිරීම අපේ අරමුණයි
25/04/2025
කොළඹ ආනන්දයට පමණක් දෙවෙනිව හර්මන්ලෝස් කුසලානය වැඩිම වාර ගණනක්, එනම් 14 වතාවක් දිනා ඇති නාලන්දා ජ්‍යෙෂ්ඨ යුධ හමුදා ශිෂ්‍යභට ඛන්ඩය.
සියලු බාදක මැඩ ගෙන ඉදිරි වසර කිහිපය තුල නැවතත් නාලන්දා නාමය ලක්මව ඉදිරියේ බබලවන්නට නාලන්දා පුතුන් හට හැකිවේවායි එක සිතින් පතනෙමු.🇦🇹🩶❤️
04/11/2023
Presentation of the Hermann Loos cup in 1939
Nalanda College won the Hermann Loos 🇦🇹🇦🇹
01/11/2023
මේ වසරේ රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු මධ්‍යස්ථානයේ පැවති 103 වන හර්මන්ලෝස් කුසලාන කදවුරේ 5 වන ස්ථානය හිමි කර ගැනීමට අප විද්‍යාලීය යුධ හමුදා ශිෂ්‍යභට ඛණ්ඩය සමත් විය.ශිෂ්‍යභට ඛණ්ඩයේ සියලුම ශිෂ්‍යභටයන්ටත්,ඛණ්ඩභාර නිළධාරී තුමාටත්,පුහුණු ආචාර්යවරයාටත් අපගේ උණුසුම් සුභ පැතුම් එක්කරන ගමන්,ඊළග වසරේ හර්මන්ලෝස් කුසලානය කරා යාමේ අරමුණින් සැවොම එක්වෙමු යන ආරාධනය කර සිටිනවා.
This year, our college army cadet unit won the 5th place in the 103rd Hermanloss challenge trophy camp held at the Cadet Training Center in Rantambe. We extend our warmest wishes to all the cadets of the cadet unit, the platoon offer and the training instructor and we look forward to next year's Hermanloss trophy.We are inviting everyone to come together for the purpose of going.
නාලන්දා මෑනියන්ගේ සරණයි 🙏🏼
06/07/2023
2023 හර්මන්ලෝස් අභියෝගතා කුසළාන කඳවුර සඳහා තෝරා ගැනීම වෙනුවෙන් පැවත්වූ මෙවර බස්නාහිර පළාත් ඇගයිම් කඳවුරේ අදියර එක යටතේ දෙවන ස්ථානය ලබාගනිමින් තේරීපත් වූ නාලන්දා විද්යාලීය ශිෂ්යභට කණ්ඩායමට සුභාශිංශන පතන අතර සියවසක් ඉක්මවා ඇති හර්මන්ලෝස් කඳවුරු තුල 14 වතාවක් මුළු දිවයිනේම පාසල් අතරින් දෙවැනියට වැඩි ප්‍රමාණයක් සහා නොකඩවා හය වතාවක් දිනා ගත් නාලන්දාවට මෙවරත් එම උක්ත කුසළානය රැගෙන ඒමට හැකිවේවායි!!! යන්න ආදි ශිෂ්යභටයන්ගේ සහා සමස්ත නාලන්දීයන්ගේ එකම පැතුම බව ඉඳුරා කියත හැක.
අභිමානවත් නාලන්දා ශිෂ්යභටයනි නුඹලාට නලඳ මව් සරණයි!
📸 by Maj. Milinda Niroshan
25/10/2022
වසර කිහිපයක පසු බෑමකින් පසු නැවතත් අභියෝගතා මධ්‍යයේ,නාලන්දා නාමය ඉහළට ඔසවමින් 2022 වසරේ හර්මන්ලෝස් කුසලාන කදවුරේ 3 වන ස්ථානය ලබා ගැනීමට නාලන්දා විද්‍යාලීය ආරක්ෂක ශිෂ්‍යභට ඛණ්ඩය සමත් විය.
ශිෂ්‍යභට ඛණ්ඩයට අපගේ උණුසුම් සුභ පැතුම්..
After a few years of relegation, in the midst of challenges again, the Nalanda College Defense Cadet Platoon managed to get the 3rd place in the Hermann Loos Trophy Camp in 2022, raising the name of Nalanda.
Our warmest congratulations to the Cadet Platoon..
07/07/2022
Congratulations to the Nalanda College Army Cadet Platoon on behalf of achieving the Championship of Western Province Assessment Boys Camp 2022, to Fight the Hermanloos Challenge Trophy in 2022.
27/05/2022
*3 වන බලඇණියේ 2022 වර්ෂයේ ආරක්ෂක ශිෂ්‍ය භට බාලක ඛණ්ඩයන් තෝරාගැනීමේ පරීක්ෂණයෙන් අනතුරු ඒ ඒ පාසල් ලබාගත් ස්ථානයන්..*
01)නාලන්ද විද්‍යාලය
02)ආනන්ද විද්‍යාලය
03)බෙනඩික් විද්‍යාලය
04)ලුම්බිණි විද්‍යාලය
05)ශාන්ත ජෝශප් විද්‍යාලය -කොළඹ 10
06)ආරක්ෂක සේවා විද්‍යාලය
07)රාජකීය විද්‍යාලය- ආරක්ෂක- 2
08)කරුණාරත්න බෞද්ධ විද්‍යාලය- රාගම
09)සුබාශි රාජකීය විද්‍යාලය -බියගම
10)ගුරුකුල විද්‍යාලය- කැලණිය
11)මහානාම විද්‍යාලය
12) DS සේනානායක විද්‍යාලය
13)තර්ස්ටන් විද්‍යාලය
14)හේනේගම මධ්‍ය විද්‍යාලය- ආරක්ෂක-2
15)ශාන්ත ජෝෂප් විද්‍යාලය- වත්තල
16)රාජකීය විද්‍යාලය-ආරක්ෂක1
17)හේනේගම මධ්‍ය විද්‍යාලය -ආරක්ෂක 1
18)ධර්මාලෝක විද්‍යාලය- කැලණිය
19)කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය- කිරිල්ලවල
20)ශාන්ත තෝමස් විද්‍යාලය-කොල්ලුපිටිය
21)බියගම මහා විද්‍යාලය -බියගම
22)ඉසිපතන විද්‍යාලය
23)දරනගම මහා විද්‍යාලය
24)ශාන්ත පීතර විද්‍යාලය -කොල්ලුපිටිය
*අණදෙන* *නිලධාරී* - *3ජාශිබ*
20/09/2021
"ලෝක හමුදා ඉතිහාසයේ වුව, එකම පාසලක ආදි ශිෂ්‍යයන් තිදෙනෙක් එක දිගට අඛණ්ඩව හමුදාපති දූරයන් ඉසිලුවාය යන්න අසන්නට ලැබී නැත. ඒ නිසාම එම අසමාන ගෞරවය දැන් කොළඹ නාලන්දා විද්‍යාලය හිමිකරගෙන සිටී."
2019
-උපුටා ගැනීමකි-🇱🇰🇱🇻
02/09/2021
නාලන්දා පුතනුවන් දැනුමෙන්,නුවණින්,අචාර ධර්ම වලින් පරිපූර්ණ කිරීමට මහගු සේවයක් ඉටු කළ ආදරණීය සුමේධා අබේසිංහ ගුරු මෑණියනි ඔබ තුමියන්ට නාලන්දා මවු සරණින් නිවන් සුවයම අත් වේවා...
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Nalanda College
Colombo
00100