Cricket Revolution

Cricket Revolution

Share

Everything you love @ one page...� Cricket පිස්සෝ like එකක් දාලා Set වෙන්න�

10/05/2026

Happy Mothers Day
🫀❣️

08/02/2026

කමිල් මිශාර ගැනත් වචනයක් කොටන් යමල්ල එහෙනම්...❤️

08/02/2026

ලොලන්තයෝ උන්ද අපිද බන්...🫨🫨

08/02/2026

19 වෙනි ඕවර් එකට හෙනයක් විතරයි ගැහුවේ නැත්තේ...😅

29/11/2025

ඕපන් කරන වුන් දෙන්න ඕවර් 15ට 200ක් ගැහුවත් අනිත් උන් ටික 205ට ඕල් අවුට් වෙනෝ...

මුන් මැච් බලන එක එපා කරවනවා..🥺

29/11/2025

පක්කෝ 100ට විතර අවුට් කරල කප් එක උස්සපල්ලා.. ශම්මිය බේරගනින් කොල්ල නේ.. 😅

29/11/2025

පවන් රත්නායකයි කුසල් ජනිතුයි මැච් එක සුපිරියට ප්‍රේශර් කරල බෝල ටිකත් කාල යන්න ගියා..අනේ මන්ද අලුත් වුනුත් එකයි පරන උනුත් එකයි..

29/11/2025

බෝල 24 විකට් 5යි ලකුනු 9 යී

29/11/2025

වාසනාව දස්සගේ පස්සෙ ගහන්න ඕන.😅

29/11/2025

යකෝ පුදුම වාසනාවක් 🙃🙃🫨

29/11/2025

කුසල් ජනිත් හෑව මැච් එක 😔

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Colombo