16/02/2026
ASIAN BOXING Championship 2026.
Gihan Madhuwantha. Bsc. (Hons)Sports Science in USJ. Founder BACK 2 FIT Boxing & Fitness Academy.
Boxing Coach | Personal & Group Fitness Trainer. | Strength & Conditioning Trainer.
16/02/2026
ASIAN BOXING Championship 2026.
09/02/2026
ජපුර බොක්සිං 👊🔥🥊️
09/02/2026
07/02/2026
Special Valentine offer -
BACK 2 FIT Boralesgamuwa. 👊🔥🥊️
07/02/2026
ෆිට් වෙන්න ,ෆැට් අඩු කරන්න,ෆයිට් කරන්න අදම සම්බන්ධ වෙන්න, කාන්තා ඔබ වෙනුවෙන්මයි.
BACK 2 FIT Ladies Only Boxing & Fitness Program එකට අදම සම්බන්ධවන්න..
🥊️ජිම් යන්න කැමති නැති අයට,
🥊️වර්ක් අවුට් කරල ප්‍රතිඵල නැති අයට,
🥊️ෆයිටර් කෙනෙගේ අත්දැකීම් ගන්න කැමති අයට.
🥊️Stress එක නැති කරගන්න..
🥊️ආත්මවිශ්වාසය වැඩි කරගන්න.
BACK 2 FIT බොරලැස්ගමුව ,අදම ලියාපදිංචි වන්න ,
whatsapp - 0702506845.
- Coach Gihan
Founder BACK 2 FIT Boxing & Fitness.
07/02/2026
Strong is the new beautiful 🥊✨
Ladies-only boxing & fitness sessions designed to burn fat, build strength, and boost confidence.
No experience needed — just show up and sweat 💪
📩 DM to book your spot
0702506845
03/02/2026
KFL - Karma Fight League කියන්නෙම ලංකාවේ සටන්කාමීන් වෙනුවෙන් තැනුන ලොකුම වේදිකාව..
ඇතටම ගත්තොත් KFL කියන්නේ ලංකාවේ අපේ සටන්කාමින්ගේ හැරවුම් ලක්ශයක්..
එහි 007 අදිරයේ ශූරතාවය දිනූ කවිදු කියන්නේ රියල් වැඩ්ඩෙක්.. කවිදුට වගේම pro boxing වටය දිනූ හේශාන් වගේම අනෙකුත් දෙස් විදෙස් සටන්කාමී ක්‍රීඩකයින්ට වගේම ක්‍රීඩ්කාවන්ටත් The fighter.lk අපගේ උනුසුම් සුභ පැතුම්.
The Fighter.lk - සටන්කාමී ඔබ වෙනුවෙන්මයි..
31/01/2026
Most Outstanding Boxer of The year 2025.
වසර 05ක වෙහෙසකර ගමනක ප්‍රතිඵල,
රාජ්‍ය අනුග්‍රහය නෑ ..ආයතන වල sponsorship නෑ..ක්‍රීඩකයාගේ ,පුහුනුකරුවන්ගේ, අප ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනුග්‍රහයෙන් ,
සරලවම කිව්වොත් පුහුනුකරුවන් අතින් වියදම් කරගෙන රට තුල බොක්සිං ක්‍රීඩකයෙකු ලබා ගැනීමට හැකි සියලු ජයග්‍රහණ ලබා ගෙන අවසන්..
IBA ලෝක ශ්‍රේණිගත් කිරීම් වල අංක 16ට පැමිණෙන්නේ හිටපු ලෝක ශූරයෙකු මෙන්ම ලෝක ශ්‍රේණිගත් කිරීම් වල අංක 2 ක්‍රීඩකයාට තියුනු සටනක් ලබ දෙමින්..එයද සිදුවන්නේ ඔහුගේ පලමු ජාත්‍යන්තර තරගවලියේදී.
මේ වන විට ක්‍රීඩකයා ක්‍රීඩා සමාජයකට පමනක් නොව රටට අවශ්‍ය ක්‍රීඩකයෙකු බව පෙන්වා දී හමාරයි..නමුත් රටේ බලධාරීන් තව දුරටත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරා නොමැති බව පවසමින් අද වන තුරු පෙනඩෝල් පෙත්තක් වත් නොදී රට වෙනුවෙන් ක්‍රීඩා ජයග්‍රහණ ඉල්ලන අරුම පුදුම මෙම රාජ්‍යයේ, තරුණ කටයුතු ඇමතිවරු අමාත්‍යාංශ රැක ගත යුත්තේ මෙවැනි තරුණයින් නොවේද?
රටේ ක්‍රීඩා අමාත්‍යවරු ක්‍රීඩා අමාත්‍යාංශය බලාගත යුත්තේ මෙවැනි ක්‍රීඩකයින් නෙවෙයිද?
ඔවුන් ඔවුන්ගේ අවදානය ,අනුග්‍රහය ලබා දීමට බලාපොරොත්තු වෙන්නේ මෙවැනි ක්‍රීඩකයින් ජාත්‍යන්තර තරග ජයග්‍රහණය කල පසුද? එතෙක් ඔවුන් මේ රටට වැදගත් නැතිද?එසේ නම් මෙවැනි රටකට ක්‍රීඩකයින් ක්‍රිඩා කල යුතුද? රටේ බලදාරීන් පම්පෝරි ගසන ක්‍රීඩා සංස්කෘතිය තුල මෙවැනි සම්පත් වෙනුවෙන් ලැබෙන ඉඩ මෙයද? රටක මෙවැනි තරුණ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා ජීවිතය අතරමං අ වන විට රටේ තාරුණ්‍ය ක්‍රීඩාවට තවත් එකතු වෙයිද?
ලෝකයේ රටවල් මෙවැනි ජාතික මට්ටමේ තරුන ක්‍රීඩකයින් තම උපරිමයෙන් රැකගන්නා විටත් ඔවුන් සමග මෙම ක්‍රීඩකයින් තරග වැදිය යුත්තේ පරිප්පුයි බතුයි කාලද?
ජාත්‍යන්තර තරග සදහා යෑමට පුහුනුකරුවන් වියදම් කිරීම හො හිතවතුන්ගෙන ඉල්ලීම මෙරටේ ක්‍රීඩා ප්‍රතිපත්තියේ කොටසක්ද? ..
රටේ ක්‍රීඩාවේ තිත්ත ඇත්ත මෙය නොවේද? අදාල බලධාරින්ගෙන් පුහුනුකරුවෙකු ලෙස අසන සරල ප්‍රශ්නය මෙයයි.
ක්‍රීඩකයාගේ 2025 වසරේ දක්ශතා.
🥊️National Champion & Most Outstanding Boxer of the year 2025. (Two times National Champion )
🥊️IBA world Ranking No 16.
🥊️Clifford Cup - Winner / Best Boxer .
🥊️National Festival Games winner / Best Boxer .
Coach Gihan
BSc (Hons) in Sports Science.
Head Coach BACK 2 FIT Boxing Club.
Eranga Gunasekara Sunil Kumara Gamage Sarath Premathilaka Menura Satharasinghe Sugath Thilakarathna Anura Kumara Dissanayake Harini Amarasuriya Chathuranga Abeysinghe Bimal Rathnayake The Fighter.lk BACK 2 FIT BACK 2
23/01/2026
ඔබත් pro බොක්සිං වලට ආදරේ කරන කෙනෙක්ද?
එහෙනම් Lion's Pride pro night T-shirt එක ඔබ වෙනුවෙන්මයි..අදම වෙන්කරවාගන්න.. whatsapp මගින් විමසන්න.
☎️📞 0754455272
The Fighter.lk - සටන්කාමී ඔබ වෙනුවෙන්මයි.