24/12/2025
India Women clinch the victory by 7 wickets 🇱🇰🏏
2:0
සුබ දවසක් ඔබ සැමට ආදරෙන පිලිගන්නවා SLCricket නාලිකාවට
අපත් සමග එක්වන ඔබ සැමට ස්තූති.
24/12/2025
India Women clinch the victory by 7 wickets 🇱🇰🏏
2:0
23/12/2025
Sri Lanka’s 25-member preliminary squad for the ICCT20 World Cup 2026🇱🇰🇱🇰
25/09/2025
Congratulations Sri Lanka 😍🔥
14/09/2025
ආසියානු කුසලානයෙ පලමු තරගය ජයග්‍රාහිව
ආරම්භ කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්
වෙනවා 🥹❤️👏
♥🇱🇰
11/09/2025
Congratulations🔥🔥🔥🔥
10/09/2025
Congratulations🔥🔥
08/09/2025
🇱🇰❤️🏆🔥
05/09/2025
🤜🔥🔥2020 - 2025 වැඩිම ලකුණු ලාබින් Test+ODI+T20
Kusal Mendis (185) - 6276
Pathum Nissanka(167) - 5960
Dhanajaya De Silva (134) - 4016
Charith Asalanka (137) - 3973
Dimuth Karunarathna (89) - 3531
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
03/09/2025
🏏සිම්බාබ්වේට එරෙහි පළමු 20-20 තරගයේ ජය ශ්‍රි ලංකා පිලට🇱🇰
ශ්‍රි ලංකාවට කඩුළු 4 ක ජයක්.
සිම්බාබ්වේ - 175/7 (20)
ශ්‍රි ලංකාව - 177/6 (19.1)
පැතුම් 55, කමිඳු 41*, කුසල් මෙන්ඩිස් 38
😍🥰
03/09/2025
සිය පළමු එක්දින ඉනිම් 71 අවසානයේ විරාට් කෝලි හා පැතුම් නිස්සංක දැක්වූ පිතිකරණ දක්ෂතා ❤️
➡️කෝලි එක්දින පිතිකරුවකු ලෙස සිය පළමු ඉනිම් 71 අවසානයේ
🤜 ඉනිම් 71 යි.
🤜 ලකුණු 2860 යි.
🤜 පිතිකරණ සාමාන්‍ය 46.88 යි.
🤜 ප්‍රහාරාත්මක වේගය 83.94 යි.
🤜 අර්ධ ශතක 18 යි.
🤜 ශතක 08 යි.
🤜 වැඩිම ලකුණු 118 යි.
වාර්තා කල ශතක
🤜107 vs 🇱🇰 Sri Lanka
🤜102 vs 🇧🇩 Bangladesh*
🤜118 vs 🇦🇺 Australia
🤜105 vs 🇳🇿 New Zealand
🤜100 vs 🇧🇩 Bangladesh*
🤜107 vs 🏴 England
🤜112 vs 🏴 England
🤜117 vs 🏝️ West Indies
➡️නිස්සංක එක්දින පිතිකරුවකු ලෙස සිය පළමු ඉනිම් 71 අවසානයේ
🤜 ඉනිම් 71 යි.
🤜 ලකුණු 2746 යි.
🤜 පිතිකරණ සාමාන්‍ය 41.60 යි.
🤜 ප්‍රහාරාත්මක වේගය 89.32 යි.
🤜 අර්ධ ශතක 17 යි.
🤜 ශතක 07 යි.
🤜 වැඩිම ලකුණු 210* යි.
වාර්තා කල ශතක
🤜137 vs 🇦🇺 Australia
🤜101 vs 🇿🇼 Zimbabwe*
🤜104 vs 🏝️ West Indies
🤜210 vs 🇦🇫 Afghanistan*
🤜118 vs 🇦🇫 Afghanistan
🤜114 vs 🇧🇩 Bangladesh
🤜122 vs 🇿🇼 Zimbabwe