BUY 4 YOU

BUY 4 YOU

Share

Sports accessories for wholesale and retail....
High quality original products for reasonable prices...
Contact immediately and get free delivery � �...

Photos from BUY 4 YOU's post 17/10/2020

FOOTBALL JERSEY KIT
LIMITED STOCK AVAILABLE
PRICE:1,600/-
📞0777076624

13/10/2020

Are You Looking for Football items? ⚽
Contact us
+94 777076624
+94 771159297

Photos from BUY 4 YOU's post 13/10/2020

0777076624
0771159297

11/10/2020
10/10/2020

🛍 BUY 4 YOU 🛍

10/10/2020

*NEW ARRIVALS *

*MEN’S BOTTOMS WITH HIGH QUALITY PRINT *

BRAND : *UNDER ARMOUR*

FABRIC : *COTTON MATERIAL *

SIZE : *S M L XL *

PRICE : *9️⃣5️⃣0️⃣/=*

*ALL GOODS ARE IN SINGLE PCS PACK*

*FAST MOVING DESIGN AND GOOD QUALITY ATTRACTIVE DESIGNS *

*ALL ISLAND DELIVERY AVAILABLE *

Photos from BUY 4 YOU's post 29/09/2020

Football Boot
Futsal Shoe
Sports shoe
Football ⚽
Football Jerseys👕🩳🧦

DM for more details...👇🏻
📞0777076624
📞0771159297

Delivery 🚚 🛵

19/09/2020

Football Boot
Futsal Shoe
Sports shoe
Football ⚽
Football Jerseys👕🩳🧦

DM for more details...👇🏻
📞0777076624
📞0771159297

Delivery 🚚 🛵

Photos from BUY 4 YOU's post 07/07/2020

Football Boot
Futsal Shoe
Sports shoe
Football ⚽

DM for more details...👇🏻
0777076624
Delivery 🚚 🛵

Photos from BUY 4 YOU's post 12/06/2020

Football Boot
Futsal Shoe
Sports shoe
DM for more details...👇🏻
0777076624
Delivery 🚚 🛵

20/05/2020

මාස්ටර් මයින්ඩ් එක පතුරු යනවා දුටුවෙමි..!

" හැමදාම බිංදුවට ගිය මහේල....
නායකකම අල්ලගෙන බලෙන් හිටිය මහේල..
පසුපෙළක් හදන්නැතුවම ගිහින් අයිපීඑල් ටීම් වලට අදින මහේල...
මූ තමයි ක්‍රිකට් කෑවෙ..
ඌට කොයින්ද ⁣එහෙව් හයියක්..? "

සමාජ මාධ්‍යවල දරුණු පැත්ත ඉස්මතු වෙමින් ඇත.
මීට සතියකට පෙර ශ්‍රී ලංකාවේ හොඳම නායකයා කවුදැයි ඇසූ කළ අර්ජුනගේ නමත් සමඟ කරට කර එන්නේ මහේල ජයවර්ධන යන නමය....

කඩේ යන දේශපාලන රැල්ලට අසුවූ එකෙක්වත් බේරුනේ නැත..
හොඳ කරන්නට ගොස් මහේලටද සිදුව ඇත්තේ ඒකය..

ලංකාවේ ලොකුම ප්‍රේක්ශකාගාරය සහිත ක්‍රීඩාංගණය හෝමාගාම ඉදිකිරීම..
මා ඒ ගැන වැඩිදුර අදහස් නොදක්වන්නේ මා ඒ තරම් දෙයක් ගැන කතා කරන්නට තරම් දැනුමැත්තෙක් නොවන නිසාය..
පවතින තත්වය සලකා එයට උත්තර සෙවීම ඔබට භාරය.....

නමුත් ගැටලුව මහේලය..!

සම-හරක්ගේ ⁣ෆේස්බුක් ගිනුම් වල වටින අදහසක් ඇත
" මං දාන්නෙ මගෙ.තනි අදහස..මේක මගෙ එකවුන්ට් එක..මං දාන ඒව බලන්න බැරිනම් යන්න"
මහේල කළෙත් තම අදහස දැක්වීමය..
මාධ්‍ය සාකච්ඡාවක් ගෙන්වා මේක නවත්තමු යැයි කෑගැහුවේ නැත..
ඔහුගේ ප්‍රශ්නය වූයේ මෙය අවශ්‍යද යන්න පමණි..

නමුත් අපේ උන්ට අනුව ⁣මහේලට ක්‍රිකට් ගැන කතා කරන්නට අයිතියක් නැත..
නමුත් කැපුවත් රතු කොළ නිල් කියා අල්ලපු ගෙදර එකා සමඟ තරහ වූ දේශපාලන සිඟිත්තන්ට එකී කරුණ ගැන වාද කරන්නට පූර්ණ අයිතිය ඇත..
ඕන එකෙක් ඕන විදිහකට බැනගත්තාට නම් කම් නැත..
නමුත් තම හොඳම කාලය තුළ රටේ ගෞරවය වෙනුවෙන් බොහෝ දේ කළ මිනිසුන්ට අපහාස කරන්නට නම් ඉඩ දෙන්නට හැකියාවක් නැත..

හැමදාම බිංදුවට ගිය මහේල ජාත්‍යන්තර ලකුණු 25000ක් ලබා ඇත..
විස්සයි විස්ස ශතකයක් ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනාගෙන් මහේල එකෙකි..
ඔය මොකක් පැත්තකින් තිබ්බත් නියත වශයෙන්ම මහේලට වඩා වැඩි වාර ගණනක් බිංදුවට දැවී ගිය උන් මේ රටේ ඇත..
ඉන්දියානුවන්ට එරෙහිව ඉන්දියාවේදීම ලෝක කුසලාන අවසන් තරඟයක ශතකයක් ලබන්නට ලේසි නැත..
ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයක ශතකයක් ලබන්නට ලේසි නැත..
ඒ දෙකටම වඩා දවස් තුනක පිටිය මැද පිතිකරණයේ යෙදී වාර්තාගත සබඳතාවයක් සමඟම ලකුණු 374ක් ලබන්නටද ලේසි නැත...
කොහේ කොතැනකද කවදා වුවත් ගහන්නටම ඕනෑ ඉනිමක මහේල දැවී ගිය අවස්ථාවක් නම් මට මතක් වෙන්නේ නැත..

අනෙක් අතට මහේල නායකත්වයේ එල්ලී සිටියානම් මා තරම් ඊට සතු⁣ටුවෙන තව අයෙකු නැත..
ලංකාවේ දත්ත මත සැලකූ කළ හොඳම නායකයා මහේලය..
ඔහුගේ නායකත්වය යටතේ අප ලෝක කුසලාන අවසන් තරඟ දෙකක් ක්‍රීඩා කර ඇත.
මා අර්ජුන ක්‍රීඩා කරනවා දැක නැත..
නමුත් දන්න කා⁣ලයේ පටන් තරඟයක සියල්ලන් තුෂ්ණිම්භූත වන වෙලාවට විනාඩි පහක් කල්පනා කර ප්ලෑන් ගසන මහේල නම් මං අනන්තවත් දැක ඇත..
මට අනුව නම් මහේල ජයවර්ධන යනු බය නැතිව නමට කලාන් 'සර්' කෑල්ලක් දමන්නට හැකි තරම් වැදගත් අයෙකි..

මෑත කාලයේ සිටි එකෙක්වත් මහේලලා තරම් අනාගතය දැක්කේ නැත
අකිල දනන්ජය වටින එකෙක් බව මහේල දැක්කේ 2012 දීය..
තිරිමාන්න චන්දිමාල් ඇන්ජෙලෝ දිමුත් ⁣ගොඩ නැගුනේ මහේලලා වටේය..
ඒ කාලේ මැච් බැලූ එකෙක්ටවත් ඒක නෑ කියන්නට බැරිය..
පිටියෙන් එලියේ ඉඳන් වුවත් ගේම ගහන්නට තරම් මහේල මොළකාරයෙකි..
ලංකාවේ බලධාරීන්ට මහේල කබ්බෙක් වද්දී මුම්බායි ලා මහේලගේ මොළය දුටුවේ මහේලගේ කුහකකමක් නිසා නොව රටේ මහ එවුන්ගේ ගොන්කම හා අපේ අවාසනාවටය..

හැදූ පසුපෙළ පිස්සුකෙලියා කියා ඔවුන්ට බැණ වැඩක් නැත...
AB ඩිවිලියර්ස් ලා අයිපීල් ඉවර කර රෑ නිදාගෙන උදේ නැගිට තමන් අයින් වෙනවා යැයි කියා යන්නට ගියේය..
මහේලලා අවුරුද්දකට පෙර සමුගැන්ම දැනුම් දුන්නේ ලෝක කුසලානයකට පසු තවත් වසර හතරක් කණ්ඩායමට අවස්ථාවක් සලසන්නට ඕනෑ කියාය..
එහෙව් උන් කුහකය..
විශ්‍රාම ගිය පසුවත් ක්‍රිකට් වල හැදෙන්නට ඕනෑ තැන් හදන්නට කියා මහන්සි වී සකසා දුන් සැලසුම බලධාරීන් විසින් කුණු කූඩයට දමා පිටරටින් උපදේශකවරු ගෙන්නූවාට පසුත් මහේලලා රටට කළ දෙයක් නැත..

මහේල රටට කළ එක අහන සමහර උන් ප්‍රොෆයිල් එකට රොනාල්ඩෝ දාගෙන ඇත..
ෆුට්බෝල් බලන උන් ක්‍රිකට් ගැන දන්නා මගුලක් නං නැත..
සතියකට පෙර නම් මහේල යනු ශ්‍රීලංකා කුිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට සුදුසුම කෙනාය..
ගොන් හරක් රැළකට අනුව අද ඔහු නොඉපදුනානම් හොඳය..

ලයික් 5000ක පේජ් එකක් හෝ සාමාජිකයින් 10000ක ගෲප් එකක් දුටු සැණින් අනේ මටත් එකක් කියා ගෲප් / පේජ් හදාගන්නා ඩේටා කාඩ් බූරුවන්ගෙන් අපට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තුවන්නට නොහැකිය..
දේශපාලනය වෙනය...
ග්‍රවුන්ඩ් හැදීම හා ඒවායින් ගැසීම වෙනය..
නමුත් රටට සේවයක් කර ගෞරවයක් ගෙනදුන් ක්‍රීඩකයෙක්ට මඩ ගැසීම ඔය දෙකටම එහාය..

මහේල කරපුවා දැනගන්නට නම් ඉන්ටර්නෙට් එකෙන් දත්ත බලන එක නවත්තා මොළයෙන් ක්‍රිකට් බැලිය යුතුය..
දැන්නම් ග්‍රවුන්ඩ් හැදිල්ලත් හිරිකිත වෙමින් යන්නේ මෙ⁣කී බූරුවන්ගේ වැඩ නිසාය..

කවුරු මොනවා කිව්වත් මහේල ජයවර්ධන යන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයා වෙනස් වන්නේ නැත..
මහේලලා කරපු දේවල්වල හැටියට අපි රටට කරපු මගුලක් නැත..
පුංචි කාලයේ පටන් අපට මතක් කර කර හිනාවෙන්නට ඇති තරම් මතක ඉතුරු කළ විශිෂ්ඨයෙකුට තමන්ගේම එවුන් සලකන විදිහ නම් අපූරුය..

අවසානයේ කියන්නට ඇත්තේ මෙයයි..
අප මේවායේ දැඟලුවා කියා එහේ වැඩ වෙනස් කරන්නේ නැත..
මහේල කියූ දේ හරි වැරැද්ද ගැන කතා කරාට කම් නැත..
උඹලා ග්‍රවුන්ඩ් එක හැදීම හෝ නොහැදීම ගැන කොතන වාද කරත් කමක් නැත..
ඒත් මදිනම් හදනවාට කැමති උන් ගිහින් වැඩ කළත් අකමැති උන් එතන උද්ඝෝෂණය කළත් අපට කම් නැත..

නමුත් දේශපාලනික පටු අරමුණු වෙනුවෙන් ජාතිය වුවත් විකුණාගෙන කන අවස්ථාවාදීන්ගේ බොරු රැල්ලකට උඩ පැන ,
" උඹ මොනවද මේ රටට කළේ " කියා මහේල ජයවර්ධනගෙන් ඇසීමට නම් උඹලා අපි කාටවත් බැරිය..!

❤️

© | ✍️ලුසිෆර්
: Sri Lankan Cricket Fans

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


56c Quarry Road, Dehiwala
Colombo
10350