PEO SPORTS

PEO SPORTS

Share

ක්‍රීඩාව වෙනුවෙන්ම...

03/09/2026

ලෝක හෙල්ල විසිකිරීම් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛතාව තවදුරටත් රුමේෂ් තරංගට.

ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් පෙන්වන මෙම සුපිරි දක්ෂතා අගය කරමින්, රුමේෂ් තරංග පතිරගේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගමක් වන SLT-MOBITEL හි සන්නාම තනාපති (Brand Ambassador-sport) ලෙස පත්කරගෙන ඇත.

03/09/2026

Press Conference Highlights | Next XV Rugby League 2026

Officially Powered By SLT-MOBITEL | PEOTV – Official Broadcast Partner

Stay tuned to watch all the action LIVE in true HD quality on the PEO SPORTS channel via PEOTV, PEO MOBILE, and our official social media pages.

03/09/2026

Player Draft Highlights |
Next XV Rugby League 2026

Officially Powered By SLT-MOBITEL | PEOTV – Official Broadcast Partner

Stay tuned to watch all the action LIVE in true HD quality on th

03/09/2026

Highlights from the official press conference of the Next XV Rugby League 2026.

Officially Powered By SLT-MOBITEL | PEOTV – Official Broadcast Partner

Stay tuned to watch all the action LIVE in true HD quality on the PEO SPORTS channel via PEOTV, PEO MOBILE, and our official social media pages.

03/09/2026

Player Draft Highlights |
Next XV Rugby League 2026

Officially Powered By SLT-MOBITEL | PEOTV – Official Broadcast Partner

Stay tuned to watch all the action LIVE in true HD quality on the PEO SPORTS channel via PEOTV, PEO MOBILE, and our official social media pages.

03/09/2026

පිතිකරණයට පීඩනයක් ගොඩනගා පිතිකරුවාව වැරදි පාරක යවපු හැටි

03/09/2026

නෙළුම් පොකුණ රත්වෙන CPL ක්‍රීඩක වෙන්දේසිය හෙට පස්වරු 6.00 සිට PEO SPORTS ඔස්සේ

සෙයිලෝන් පික්ල්බෝල් ලීගයේ (CPL) කුතුහලයෙන් පිරි ක්‍රීඩක වෙන්දේසිය (Player Auction) හෙට, එනම් සැප්තැම්බර් 04 වන සිකුරාදා පස්වරු 6.00 සිට සජීවීව ආරම්භ වීමට නියමිතයි.

නෙළුම් පොකුණ පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම වෙන්දේසියේදී, තරගාවලියේ ප්‍රබලතම සංචිතය ගොඩනැගීමට කණ්ඩායම් හිමිකරුවන් අතර දැඩි තරගකාරීත්වයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
මෙම විශේෂ අවස්ථාව PEO SPORTS 1 (HD Ch.323 / SD Ch.150) නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය හැකියි

03/09/2026

🎥🏃‍♂️ The excitement of the Colonel Henry Steel Olcott Schools Annual Relay Carnival 2026 comes to you live!

We are proud to welcome SLT-MOBITEL PEOTV | PEO SPORTS as the Official Broadcast Partner.

📅 20th September 2026

Get ready to witness the speed, passion and proud sporting spirit of the Olcott Schools! 🏆🔥

03/09/2026

Who goes big? Who gets the steal? And who builds the squad to beat?

Watch the 'Ceylon Pickleball League (CPL) 2026 - Player Auction' in true HD quality | 04th Sep at 6.00 PM | LIVE | On PEO SPORTS 1 HD (CH.323) & SD (CH.150) on SLT-MOBITEL PEOTV & PEO MOBILE

Download the PEO MOBILE app now:
https://www.peomobile.com/apps

03/09/2026

ටයිගර් වුඩ්ස්ට වසර පහක රිය පැදවීමේ තහනමක්: මත්පැන් පානය කර රිය පැදවීමේ චෝදනාවෙන් නිදහස්

ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් විසින් පසුගිය මාර්තු මාසයේදී ෆ්ලොරිඩාහිදී සිදු වූ රිය අනතුරකට අදාළව ඇති කරගත් එකඟතාවක් මත, මත්පැන් පානය කර රිය පැදවීමේ මුල් චෝදනාව වෙනුවට අවදානම් ලෙස රිය පැදවීමේ චෝදනාවට එකඟ වී තිබෙනවා.

ඒ අනුව, ෆ්ලොරිඩාහි මාටින් ප්‍රාන්තයේ අධිකරණයක් හමුවේ ඇති කරගත් මෙම එකඟතාව යටතේ ටයිගර් වුඩ්ස් හට අමෙරිකානු ඩොලර් 1,000 ක දඩයක් නියම කර ඇති අතර, ඔහුගේ රියැදුරු බලපත්‍රය වසර පහක කාලයකට අත්හිටුවීමටයි නියෝග කර ඇත්තේ.

පසුගිය මාර්තු මාසයේදී සිදුවූ මෙම අනතුරින් පසු වුඩ්ස් මත්පැන් පරීක්ෂාවෙන් (Breathalyser) සමත් වුවද, වෙනත් මත්ද්‍රව්‍ය සඳහා වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. මෙම අනතුරින් කිසිදු තුවාලයක් සිදුව නොමැති අතර, සිදුවීමෙන් පසු ඔහු ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යම් කාලයක් ක්‍රීඩාවෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේය. මෙම සිදුවීම ඔහුගේ ජීවිතයේ මත්පැන් හෝ ඖෂධ බලපෑම යටතේ රිය පැදවීම සම්බන්ධයෙන් වාර්තා වූ දෙවන අත්අඩංගුවට ගැනීම ලෙස සැලකේ.

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo 01
Colombo