31/08/2026
Livestream of opening ceremony
Прямая трансляция церемонии открытия
ДКО 2026нын ачылыш аземи
VI Дүйнөлүк көчмөндөр оюндары 2026нын ачылыш аземинин түз эфири.Д...
31/08/2026
🇱🇰🇱🇰🇱🇰The Sri Lankan team that participated in the 6th World Nomad Games 2026 held in Kyrgyzstan.
🥉🥈🥇
31/08/2026
VI ලෝක නොමැඩ් ක්‍රිඩා උළෙල 2026 කිරිකිස්ථානයේදි අගෝස්තු 30 සිට සැප්තැම්බර් 7 දක්වා පැවත්වෙන අතර ඒ සදහා ශ්‍රි ලංකාවෙන් 14ක කණ්ඩායමමක් සහභාගිවනු ඇත.
සම්ප්‍රධායික ක්‍රිඩාවන් වන උස්බෙකිස්ථාන කුරාෂ් , කසකස්තාන මල්ලවපොර වන කසාක් කුරෙසි, ඉරාන සම්ප්‍රධායික කොස්ති පහල්වානේ, අසර්බයිජාන ගුලෙස් මල්ලවපොර, තුර්කමිනිස්තාන මල්ලවපොර ගොරෙස්, කොරියානු පටි මල්ලවපොර සීරම්, ටජිකිස්තාන මල්ලවපොර වන ගුස්තිනි කමරබැන්ඩි, මොංගොලිවානු බොක් මල්ලවපොර, යකුට්ස් කප්සගායි, ටාටරාස් කොරෙස්, රුසියානු මාස්රෙස්ලින් , ආම්රෙස්ලින් සහ සාම්ප්‍රදායික බුද්ධිමය ක්‍රිඩා වන ඕවාරේ තුර්ගිකුමාලක්, මංකලා ආදි ඉසව් නියෝජනය කරනු ඇත.
VI World Nomad Games 2026
A 14-member team from Sri Lanka will participate in the 6th World Nomad Games, scheduled to be held in Kyrgyzstan in 2026. The athletes will compete in a wide range of disciplines, including Kurash, Kazakh Kuresi, Koshti Pahlavani, Kyrgyz Kurosh, Alysh, Gulesh, Goresh, Ssireum, Gushtni Kamarbandi, Mongolian Bokh, Kahp-sagay, Koresh, Mas-wrestling, and Arm wrestling, as well as the intellectual game Togizkorgol, Oware, Mancala.
09/07/2026
STRONMEN ශක්ති වන්තයා ඔබද..?
කිරිකිස්ථාන ලෝක නොමැඩ් ක්‍රිඩා උළෙලේ ස්ට්‍රා්න්මෑන් තරඟාවලියට යාමට අවස්ථාවක්...
ආහාර, නවාතැන් නොමිලේ