SLC Best Cricket

SLC Best Cricket

Share

Cricket Details#Chameera

02/01/2025

Fantastic player kusal janith...
Sri lankan 3rd t20 hundred...

02/01/2025

With Thilini Perera – I'm on a streak! I've been a top fan for 6 months in a row. 🎉

15/10/2024

වෙල්ලා.🫡❤️ පළවෙනි මැච් එකේම සුපිරි ස්පෙල් එකක් බැස්සුවා.👏👏♥️

28/09/2024

Kamindu Mendis is matching Don Bradman with his electric start 🤯

He is now the fastest to 1000 Test runs since 1949 ⚡

27/09/2024

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ කිසිම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිහිටුවිමට නොහැකිවූ ලෝක වාර්තාවක් පිහිටුවිමට ශ්‍රි ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත්විය.

ඒ තමන් ක්‍රීඩාකළ පළමු ටෙස්ට් තරග අටේදීම ළකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස්කළ ලොව පළමු ටෙස්ට් පිතිකරු ලෙසිනි.

නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු ලකුණු 51ක් නොදැවී රැස්කරගෙන සිටියි.

පාකිස්තානයේ සාවුඩ් සකීල් මිට පෙර තමන් ක්‍රිඩා කළ පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50 සීමාව ඉක්මවා ලකුණු රැස්කරගෙන තිබුණි.

කමිදු මේ දක්වා සිය ටෙස්ට් දිවියේ නිම 15ක් තුළ ලකුණු රැස්කර ඇති ආකාරය....

61, DNB, 102,164,92,9,12,113,74,4,64,DNB,114,13,51*

02/09/2024
02/09/2024

ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කල ටෙස්ට් තරඟ

ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනය තුළ එක් ටෙස්ට් තරඟයක් හෝ ජයගෙන නැහැ...💔

👉1984 - Draw
👉1988 - England Won
👉1991 - England Won
👉2002 - Draw
👉2006 - Draw
👉2011 - Draw
👉2014 - Draw
👉2016 - Draw

ලෝර්ඩ්ස් ක්‍රීඩාංගනයේ අන්තිමට තිබ්බ මැච් පහම ජය පරාජයෙන් තොරව අවසන් වෙලා...🙂

💠ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළ එංගලන්ත කණ්ඩායමට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන්

👉මහේල ජයවර්ධන - 448
👉කුමාර් සංගක්කාර - 348
👉දුලිප් මෙන්ඩිස් - 282
👉තිලකරත්න ඩිල්ෂාන් - 262
👉කෞෂාල් සිල්වා - 215

💠ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් එංගලන්ත පිතිකරුවන්

👉ඇලෙස්ටෙයාර් කුක් - 470
👉ග්‍රැහැම් ගූච් - 323
👉කෙවින් පීටර්සන් - 232
👉ජොනි බේයාර්ස්ටෝ - 232
👉ජෝ රූට් - 222

💠ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළ එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ශතක ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන්

👉මහේල ජයවර්ධන - 02 💯
👉සිදත් වෙත්තමුණි - 01 💯
👉දුලිප් මෙන්ඩිස් - 01 💯
👉අමල් සිල්වා - 01 💯
👉මාවන් අතපත්තු - 01 💯
👉කුමාර් සංගක්කාර - 01 💯
👉තිලකරත්න ඩිල්ෂාන් - 01 💯
👉ඇන්ජලෝ මැතිවුස් - 01 💯

💠ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් ශතක ලබාගත් එංගලන්ත පිතිකරුවන්

👉ඇලෙස්ටෙයාර් කුක් - 01 💯
👉ජෝ රූට් - 01 💯
👉මැට් ප්‍රයර් - 01 💯
👉ග්‍රැහැම් ගූච් - 01 💯
👉ඇලන් ලම්බ් - 01 💯
👉කෙවින් පීටර්සන් - 01 💯
👉ගැරී බැලන්ස් - 01 💯
👉මාර්ක් බුචර් - 01 💯
👉ජොනී බෙයාර්ස්ටෝ - 01 💯
👉මයිකල් වෝන් - 01 💯
👉මාකස් ට්‍රෙස්කොතික් - 01 💯
👉ඇලෙක් ස්ටුවර්ට් - 01 💯

💠ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළ එංගලන්ත කණ්ඩායමට එරෙහිව වැඩිම කඩුළු ලබාගත් ශ්‍රී ලංකා පන්දුයවන්නන්

👉රංගන හේරත් - 14
👉ශාමින්ද එරංග - 10
👉නුවන් ප්‍රදීප් - 09
👉සුරංග ලක්මාල් - 06
👉දිල්රුවන් පෙරේරා - 05

ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කඩුළු පහක් ලබාගත් එකම ලාංකීය පන්දු යවන්නා රුමේෂ් රත්නායක...❤💀

💠ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව වැඩිම කඩුළු ලබාගත් එංගලන්ත පන්දුයවන්නන්

👉ජේම්ස් ඇන්ඩර්සන් - 10
👉ඉයන් බෝතම් - 08
👉ස්ටුවර්ට් බ්‍රෝඩ් - 08
👉පිල් ඩීෆ්රීටාස් - 08
👉මැතිව් හොගාඩ් - 08

මේ පාරවත් ලංකාවට ඓතිහාසික ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ටෙස්ට් මැච් එකක් දිනා ගන්න පුළුවන් වෙයිද?

✍️ World Cricket ක්‍රිකට් ලෝකය ✍️

Post credit - World Cricketක්‍රිකට් ලෝකය

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Colombo