30/08/2026
legacy's fitness foundation
legacy's fitness foundation
30/08/2026
පොඩි කාලේ ඉඳලා ආස කළ න් ක්‍රීඩාවක් තමයි මේක නමුත් අද ඒ ක්‍රීඩාවම එක පැත්තකින් මාගේ රැකියාවක් වෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. බින්දුවේ ඉඳලා නොයෙකුත් බාධා මැදින් මේක ඉහළටම අරන් එන්න කාපු කට්ට දන්නේ මං විතරයි. මොකද මේක කරන්න බෑ කියලා හිතු අවස්ථා එමටයි. දන්නෙම නැතුව අවුරුදු තුනකුත් ගිහිල්ලා
ලස්සන සහෝදර සහෝදරියන්ගෙන් පිරිච්ච සතුට විනෝදය පිරිච්ච ක්‍රීඩා ආයතනයක් බවට අද පත්වෙලා. සතුටුයි ගොඩක් මේ වගේ සහෝදර සහෝදරියන් ගෙන් පිරිච්ච ආයතනයේ අයිතිකාරයෙක් වීම ගැන.(Thank you for support my parents my wife and any other )
legacy fitness ❤️💪 thank you
31/01/2025
Protein Shake
සරල අමුද්‍රව්‍ය කීපයක් යොදාගෙන තම නිවසේදීම සාදාගත හැකිය
Peanut-20g
oats-100g
yogurt-50g
milk-200g
(blend this all)
💪🙂
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
109/38 Gorakagaha Road Borella
Colombo
00800
Opening Hours
| Monday | 06:00 - 23:00 |
| Tuesday | 06:00 - 23:00 |
| Wednesday | 06:00 - 23:00 |
| Thursday | 06:00 - 23:00 |
| Friday | 06:00 - 23:00 |
| Saturday | 06:00 - 23:00 |