Sri Lanka Badminton Fan Zone

Sri Lanka Badminton Fan Zone

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Lanka Badminton Fan Zone, Sports, colombo, Colombo.

12/10/2025

Hurry up.-
𝙆𝙖𝙣𝙙𝙮 𝘼𝙡𝙡 𝙄𝙨𝙡𝙖𝙣𝙙 𝘽𝙖𝙙𝙢𝙞𝙣𝙩𝙤𝙣 𝘾𝙝𝙖𝙢𝙥𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥 2025

25/09/2025

𝙆𝙖𝙣𝙙𝙮 𝘼𝙡𝙡 𝙄𝙨𝙡𝙖𝙣𝙙 𝘽𝙖𝙙𝙢𝙞𝙣𝙩𝙤𝙣 𝘾𝙝𝙖𝙢𝙥𝙞𝙤𝙣𝙨𝙝𝙞𝙥 2025

07/09/2025
05/09/2025

ලෝක ශ්‍රේණිගත කිරීම්වල රනිත්මා 101 දක්වා ඉහළට
කනිෂ්ඨ අංශයෙන් 5 වැනි ස්ථානයටත් පත් වෙයි
විරේන් 58 වැනි ස්ථානය දක්වා ඉහළට යයි
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිටියේ විශිෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන රනිත්මා ලියනගේ සහ විරේන් නෙත්තසිංහ සිය ක්‍රීඩා දිවියේ පළමුවරට ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වල කැපී පෙනෙන ලෙස ඉහළට යෑමට සමත්වූහ.
ශ්‍රී ලංකාවේ ප්‍රබලතම කාන්තා ඒකල ශූරිය වන රනිත්මා ලෝක කාන්තා ඒකල ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10කින් ඉදිරියට යමින් 101 වැනි තැනට පත්වී සිටින අතර, එය ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඇය ලැබූ ඉහළම ස්ථානය ද වේ. එමෙන්ම ජාත්‍යන්තර බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ නැගී එන යොවුන් ක්‍රීඩිකාවක් ලෙස සිය හැකියාවන් විදහා පාමින් ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානය ලබා ගැනීමට ද 18 හැවිරිදි රනිත්මා ලියනගේ සමත්වී තිබේ.
එම කැපී පෙනෙන සන්ධිස්ථාන ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් වන අතර, එය මෙවර ජාත්‍යන්තර තරගවාරයේ YONEX All England කනිෂ්ඨ ශූරතාවලියේ ඒකල ශූරතාව ඇතුළු ඇය ලැබූ ජයග්‍රහණ නැවත අවධානයට ලක් කිරීමකි.
ලොව පුරා ඉහළම මට්ටමේ තරගාවලි නියෝජනය කිරීමට සහ ඒ සඳහා පුහුණු කිරීමට රනිත්මාට මැක්ලරන්ස් හෝල්ඩිංග්ස් පූර්ණ සහයෝගය ලැබී තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ පිරිමි ඒකල තරග බිමේ ප්‍රබලතම ක්‍රීඩක විරේන් නෙත්තසිංහ ද ලෝක පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 18ක් අබිබවා 58 වැනි තැනට පත්වී සිටී. එම නවතම ශ්‍රේණිගත කිරීම ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ පිරිමි බැඩ්මින්ටන් ක්ෂේත්‍රය තුළ ඔහුගේ ස්ථාවරත්වය සහ කීර්තියට කදිම නිදසුනකි. අවස්ථා ගණනාවකදී මැක්ලරන්ස් හෝල්ඩිංග්ස් අනුග්‍රාහකත්වය ද ලබා දී ඇති අතර, මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා තවදුරටත් කැපවිමෙන් යුතුව සහයෝගිතාව ලබා දෙමින් සිටී.
රනිත්මා සහ විරේන් ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථාන අත්කර ගැනීම ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ ප්‍රගතිය තවදුරටත් පෙන්නුම් කරන අතර, එමගින් මෙරට බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ ඉදිරි පරපුරට නව බලාපොරොත්තුවක් ලබා දී තිබේ.

18/08/2025

Badminton Asia South Asia Regional Championships 2025 (Team)

12/08/2025

The Team Championships 2️⃣0️⃣2️⃣5️⃣ draw results are out.

28/02/2025

⏳ 𝗧𝗵𝗲 𝗰𝗹𝗼𝗰𝗸 𝗶𝘀 𝘁𝗶𝗰𝗸𝗶𝗻𝗴!⏳
⭐ 5 𝗗𝗔𝗬𝗦 𝗟𝗘𝗙𝗧⭐ to register for the All Island Badminton Tournament Shuttlers 2025★!
Don’t miss your shot to smash your way to victory and claim the glory! 🏆
📅 Event Dates: 28th – 30th March
📍 Venue: Indoor Stadium, University of Ruhuna, Matara
❗ 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗗𝗲𝗮𝗱𝗹𝗶𝗻𝗲: 5th March❗
👉 Register Now: (https://forms.gle/6ah2JPY2yJvYfPsg8)
For more info:
📞 Duleen: 071 681 6586
📞 Devin: 074 110 6005
📧 Email: [email protected]
#𝗨𝗢𝗥
#𝗦𝗵𝘂𝘁𝘁𝗹𝗲𝗿𝘀𝟮𝟬𝟮𝟱
#𝗥𝘂𝗵𝘂𝗻𝗮𝗕𝗮𝗱𝗺𝗶𝗻𝘁𝗼𝗻

Want your business to be the top-listed Gym/sports Facility in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo
Colombo
00100